Top 10 similar words or synonyms for ආනයනය

අපනයනය    0.872032

තහනම    0.644868

ආනයන    0.625386

අපනයන    0.609189

ළඳප    0.598758

රබර    0.552799

ඳප    0.550451

ඇඟල    0.536715

ඉවත    0.530871

රටවල    0.508127

Top 30 analogous words or synonyms for ආනයනය

Article Example
ඉස්සන් වගාව 2005 වර්ෂයේදී ඉස්සන් ගේ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 2.5 ට ලගා විය .මෙය එම වසර තුල මුළු මත්ස්ය නිෂ්පාදනයෙන් 42%ක විය.ඉස්සන් සදහා විශාලතම වෙළදපොල පවතිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි .ඔවුන් 2003-2009 වර්ෂ තුලදී වාර්ෂිකව ටොන් මිලියන 500- 600,000 ත් ඉස්සන් ප්‍රමාණයක් ආනයනය කර ඇත.ජපානය විසින් වාර්ෂිකව ටොන් මිලියන 200,000 පමණ ආනයනය කරයි.යුරෝපිය සංගමය විසින් 2006 වර්ෂයේදී නිවර්තන කලාපීය ඉස්සන් ටෝන් 500,000 ක් ආනයනය කරනු ලැබූ අතර වැඩිම ආනයන ප්‍රමාණයක් සිදු කර ඇත්තේ ප්‍රන්ශය සහ ස්පාඤ්ඤයයි.එමෙන්ම ඔවුන් ශීත ජලයේ ජීවත් වන ඉස්සන් ආනයනය කිරීමේ ප්‍රධාන තැනක උසුලයි. සාමාන්ය ඉස්සන් සහ "pandalidae" විශේෂයන්ට අයත් ඉස්සන් ආනයනය කරනු ලබයි. මෙම ආනයනය ටොන් 200,000 පමණ විය.
යැපුම් කෘෂිකර්මය - ශ්‍රී ලංකා අතිරේක ආහාර බෝග ආනයනය - 2008
කිරි ආශ්‍රිත නිශ්පාදන වර්ෂය නිෂ්පාදනය කිරිපිටි ආනයනය (ටොන්)
කිරි ආශ්‍රිත නිශ්පාදන 1970 - 2007 දක්වා ශ්‍රී ලාංකාවේ කිරි නිෂ්පාදනය සහ ආනයනය.
කිරි ආශ්‍රිත නිශ්පාදන 1970 ගණන්වල මැද භාගයේදී ශ්රී‍ ලංකාවට විවෘත ආර්ථික ප්රරතිපත්තිය හදූන්වා දිමට පෙර කිරි ආහාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්රමධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්යාිපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය.