Top 10 similar words or synonyms for අපනයන

ආනයන    0.740138

ඳප    0.665779

ළදප    0.664674

ළඳප    0.649531

අපනයනය    0.639359

රබර    0.627169

ආනයනය    0.609189

ළඳපල    0.604439

ළවල    0.560414

ඇඟල    0.530638

Top 30 analogous words or synonyms for අපනයන

Article Example
අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකා කෘෂිකාර්මික අපනයනවල දායකත්වය 1975 දී 81.5 % ක මට්ටමේ පැවතුනි. එය 1980 වන විට ක්‍රමයෙන් අඩු වෙමින් 56.8 % දක්වාම අඩු විය. තේ වල දායකත්වය ක්‍රමයෙන් අඩු වෙමින් 1980 වනවිට 35.1 % දක්වාම අඩු විය. රබර් හා පොල් වලද සාපේක්ෂ දායකත්වය අඩු වු අතර 1977 දී විවෘත ආර්ථීක ප්‍රතිපත්ති හදුන්වාදීමත් සමග කාර්මික අපනයන වල සාපේක්ෂ දායකත්වය වැඩි වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙයි. 1977 දී මුළු අපනයන වලින් 74 % ක් වැවිලි බෝග වලින් සමන්විත විය. මෙම අංශයන් මත වූ වෙළඳ පොළ පාලනය දැඩි බදු බර ප්‍රාථමික අපනයනවල වර්ධනයට අවහිරතා ඇති කරන ලදි.
අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකා අතුරින් විශාලම අපනයන ප්‍රභවය තේ විය. අන්තර්ජාතික වෙළඳපලේ බොරතෙල් මිල ඉහලයාම නිසා රබර් මිල ඉහළ යාමෙන් 2007 දී රබර් අපනයන තවදුරටත් වර්ධනය විය. විශේෂම සිදුවීමක් වන්නේ දේශීය වෙළඳපලේ පොල් මිල ඉහල යාම නිසා 2007 වසර අගදී පොල් අපනයන කිරීමට තහනම් කරන ලදී. මෙය 2007 වසරේ පොල් අපනයන පසු බැසීමකට හේතුවක් විය.
අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකා නිෂ්පාදන හා සකස් කල දියමන්ති වැනි අනෙකුත් කාර්මික අපනයනවල ඉපයීම් වැඩි විය.
අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකා මේ කාල වකවානුව තුළදීද කෘෂිකාර්මික අපනයන 52 % සිට 39.2 % දක්වා පහල වැටිණ. ඒ යටතේ තේ, රබර්, පොල් යන තුනේම අපනයන සංයුතිය තුළ දායකත්වය ක්‍රමයෙන් අඩුවෙමින් ඇත. කාර්මික අපනයන අංශය ගත් විට 1985 සිට 1990 50.7 % දක්වා ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ යටතේ රෙදිපිළි හා ඇගලුම් අපනයනවල දායකත්වය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මෙම කාලය තුළ වෙළඳ ද්‍රව්‍ය වල මිල පහළ වැටීමත්, කාර්මික අපනයන සඳහා වූ ඉල්ලූම අඩු වීමට ඉවහල් වූ ආරක්ෂණ ප්‍රතිපත්තීන්හි බලපෑමත් මෙම අඩුවීමට තරමක් දුරට බලපාන ලදී. මෙම කාලය තුළ වානිජමය අපනයන උච්චාවචනය සමග ගමන් කර ඇත. 1986 පමන සිට ඇඟලුම් නිෂ්පාදන අංශයේ වේගවත් දියුණුවක් ඇති විය. නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් නිෂ්පාදන ප්‍රබල වීම මෙයට හේතුවයි.
අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකා අපනයන ව්‍යුහය පිළිබද විමසීමේදී 1995 සිට 2000 දක්වා කෘෂි අපනයන වල දායකත්වය ක්‍රමයෙන් පහත වැටී කාර්මික අපනයන වල ඉහල යාමක් දක්නට ලැබෙයි. 1995 දී කෘෂිකාර්මික අපනයන වල දායකත්වය 23.5 % ක් වු අතර එය 2000 වනවිට 18 % දක්වා පහත වැටී ඇත. 33.4 % ක් වූ කාර්මික අපනයන 2000 වනවිට 28 % දක්වා ඉහල යාමක් සිදුව ඇත. තේ අපනයන වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙයි. රබර් පොල් අපනයන වල අඩු වීමක් දැකගත හැකිය. රබර් පොල් ගම්මිරිස් අපනයන යන්හි පහත වැටීම මෙයට හේතුවිය. මීට සාපේක්ෂව 2000 වර්ෂය වනවිට රෙදි පිළි ඇඟළුම් අපනයන ශක්තිමත් ලෙස වර්ධනය වීමත් දැකගත හැකිවිය. 1996 දී රෙදි පිළි ඇඟළුම් අපනයන ප්‍රමුඛ කරගත් කාර්මික අපනයනයන් අවශ්‍ය හා ඉපයුම් වලින් 73 % කට දායක වෙමින් වැඩිම දායකත් වයක්