Top 10 similar words or synonyms for ආනයන

අපනයන    0.740138

අපනයනය    0.663279

ඳප    0.643395

ආනයනය    0.625386

ළදප    0.622749

ළඳප    0.597651

ඉපය    0.581832

ඇඟල    0.567943

ළවල    0.551118

ifc    0.545301

Top 30 analogous words or synonyms for ආනයන

Article Example
ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන 56:77-79 සූ‍රාවෙහි සම්ප්‍රදායානුකූල සහ පදගතාර්ථ විවරණයක් පදනම් කළ විට, මෙය අති ගෞරවනීය, මනාව සුරක්ෂිත කළ පුස්කයක්මැයි පිවිතුරැ වුවන් හැරෙන්නට අන් අය මෙම ස්පර්ශ කිරීම කළ යුතු නොවේ" බොහෝ මුස්ලිම් පින්වතුන් සිතින ආකාරයට අල් කුර් - ආනයමය මනාව සැගවුණු පවිත්‍ර වුවෝ හැර අන් අය මෙය ස්පර්ශ නොකරයි" (පරිවර්තනය ...) මෙම පරිවර්තනයට අනුව වුබ්: දෝවනය ඉටු කිරීම අත්‍යාවශ්‍ය නොවන බව හැග වේ.
ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන බොහෝ මුස්ලිම්වරැ අල් කුර් - ආනයේ කඩදාසි පිටපත් සදහාද මහත් භක්තියක් දක්වයි. ඔවුන් අල් කුරි - ආනය පාරායනය කිරීමට පෙර සිරිතකි ලෙස දෝවනයක යෙදේ. ඉරා, පිටු ගැලවී ගොස් අබලන් තත්ත්වයේ පවතින පිටපත් නවුවත් අපද්‍රව්‍ය ලෙස ඉවත නොදමා ගගක් දිගේ ගලා බැසිමට හෝ කිසියම් ස්ථානයක සුරක්ෂිතකව තැබීමට හෝ කිසියම් ඈත ප්‍රදේශයක වළ දැමීමට හෝ සළස්වයි. බොහෝ මුස්ලිම්වරැ අල්කුර් - ආනයේ කොටසක් වත් එහි ප්‍රකෘති අරාබි භාෂාවෙන් කඩපාඩම් කර තබා ගනියි. මෙය සාමාන්‍යයෙන් යාඥා ඉටු කිරීම සදහා භාවිතා වේ. සම්පුර්ණ කුර් - ආනයම කට පාඩමින් දන්නා තැනැත්තාට හැෆිස් යන පදවියට උරැමකම් කිව හැක.
ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන ශුද්ධ වු කුර් - ආනයන කොළෙසීම යන්නෙන් අදහස් වන්නේ එය අවමානයට ලක් කිරීමෙන්හෝ ඉරා දැමීමෙන් නිග්‍රහ කිරිමයි. මුස්ලිම්වරැ සැමවිටම මෙම පුස්තකයට නමස්කාර පුර්වකව සැලකිය යුතුය. එය ප්‍රතිචක්‍රීකරණය කරීම හෝ අබලන් වු පසු ඉවත දැමිම තහනම් කොට ඇත. අල්කුර් - ආනයේ ලේඛනගත කොට ඇති වදන් සදහා ගෞරවය දැක්විමත් ඉස්ලාම් ධර්මයේ වැදගත් අංගයකි. උවමානවෙන්ම අල් කුර් - ආනයට නිග්‍රහ කිරිම දේව අපහාසයට කරැණක් බව බොහෝ මුස්ලිම්වරැ විශ්වාස කරයි.
මහනුවර-මහජන සේවාවන් මහනුවරට ආනයන ද්‍රව්‍ය
කැනඩා-ශ්‍රී ලංකා සබඳතා කෙසේ නමුදු 2011 වර්ෂයේ සිට 2012 වර්ෂය වන විට ශ්‍රී ලංකාව කැනඩාවෙන් සිදුකල ආනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 331.99 සිට අමෙරිකා ඩොලර් මිලියන 312.88 දක්වා 5.8 % ප්‍රමාණයකින් අඩුවී තිබුණි. 2012 වසර සඳහා ශ්‍රී ලංකාව සිදුකල ආනයන වලින් 83% ක ප්‍රමාණයක් තිරිඟු හා එම නිෂ්පාදන වූ බව පැවසෙයි. යකඩ/වානේ හා ඒ ආශ්‍රිත අනෙකුත් උපාංග, වියලන ලද එළවළු, පත්‍ර කඩදාසි, තුනී තහඩු, ප්ලාස්ටික් සහ ඡායාරූපකරණය වැනි අංශ සඳහා අවශ්‍ය පටල හා කඩදාසි කැනඩාවෙන් මෙරටට සිදුකරන අනෙකුත් ආනයන අතර වෙයි.