Top 10 similar words or synonyms for පසක

අමතක    0.538037

උපදවන    0.526930

සපථ    0.520087

එබ    0.483864

පවසත    0.481549

රවත    0.466703

සරළ    0.458448

නරක    0.457482

පවසම    0.457424

අපට    0.447138

Top 30 analogous words or synonyms for පසක

Article Example
ජලරෝපිත වගාව පස මගින් ස්වභාවිකව පාලනයට ලක්වේ. පාංශු තත්ව දුර්වල අවස්ථාවන්හිදී වාතනය සහ උෂ්ණත්වය ප‍්‍රමාණවත් ලෙස යාමනය නොවීමෙන් බෝග වර්ධනය අඩාල වේ. දිය සීරාව වැඩි, ජල වහනය දුර්වල පසක බෝග වගා කිරීම අපහසු වන්නේ ද එම හේතුවෙනි.
පුරාණ ශ්‍රී ලංකාවේ මුදල් පොළොන්නරු යුගයේ නිකුත් කරන ලද මස්ස කාසිය, දඹදෙණි මස්ස නමින් හැඳින්වේ. අනුරපුර යුගයේ නිකුත් කෙරූ කහවනුවේ අැතුළත් මූලික රූප සටහන් ඒ අයුරින්ම දඹදෙනි මස්සෙහි දැකගත හැකිවේ. දෝතියක් වැනි අැඳුමකින් සැරසී දකුණු පස බලා සිටින මිනිස් රුවක් මෙම කාසි වල එක් පසක දැකගත හැකිවන අතර අනෙක් පසහී හිඳගෙන සිටිනා රුවක් දැකගත හැකිවේ. කාසිය දෙපැත්තෙහිම විවිධ සංකේත හා සළකුණු දක්නට අැත.
සංගීත ඇල්බම වයනිල් එල් පී රෝකෝඩර් දෙපසම පටිගත කල හැකි ඒවාය එක් පසක ඇල්බමයේ භාගයක් පටිගත් වී ඇත. අද වන විට ඇල්බමයන් විවිධ මාධ්‍ය රැසකින් ඉදිරිපත් කල හැකිය. සංයුක්ත තැටි, කැසට් පට, එම් පී 3 පට ඩිජිටල් ඇල්බම් ලෙස විවිධ මාධ්‍යය ඇල්බම වෙළද පොලකින් දැකිය හැක. ඇල්බමයන් සමහර ඇල්බම කවරය, ගිත රචනා එකතු, ගායකයාගේ ඡායා රෑප ආදිය ද වෙලද පොලට නිකුත් කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් මෙම පන්තිය යටතේ වර්ගීකරණය කෙරෙන්නේ පවර් සෙට් ලෙස පොදුවේ හැඳින්වෙන දුම්රිය වර්ගයයි. මේවායෙහි ඇති විශේෂත්වය වන්නේ එන්ජිම සහ මගී මැදිරි සියල්ලම එකම දුම් රියක් සේ සාදා තිබීමයි. මේවායෙහි ඇතැම් විට දෙපසම එන්ජින් තිබෙන අතර ඇතැම් ඒවායෙහි එක් පසක එන්ජිමක් සහ අනික් පසෙහි එන්ජිම පාලනය කර හැකි රියදුරු කුටියක් පමණක් පවතී. මේවා පහත පරිදි පන්ති වලට බෙදා ඇත.
වියළි කළාපයේ පස අනෙක් කලාප 2ට සාපේක්ෂව වියළි කලාපය තුළ පාංශු වර්ග වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර වියළි කළාපය පුරා ඵනම් මන්නාරම මුලතිවු ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර,පුත්තලම,මඩකලපුව,පොතුවිල් වැනි ප්‍රදේශවල ව්‍යාප්තව ඇත.වියළි කලාපය තුළ භෝග වගාව සාරවත්ව සිදුකරයි. එහිදී කෘෂිකාර්මික යෝග්‍යතාවය පිළිබඳ සලකා බැලීමේදී සාම්ප්‍රධායික ගොවියෙකු පසක සාරවත් බව පිළිබඳව විමසා බලන්නේ භෝග නිෂ්පාදන ශක්තිය උරා බැලීමෙනි. නමුත් ඉන් ඔබ්බට ගොස් බැලීමේදී වියළි කලාපයට සුවිශේෂී වු පස්වර්ග තුළ රසායනික හා කෘෂිකාර්මික යෝගයතාවක්ද පවතින බව වටහාගත හැක. බෙහෙවින් වැදගත් වන්නාවූ එහි පස් වර්ගයන්ගේ සශ්‍රීකත්ව ගුණාංග සහ ඒවායේ භෝග උත්පාදන ශක්තිය පහත පරිද්දෙන් දැක්විය හැක.