Top 10 similar words or synonyms for එබ

එමන    0.746029

පමණක    0.662176

එමග    0.649643

තරම    0.643682

ඕන    0.635920

එහ    0.620412

තරමක    0.617971

එමඟ    0.609525

එව    0.604618

අපහස    0.594084

Top 30 analogous words or synonyms for එබ

Article Example
එබ එබ යනු ඔයක් අසබඩ ඇති ජලය පිරෙන්නාවූ භූ අවපාතයකි. ඔය උපරිම මට්ටමෙන් ගලනන්නා වූ කෙටි කාලය තුලදී ඔය සමග සම්බන්ධවීමෙන් ජලය පිරෙන අතර ඔය සාමාන්‍ය ලෙස ගලන්නාවූ කාලසීමාවේදී වෙනම ජල ස්කන්ධයක් ලෙස පවතී.
ප්ලේටෝ නූතන මනෝ රාජ්‍යයන් (UTOPIAS) මෙන් නොව ප්ලේටෝ ගේ සමූහාණ්‌ඩුව ඇතැම් විට ඇත්ත වශයෙන් ම පිහිටු වීමට අදහස්‌ කරන ලද්දකි. ස්‌වභාවයෙන් අපට පෙනී යනු ඇති පරිදි, එය එතරම් අරුම පුදුම වූවක්‌ හෝ කළ නොහැක්‌කක්‌ හෝ නොවේ. කිසිසේත්ම ක්‍රියාත්මක කළ නොහැකි අප සිතනු ඇති ඒවා ද ඇතුළත් එහි විධි විධාන රාශියක්‌ ස්‌පාර්ටාවේ සැබැවින්ම සාධනය කර ගන්නා ලදී. පෛතගෝරස්‌ විසින් දාර්ශනිකයන් ගේ පාලනය පිහිටු වීමට යත්න දරණ ලදී. ප්ලේටෝ සිසිලියට හා දකුණු ඉතාලියට පැමිණෙන විට පෛතගෝරියානු "ආර්කයිටාස්‌" තාරාස්‌ හි (නූතන තරන්කෝ) දේශපාලන වශයෙන් බලසම්පන්නව සිටියේය. පෞර රාජ්‍යයන් තමන් ගේ නීති සම්පාදනය අරභයා විශාරද පණ්‌ඩිතයෙකු යොදා ගැනීම සාමාන්‍ය සිරිතක්‌ව පැවැත්තේ ය. "සෝලන්" විසින් ඇතැන්ස්‌ පෞර රාජ්‍යය වෙනුවෙන් ද, "ප්‍රොටගෝරස්‌" විසින් තුරී රාජ්‍යය වෙනුවෙන් ද, නීති සම්පාදනය කර ලදී . ඒ කාලයේ දී යටත් විජිත තම මව් රාජ්‍යයන් ගේ පාලනයෙන් මු`ඵමනින්ම මිදී තිබුණේය. එබැවින් ප්ලේටෝනිකයන් කණ්‌ඩායමකට ස්‌පාඤ්ඤ වෙරළේ හෝ (GULA) ගෝල් වෙරළේ ජනරජය පිහිටු වීම පහසුවෙන්ම කළ හැකිව තිබූ කාර්යයකි. අවාසනාවකට මෙන්, ප්ලේටෝ ට අහම්බෙන් "සයිරක්‍යqස්‌" කරා යැමට සිදු විය. එය කර්තේ සමග දරුණු යුද වල යෙදී සිටි ශ්‍රේෂ්ඨ වෙළෝද පුරයක්‌ විය. එබ`දු වාතාවරණයක කිසිම දාර්ශනිකයකු විසින් වැඩි යමක්‌ ඉටු කර ගත හැකි නොවේ. ඊළ`ග පරම්පරාවේ දී මැසිඩෝනියාවේ නැගීම නිසා කුඩා රාජ්‍යය සියල්ල ම යල් පැනපු තත්ත්වයට වැටුණේය. එසේම ක්‍ෂුද්‍ර වශයෙන් කරන සෑම දේශපාලන පර්යේෂණයක ම නිෂ්ඵලතාව ද ප්‍රත්‍යක්‍ෂ විය.