Top 10 similar words or synonyms for එමග

එමඟ    0.757073

එබ    0.649643

මග    0.618544

එය    0.614298

එමන    0.607798

නසක    0.601499

ඒව    0.590321

එහ    0.579993

එයට    0.565675

ඵලද    0.561814

Top 30 analogous words or synonyms for එමග

Your secret weapon. Online courses as low as $11.99

Article Example
මහා සති පට්ඨාන සූත්‍රය සම්‍යයක්ස්මෘතිය (යහපත් සිහිය) නම් මේ ශාසනයෙහි භික්‍ෂුව ශරිරයෙහි ශරිරය අනුව දක්නේ මේ ශරිරය නම්වු ලොකයෙහි විදිම කෙරෙහි විදිම් අනුව දක්නේ සිතේහි සිත අනුව දක්නේ ධර්මයන් කෙරෙහි ධර්මය අනුව දක්නේ කෙලෙස් තවන වීය්‍ය ඇතිව සිහියෙන් යුක්තව ලෝභයද ද්වෙෂයද සංසිඳුවා ගෙන වාසය කෙරේද. මෙය සම්‍යක් ස්මෘතියයි. සම්‍යක් සමාධිය නම් මේ ශාසනයෙහි භික්‍ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිතවු, විචාර සහිත වු විවේකයන් ඇදිවන ප්‍රිතිය හා සැප ඇත්තාවු පළමුවන ධන්‍යයට පැමීණ වාසය කෙරේද, විතකී විචාර දෙදෙනාගේ සංසිදිමෙන් සිත පහදවන්නාවු සිත එමග කරගන්නාවු විතර්ක රහිතවු සමාධියෙන් උපන් ප්‍රිති සැප ඇත්තාවු දෙවනි ධන්‍යයට පැමිණ චාසයකරයිද යම් ධන්‍යයක් පිළිබද ආය්‍යයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරෙයයි කියත්ද ප්‍රිතියෙන් වෙන්ව සිහියෙන් යුක්තවුයේ නුවණින් යුක්ත වුයේ සැපය කයින් විදීමීන් ඒ තුන්වැනි ධන්‍යයට පැමිණ වාසය කෙරේද, සුඛය පහකිරිමෙන්ද දුකඛය පහකිරීමෙන්ද සොම්නස ද්‍රෙම්නස් දෙදෙනා දුරු කීරිමෙන් දුක්ද නොවු සැපද නොවු උපෙක්‍ෂාවගේද සිහියගේද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යනයට පැමීණ වාසය කෙරෙද. මෙය සම්‍යක් සමාධියයි මහණෙනි, මෙය දුකඛ නිරොධ ගාමිනී ප්‍රතිපද්‍රය්‍ය සත්‍යයයි කියනු ලැබේ. මෙසේ තමන් තුළවූද අනුන් පිළිබද වූද තමන් පීළිබඳවූ හා අනුන් පිළිබඳවූද (වතුරා්‍ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (වතුරාය්‍ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූද, විනාශයට හේතුවූද කලෙක වතුරාය්‍ය සත්‍ය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව චතුරාය්‍යසත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹසිටි සිහිය ඇත්තේ වෙයි. ඒ සිහිය ඥතයාගේ වැම පිණිසද සිහියගේ වැම පිණිසද පවතී. (ඒ භික්‍ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී මහණෙනි, මෙසේ භික්‍ෂුව ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.