Top 10 similar words or synonyms for ආදරය

මවග    0.672111

තමන    0.661744

අකම    0.640677

ඇයට    0.631799

හතම    0.624726

යහපත    0.622457

සසර    0.620480

අයග    0.617806

ඇයව    0.614223

සවන    0.606058

Top 30 analogous words or synonyms for ආදරය

Article Example
ආදරය පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්‍රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.එසේත් නැතිනම් ඇතැම්විය යම් පුද්ගයෙකුට දක්වන ආදරය ඔහු නියොජනය කරන භේතික වස්තුවකට විතැන් වියහැක.උදාහරණ ලෙස තමා ආදරය කරන පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ ඔහු හෝ ඇය භාවිතකළ වස්තුවක් වෙත ආදරය ඇතිවීමට මෙලෙස පුද්ගල බද්ධ ආදරය යම් හේතූන්මත භෞතික වස්තුවක් වෙත විතැන්වෙයි.මනෝ විද්‍යාත්මකව මෙය වියෝග කාන්සාවෙන් මිදීම සදහා අවිඥ්ඥානිකව භාවිතවන සංරක්ෂණ ප්‍රයෝගයන් ලෙස හදුන්වයි.
ආදරය 19 වන සියවසෙන් පසු බටහිර ලෝකයතුල පැවති සාම්ප්‍රධායික ආගමික සංස්කෘතිය අභියෝගයට ලක්කරමින් විද්‍යාත්මක චින්තනය බිහිවිය.ඒ සමග පැවති රාජාණ්ඩු පාලනය බිදවැටී ප්‍රජාතන්ප්‍රවාදී ආණ්ඩු බිහිවිය.ඒ සමග සෑම පුද්ගලයෙකුටම පාලනතන්ත්‍රය කෙරේ බලපෑම් ඇති කිරීමට හැකිවිය.ඒ සමග සමාජයතුල නිදහස් මතදාරීන් බිහිවිය.ඔවුන් විසින් පැවති සාම්ප්‍රධායික මතිමතාන්දර විවේචනය කරමින් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කලහ.එහි ප්‍රථිපලයක් ලෙස පැවති ඇතැම් සංස්කෘතික හා ආගමික තහංචි ඉවත්කර ගැනීමට ඔවුන්ට හැකිවිය.බටහිර සමාජය තුල ගණිකා වෘත්තිය නිතිගත කිරීම සමලිංගික විවාහ නීතිගත කිරීම නිදහස් ආලය නීතිගත කිරීම මෙම අරගලයන්ගේ ප්‍රථිපල ලෙස දැක්විය හැකිය.
ආදරය සිරුරෙන් නිපදවන හෝමෝන පදනම් කරගෙන පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය වන බව මනෝ විද්‍යාඥයන් හා ශෞතික මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි.
ආදරය මානව විද්‍යාඥයන් සදහන් කරන්නේ ස්ත්‍රින් හා පුරුෂයන් එකිනෙකට වෙනස් අයුරින් පරිණාමය වූ බවයි.අතීතයේ පිරිමින් දඩයම් කරමින් කෑමසොයා ගිය අතර ගැහැනුන් ගල් ගුහාවලටවී ආහාර පිසීයˌදරුවන් බලාගත්හˌඵලවැල එකතු කළහ.අතීතයේ සිටම පුරුෂයන් ස්ත්‍රින්ට වඩා කාය ශක්තියෙන් ඉහලින් සිටියහ.මානව පරිණාමයේ එක් අවධියක්වන නිරූපණය කරන ඔස්ට්‍රලෝපිතකස් අර්ධ මානවයාගේ පිරිමි වානරයා ස්ත්‍රී වානරයාට වඩා ශරීර ප්‍රමාණයෙන් දෙගුණයක්විය.ඒ අනුව අතීතයේ සිටම පුරුෂයා ස්ත්‍රියට වඩා ශක්ති සම්පන්නවිය.එබැවින් ප්‍රේමය ලිංගිකත්වය ආදී කරුනු වලදී පුරුෂයා මුල්තැන ගත්හ.අතීතයේ සිටම පිරිම්න්ගේ කැමැත්තට අවනතවීමට ස්ත්‍රියට සිදුවිය.පරිණාමවාදීව ගොඩනැගුන ආකල්ප වර්ධනයට සංස්කෘතියද හේතුවිය.ගැහැණුන් සතු සියුමැලි භාවයටත් පිරිමින් සතු හැඩිදැඩි භාවයටත් හේතුව පරිණාමය බව පැහැදිළිය.මෙසේ ගැහැනු පිරිමි වෙනස්ව පරිනාමයට ලක්වීම නිසා ඇතැම්විට ප්‍රේම සබදතා හා විවාහ දිවිය ගත කිරීමේදි එකිනෙකා හා ගැටුම් ඇතිවන අවස්ථා ඇත.මෙමග්න් ඔවුනොවුන් අතර ඇති ආදරය බිදවැටීම් වලට ලක්වේ.අවසානයේ ආදර සබදතා දුක්බරලෙස අවසන්වේ.
ආදරය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට ප්‍රබල ලෙස තහංචි පැනවීම් සිදුවීමට බලපා ඇත්තේ ආගමික මතයන්ය.බොහෝ ආගම්වල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සීමා කරන තහංචි දක්නට ලැබේ.