Top 10 similar words or synonyms for අකම

එකඟ    0.681513

ආදරය    0.640677

ඇයට    0.631499

ළඹව    0.624883

උදව    0.619904

වමන    0.618122

අසමත    0.602271

ඒත    0.584525

නතර    0.574924

එපමණක    0.571418

Top 30 analogous words or synonyms for අකම

Article Example
හින්දු පූජා අවස්ථාවල දක්නට ලැබෙන සංකේත විධි ගින්දර උපයෝගී කරගෙන පවත්වනු ලබන පූජා, අවස්ථාවලදි ලබා ගන්නා අළු විභූති නමින් හැදින්වේ. අළු ගින්නේ ප්‍රථිපලයක් නිසා එය ශුද්ධ වූ දෙයක් ලෙස සළකයි. මෙම අළු ශිව දෙවියන් කෙරෙහි ඇති භක්තිය ප්‍රකාශ කිරිම සදහා නළල මත තිරස් ඉරි තුනක් ඇදිමට යොදා ගනි. සමහර හින්දු මෙම ඉරි තුන් සළකුණ සහ U අකුරේ හැඩය ඇති තිලකය අකම අවස්ථාවේ තබා ගෙන ශිව සහ විශ්ණු දෙවියන්ට එකවර භක්තිමත් භාවය ප්‍රකාශ කරයි. මෙය 'හරි - හරා' (විශ්ණු - ශිව) යනුවෙන් ද හදුන්වනු ලබයි. ශරීරයේ උපත අළු සහ දුවිලි වලින් බවත් එය නැවත අළු දුවිලි බවට පත් වන බවත් මෙම විභූති පැළදිම මගින් නිරෑපණය වේ යයි කියනු ලැ‍‍බේ. තවද අළු අනිත්‍යතාව ප්‍රකාශ කරන වස්තුවකි. සියළු දේ මායාකාරි ස්වාභාවයක් ගන්නා බවද ප්‍රකාශ වේ.