Top 10 similar words or synonyms for wisden

olympic    0.898126

rugby    0.892633

kalmyk    0.890536

nationalism    0.890009

odis    0.889302

election    0.889212

winners    0.888803

associations    0.887876

presidents    0.887663

hockey    0.886248

Top 30 analogous words or synonyms for wisden

Article Example
West Indian cricket team in England in 1988 As the series unfolded, England were dominated by the West Indians in "the crazy summer of 1988". "Wisden" was moved to comment "The morale and reputation of English cricket has seldom been as severely bruised as it was during the 1988 Cornhill Insurance Test series against West Indies".
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම -1988 එංගලන්ත සංචාරය As the series unfolded, England were dominated by the West Indians in "the crazy summer of 1988". "Wisden" was moved to comment "The morale and reputation of English cricket has seldom been as severely bruised as it was during the 1988 Cornhill Insurance Test series against West Indies".
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම -1988 එංගලන්ත සංචාරය England easily won the initial three-match One Day International (ODI) series, retaining the Texaco Trophy and raising expectations for a successful summer in the five-match Test series to follow. However, the West Indies comfortably retained the Wisden Trophy by winning the Test series 4–0. This tour has become known in cricketing circles as the "summer of four captains" as England used four different captains in the five Test matches.
West Indian cricket team in England in 1988 එන්ගලන්ත ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තර්ඟාවලිය (ODI) 3-0 ක් ලෙස පහසුවෙන් ජයග්‍රහනය කල අතර "Texaco" කුසලානය ඔවුන් සතු කරගන්නාලදි. එක්දින තරඟාවලියේ ජයග්‍රහනයත් සමගම පැවැත්වීමට ඇති ටෙස්ට් තරඟාවලිය පිලිබඳ එන්ගලන්ත බලාපොරොත්තු වැඩිවුන නමුත් කොදෙව් පිල පැවැත්වූ ටෙස්ට් තරඟ 5න් තරඟ 4-0 ක් ලෙස ඉතා පහසුවෙන් "Wisden" කුසලානය ඔවුන් සතු කරගත්තේය.තරඟාවලිය අතරතුර තරඟ ටෙස්ට් පහට ක්‍රීඩකයින් සතර දෙනෙක් විසින් එන්ගලන්ත නායකත්වය හසුරවන ලදි. එම නිසා එම තරඟාවලිය "summer of four captains" නමින් ප්‍රචලිත වුණි.
කඩුල්ල මුවා කිරිමේ වරද මෙම ගැටලුව සාකච්ඡා කර පන්දු යවන්නන්ට සහන සැලසීම සදහා MCC ය විසින් නීති කිහිපයක් වෙනස් කරන ලදී. 1927 දී පන්දුවේ ප්‍රමාණය කුඩා කළ අතර 1931 දී කඩුල්ලේ ඉන්නක ප්‍රමාණය විශාල කරන ලදී. එහෙත් මෙම වෙනස්කම් තුළින් ගැටලුවේ සැළකිය යුතු වෙනසක් සිදු නොවුනි. 1923 හා 1933 අතර කාලය තුළ ප්‍රාන්ත ක්‍රිකටි බලධාරින් විසින් පන්දුව පිතිකරැගේ පා ආවරණයේ වැදුනහොත් ඔහු දැවී ගිය පිතිකරැවකු වන ලෙස පරීක්ෂණයක් පවත්වන ලදී. ඉන්පසු 1935 දී මෙම පරීක්ෂණාත්මක නීතිය හදුන්වා දුන් අතර පිට ඉන්නට පිටින් පතිත වන පන්දුවක් වුවද පිතිකරැ තුළට දග කැවී හෝ දෝලනය වී පිතිකරැගේ පා ආවරණයේ වදීනම් ඔහු දැවී ගිය පිතිකරැවක ලෙස නම් කෙරිණි. මෙහිදි විනිසුරැ විසින් සංඥාවක් ලබා දෙමින් ලකුණු සටහන්කරැවන් වෙත දන්වා සිටියේ පිතිකරැ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යාමේ පරීක්ෂණාත්මක නීතිය යටතේ දැවී ගිය බවයි. එවැනි දැවී යාමක් (n)ලෙස ලකුණු පුවරැවේ දක්වනු ලැබීය. පිතිකරැවන් මෙම නව නීතියට හුරැ වන තුරැ ආරම්භයේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයාමේ සංඛ්‍යාව වැඩිවිය. ප්‍රධාන පෙළේ පිතිකරැවන් කිහිප දෙනෙක් මෙම නව නීතියට එරෙහි විය. ඒ අතර වෘත්තීය මට්ටමේ ක්‍රිඩකයකු හා පා ආවරණයෙන් පන්දුව පිළි ගැනීමේ නිපුණයකු ලෙස ප්‍රසිද්ධව සිටි හර්බට් සටික්ලිෆ් සහ නව ක්‍රිඩකයන් වන එරොල් හොම්ස් සහ බොබ් වයිට් යන අය වුහ. Wisden Cricketers' Almanack ය සටහන් කර ගත් පරිදි මෙම පිතිකරැවන් තිදෙනා 1935 තරග වාරය අතරතුර තමන්ගේ පන්දුවට පහර දීමේ සාමාන්‍ය දියුණු කර ගත් නමුදු බොහෝ පිතිකරැවන් අසාර්ථක වුයේ ජය පරාජයෙන් තොරව නිමා වු තරග සංඛ්‍යාවද අඩු කරමිනි. 1935 පළමු පෙල තරග වාරයේ 1560ක් වු කඩුල් මුවා කිරීම් වලිනි 483ක්ම නව සංශෝධිත නීතිය යටතේ වු ඒවා විය. විස්ඩන් විසින් නව අත්හදා බැලීම සාර්ථක යැයි තීරනය කළ අතර මුලදී එයට විරැදධ වු කිහිප දෙනෙකු තරග වාරය අවසානයේ තමන්ගේ මතය වෙනස් කරගන්නා ලදී. ඕස්ටේ‍රලියානු ක්‍රිකට් බලධාරිහු මෙම වෙනස්කම සිදු කිරීමට පසුබට වු අතර එය දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එකවරම මෙම සංශෝධිත නීතිය හදුන්වා නොදුනි. නමුත් 1937 දී මෙම පරීක්ෂණාත්මක නීතිය ක්‍රිකට් නීති සංග්‍රහයේ කොටසක් බවට පත් විය.