Top 10 similar words or synonyms for transgender

refuse    0.976390

human_hair_    0.975351

matching    0.973203

dynasties    0.973191

lastly    0.971086

kapugedera    0.969015

poorly    0.968276

glenn    0.968236

invertible    0.967964

uncertainty    0.967945

Top 30 analogous words or synonyms for transgender

Article Example
ලිංගිකත්ව අධ්‍යාපනය ලිංගික සුළුතරයන්ට සම්බන්ධ කරුණු පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම ද මතභේදයන්ට මුල් වූ කරුණකි. ලිංගික සුළුතරයන් (LGBT) යනුවෙන් හැඳින්වෙන්නේ ස්ත්‍රී සමසරාගික (Lesbian), පුරුෂ සමසරාගික (Gay), උභය සරාගික (Bisexual) සහ ලිංගික සංක්‍රාන්තික (Transgender) පිරිස් ය. ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවයන්ට ආමන්ත්‍රණය කරන ලිංගික අධ්‍යාපන වැඩසටහන් LGBT Sex Education හෙවත් ලිංගික සුළුතරයන් උදෙසා වැඩසටහන් යන්නෙන් අදහස් වෙයි. මෙම වැඩසටහන් තුළ ඔවුන්ගේ ලිංගික දිශානතියට අනන්‍ය වූ වගකීම් සහිත ලිංගික හැසිරීම් උගන්වනු ලැබේ. නමුත් පාසල් බොහොමයක මෙවැනි අධ්‍යාපන වැඩසටහන් නොපවතින බව හෙළි වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත අටක ( එනම් ඇලබාමා, ඇරිසෝනා, ලුයිසියානා, මිසිසිපි, ඔක්ලහෝමා, සවුත් කැරොලිනා, ටෙක්සාස් සහ උටා යන ප්‍රාන්තවල) ලිංගික සුළුතරයන් උදෙසා වැඩසටහන් ප්‍රතිශේධ කරන නීති පවතී. තම ප්‍රජාව පිළිබඳ සුභවාදී යමක් අසා තිබුණේ ලිංගික සුළුතර සිසුන්ගෙන් 20%ක ප්‍රතිශතයක් පමණක් වූ අතර ඔවුන්ට ලිංගික සුළුතරයන් පිළිබඳ , ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයේ දී තරම් ධනාත්මක දැක්මක් සෞඛ්‍ය වැනි විෂයක දී හමු නොවන බවත් වාර්තා කර තිබේ.
ශෘංගාර සාහිත්‍යය Erotica was present on the Internet from the earliest days, as seen from rec.arts.erotica on Usenet. This news group was a moderated forum for the exchange of erotic stories that predated the creation of the World Wide Web. Most of this migrated to the alt.* hierarchy forums by the 1990s, including alt.sex.stories. The vast majority of Internet erotica is of an amateur nature, written for the enjoyment of the author and readers instead of for profit. Increased interactivity and anonymity allows casual or hobby writers the opportunity not only to author their own stories but also to share them with a world-wide audience. Many authors adopt colorful pseudonyms and can develop cult followings within their genre, though a small number use (or claim to use) their real names. Among transgender or genderqueer authors it is a common practice to adopt a feminine or masculine alter-ego, although it is not unheard of for a writer to use his or her own given name.