Top 10 similar words or synonyms for tonga

dominica    0.980399

punjab    0.980110

latvia    0.978226

alberto    0.977184

slovenia    0.977092

guatemala    0.976323

kent    0.976039

lithuania    0.975765

latvian    0.975736

republican    0.975365

Top 30 analogous words or synonyms for tonga

Article Example
ටොංගා ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ ටොංගා රාජධානිය යන්නය. මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත ‍වේ. උතුරු - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට හවායි දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමෝවා හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී ජේමිස් කුක් කැප්ටන් වරයා ඉතා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙළාගත් පළමු පළතුරු අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයි.එහෙත් එසේ කිරීම සඳහා වූ සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.