Top 10 similar words or synonyms for titanic

movies    0.914396

anthony    0.904341

guevara    0.902855

che    0.901683

frank    0.900870

anne    0.900304

archives    0.898179

lyrics    0.897962

records    0.897331

publishing    0.896707

Top 30 analogous words or synonyms for titanic

Article Example
ටයිටැනික් (නෞකාව) ටයිටැනික් මුහුදුබත් වීම දෘශ්‍ය මාධ්‍යකරුවන් අතරද ජනප්‍රිය වූ විෂයකි. ටයිටැනික් කෙටි වාර්තා චිත්‍රපට නැව මුහුදුබත් වී ටික දිනකින්ම තිරගත විය. Gaumont Film සමාගම නිකුත් කළ වාර්තා චිත්‍ර පටය ලොව පුරා ආදයම් වාර්තා තබමින් තිරගත විය. එහි උච්චතම අවස්ථාවේදී ගැයෙන Nearer, My God, to Thee ගීතය, ගායනා කිරීමට බොහෝවිට ප්‍රේක්ෂකයන්ද එක්වනු දක්නට ලැබීම විශේෂත්ත්වයකි. එමෙන්ම ටයිටැනික් කතාව තේමා කොටගෙන බොහෝ සිනමා නාට්‍යයන්ද එළි දැක්වී ඇත. එවන්වූ ප්‍රථම නාට්‍යය වූයේ සිද්ධියෙන් දින 29 කට පසු තිරගතකළ Saved from the Titanic චිත්‍රපටයයි. එහි, සත්‍යවශයෙන්ම සිද්ධියෙන් දිවිගලවා ගත්, දෙබස් රහිත චිත්‍රපට වල රඟපෑ නිළියක වූ Dorothy Gibson ප්‍රධාන චරිතය හෙබවූවාය. මුහුදුබත් වීමේ සිද්ධිය නාසි ප්‍රචාරාත්මක චිත්‍රපටයක් වූ Titanic ( 1943 ) හා ඇමෙරිකානු උද්වේගකර නාට්‍යාකටද ( Titanic- 1953 ) යොදාගන තිබුණේ අතිශයින් ප්‍රබන්ධනාත්මක කරුණු එකතු කරමිනි. බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ A Night to Remember (1958) ඉතාමත්ම නිවරදි ඓතිහාසික නිරූපණයක් ලෙස අදටද පැසසුම් ලබයි. ඔබ සැම හොඳින් දන්නා, James Cameron විසින් නිපදවූ Titanic ( 1997 ) චිත්‍රපටය මේ සම්බන්ධයෙන් එදා මෙදා තුරා ඉහළම සාර්ථකත්වයක් හා ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙසට ඉතිහාස ගතවී ඇත.
ටයිටැනික් (නෞකාව) 2012 අප්‍රේල් 04 වන දින, නැවෙහි සම්පූර්ණ කිරීම සහ මංගල ගමන අනුස්මරණය කරමින් 1997 දී නිකුත් වූ Titanic චිත්‍රපටය ත්‍රිමාණ ස්වරූපයෙන් ප්‍රති-නිකුතුවක් එළිදැක්වීය. ITV1 ආයතනය කොටස් හතරකින් යුතු කෙටි වැඩසටහනක් 2012 මාර්තු හා අප්‍රේල් මාසයන්හීදී විකාශය කළේය. දිවි ගලවා ගත් අයගේ සැබෑ සාක්ෂි අනුසාරයෙන් Duncan McCargo හා Stephanie Winters සම තිර රචනයෙන් දායක වූ Titanic Tales: Stories of Courage and Cowardice යන නාට්‍යයේ මංගල දර්ශනය 2012 අප්‍රේල් මස 12 වන දින නිව් යෝර්ක් නගරයේදී රඟ දැක්වුණි.
ටයිටැනික් (නෞකාව) Royal Philharmonic Orchestra මගින් Titanic Requiem රඟ දැක්වුණි. එය ගායකයකු හා ගීත රචකයකු වූ Robin Gibb හා ඔහුගේ පුත් RJ Gibb විසින් රචනා කෙරුණි. එහි මුහුද, නැව සහ අයිස් පරය මැනවින් විහිදා දැක්වෙන දෘශ්‍යය ප්‍රයෝගද අන්තර්ගත වී තිබුණි.
ටයිටැනික් (නෞකාව) ටයිටැනික් හී බොහොමයක් මෙවලම් RMS Titanic Inc., සමාගම විසින් ගොඩ ගෙන ලොව පුරා ජංගම ප්‍රදර්ශණයන්හීද, Luxor Las Vegas හෝටලයේ හා ලස් වේගාස් හී කැසිනෝ ශාලාවක නිත්‍ය වශයෙන්ද ප්‍රදර්ශනය කෙරේ. තවත් කෞතුකාගාර ගණනාවක, දිවිගලවා ගත් මඟීන් ප්‍රදානය කළ දෑද, එකතු කරනු ලැබූ මල සිරුරු වලින් ලබා ගත් දෑද, ප්‍රදර්ශනය වේ.
ටයිටැනික් (නෞකාව) එක්සත් ජනපදයේද ටයිටැනික් සම්බන්ධ කෞතුකාගාර ගණනාවක්ම ක්‍රියාත්මක වේ. මැසචුසෙට්ස් හී Indian Orchard කෞතුකාගාරයේ Titanic Historical Society අයත් භාණ්ඩ එකතුවක් ප්‍රදර්ශනය වේ. ඒවා අතර, නැවෙහි සැලැස්මෙහි පිටපත, John Jacob Astor ගේ ජීවිතාරක්ෂක කබාය ( මෙය ඔහු විසින් වෙන්වීමේදී සිය බිරිඳට බාරදී ඇත ) සහ ටෙලිග්‍රාෆ් සංඥා වල මුල් පිටපත් වේ. මිසුරිහී ටයිටැනික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ නැවෙන් අඩක් හා අයිස් පරය එකතුව දැක්වෙන අනුරුවක් තුළය. එමගින් නැවෙහි ප්‍රවේශ ශාලා, කාමර, ගුවන් විදුලි සංඥා කාමර යනාදිය සහ තවත් විවිධ ආම්පන්න ප්‍රදර්ශනය කෙරේ. එම සමාගම මගින්ම ටෙනසි හී ක්‍රියාත්මක කෙරෙන කෞතුකාගාරයක නැවෙහි සුප්‍රසිද්ධ පියගැට පෙළ ප්‍රතිනිර්මාණය කොට ඇති අතර, ප්‍රේක්ෂකයන්ට එහිදී නැව ගිලෙන විට සාගරයේ පැවති සීතලත්, බොයිලර් කාමරයේ උණුසුමත් විද ගැනීමට අවස්ථාව සලසා තිබේ. ෆ්ලොරිඩා හී කෞතුකාගාරයකද ටයිටැනික් හී පියගැට පෙළ නිර්මාණය කෙරී තිබෙන අතර, බරාඳයේ වූ කෝපිහල්, ප්‍රථම පන්තියේ සුපිරි කාමර සහ සක්මන් තට්ටුවේ කොටසක්ද ප්‍රතිනිර්මාණය වී ඇත. RMS Titanic Inc., නැවෙහි නෂ්ටාවශේෂ ගොඩගැනීම පිළිබඳ වූ වරලත් ආයතනය, ලස් වේගාස් හී හා නෙවාඩා හී ස්ථීර කෞතුකාගාර පවත්වාගන යන අතර ලොව පුරා තැනින් තැන ජංගම ප්‍රදර්ශනද පවත්වයි.
ටයිටැනික් (නෞකාව) ශත සංවත්සරය සටහන් කිරීම සඳහා 2012 අප්‍රේල් 10 වන දින BBC World Service විසින් Titanic - In Her Own Words යනුවෙන් ගුවන් විදුලි වාර්තාමය වැඩ සටහනක් ප්‍රචාරය කරන ලදී. වැඩසටහනෙහි සංකල්පය සහ නිර්මාණය Susanne Weber විසිනි. ඉදිරිපත් කෙරුණේ, ටයිටැනික් ගුවන් විදුලි පණිවුඩ පිළිබඳ පොතක් ලියා තිබු Sean Coughlan විසිනි. අප්‍රේල් 14 වන දින BBC Radio 2 මගින් පැය තුනක් මිනිත්තුවෙන් මිනිත්තුව සැබෑ සිද්ධිය හා සමපාත වන ලෙස අනතුර විස්තර කරමින් වැඩ සටහනක් ගුවනට මුසු කළේය.
ටයිටැනික් (නෞකාව) ටයිටැනික් සහ ඇගේ සොයුරියන්ගේ දැවැන්ත බව Harland and Wolff සමාගමට විශාල ඉන්ජිනේරූමය අභියෝගයක් විය. ඒ වන විට ලොව කිසිම නැව් තටාකාංගනයක මෙතරම් විශාල වූ නැවක් තැනීමට අතගසා නොතිබුණි. මෙම නැව් ත්‍රිත්වය තැනුවේ, බෙල්ෆාස්ට් වරායේ, වර්තමානයේ Titanic Quarter නමින් හඳුන්වන කොටසේය. Harland and Wolff සමාගමට පැවති ළිස්සුම් මං තුනක් කඩා බිඳ දමා අලුතෙන් අති විශාල ළිස්සුම් මං දෙකක් නිර්මාණය කිරීමට සිදු වූයේද මෙම දැවන්ත නෞකා හැසිරවීම පහසු කරනු පිණිසය.
ටයිටැනික් (නෞකාව) ලොව පුරා කෞතුකාගාර ගණනාවකම ටයිටැනික් හා සම්බන්ධ දෑ ප්‍රදර්ශනය වෙමින් පවතී. Titanic Belfast යනු 2012 මාර්තු 31 වන දින උතුරු අයර්ලන්තෙයේ, ටයිටැනික් නිපදවූ නැව් තටාකාංගනයේ නැව අනුස්මරණය උදෙසා විවෘත්ත කෙරුණු සමාධියකි. එංගලන්තයේ Ulster Folk and Transport Museum හීද TITANICa යනුවෙන් සැලකිය යුතු තරමේ ටයිටැනික් කෞතුක භාණඩ ප්‍රදර්ශනයකි. තවද, අනතුර හා සම්බන්ධ විවිධ මෙවලම් සදම්ටන් හී SeaCity Museum කෞතුකාගාරයේද, ලිවර්පූල් හී Merseyside Maritime Museum කෞතුකාගාරයේද සංරක්ෂණය කෙරේ. ලිවර්පූල් කෞතුකාගාරය සතුව අඩි 20ක් දිග නැවෙහි ආකෘතියක්ද වේ. The National Maritime Museum හීද ප්‍රමාණවත් තරමේ භාණ්ඩ එකතුවක් දක්නට වේ. ඒවා A Night to Remember චිත්‍රපටයේ නිෂ්පාදක විසින් පරිත්‍යාග කොට තිබුණි.