Top 10 similar words or synonyms for subscalar

orwindows    0.844702

lithuanian    0.843846

sap    0.839791

container    0.836564

ux    0.836476

collaborative    0.836241

kella    0.836169

prices    0.835127

mage    0.833756

joining    0.833013

Top 30 analogous words or synonyms for subscalar

Article Example
මධ්‍යම සැකසුම් ඒකක සමාන්තරකරණය මේ හේතුවෙන් “subscalar” මධ්‍යම සැකසුම් ඒකක සහජවම අකාර්යක්ෂම වේ. වරකට එක් විධානයක් පමණක් ක්‍රියාවට නැගෙන බැවින් මෙවැනි මධ්‍යම සැකසුම් ඒකක වල දී ඊළඟ විධානයට යෑමට පෙර මුළු මධ්‍යම සැකසුම් ඒකකයම මුල් විධානය ක්‍රියාවට නගා අවසන් වන තෙක් බලා සිටිය යුතු වේ. මේ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට එක් ඔරලෝසු චක්‍රයකට වඩා වඩා ගතවන විධාන ක්‍රියාත්මක කරවීමේ දී “subscalar” වර්ගයේ මධ්‍යම සැකසුම් ඒකක සිරවීමකට ලක්වී අධික කාලයක් වැය කරයි. තවත් විධාන ක්‍රියාත්මක කරවන ඒකකයක් එක් කළ ද (පහත දැක්වේ) ක්‍රියාකාරීත්වය එතරම් ඉහල අගයකට පත් නොවේ. එහිදී සිදු වන්නේ මුල් අවස්ථාවේ සිරවීමට ලක් වූ තනි ක්‍රියාකාරී මාර්ගය වෙනුවට ක්‍රියාකාරී මාර්ග දෙකක් සිරවීමෙන් භාවිතයට ලක් නොවන ට්‍රාන්සිස්ටර සංඛ්‍යාව ඉහල යෑම පමණි. මේ ආකාරයට මධ්‍යම සැකසුම් ඒකකයෙහි විධාන ක්‍රියාත්මක කරන ප්‍රදේශය මඟින් වරකට එක් විධානයක් පමණක් ක්‍රියාවට නැංවිය හැකි ලෙස සකස් කළ මධ්‍යම සැකසුම් ඒකකයකට “scalar” මට්ටමේ ක්‍රියාකාරීත්වයක් (එක් ඔ‍රලෝසු චක්‍රයක් සඳහා එක් විධානය බැඟින් ) දක්වා ළඟා වීමේ හැකියාවක් ඇත. නමුත් හැමවිටම පාහේ මේවායේ ක්‍රියාකාරීත්වය “subscalar” මට්ටමේ (එක් චක්‍රයක් සඳහා විධාන 1කට අඩු සංඛ්‍යාවක්) පවතී.
මධ්‍යම සැකසුම් ඒකක සමාන්තරකරණය ඉහත ‍කොටසෙහි මධ්‍යම සැකසුම් ඒකකයක් මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳ දක්වා ඇති විස්තරය මඟින් මධ්‍යම සැකසුම් ඒකකයක් පැවතිය හැකි සරලම ආකාරය විස්තර කෙරේ. සාමාන්‍යයෙන් මේ ආකාරයේ මධ්‍යම සැකසුම් ඒකක “subscalar” ලෙස වර්ග කෙරෙන අතර මේවා වරකට එක් විධානයක් අනුව දත්ත කොටස් එකක් හෝ දෙකක් මත ක්‍රියාත්මක වේ.
මධ්‍යම සැකසුම් ඒකකය කෙසේ වෙතත් නළ මාර්ගකරණයෙන් සිදුවන මුල් මෙහෙයුමක ප්‍රතිඵලය ඊළඟ මෙහෙයුම නිම කිරීමට අවශ්‍ය වන අවස්ථා ඇති වීමට පුළුවන. මෙම තත්ත්වය දත්ත ආයත්තතා ගැටුම ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්ව මැඩ පැවැත්වීමට හැකි ආකාරයක් උදා වුවහොත් උපදෙස් නළ මාර්ගයේ කොටසක් පමා කිරීම සඳහා අතිරේක පරිපථාවලියක් අවශ්‍ය වෙයි. ඒ නිසා නළ මාර්ගස්ථ සකසනය (subscalar) ඊට වඩා සංකිර්ණ වේ. (නමුත් සුවිශේෂ ලෙස සංකිර්ණ නොවේ). නළ මාර්ගයක සකසනයක අදීශ තත්වයට ඉතාමත් ලන්විය හැකි අතර නිෂේධනය විය හැක්කේ නළ මාර්ග හදිසියේ නතර වීමෙන් පමණි. (උපදෙස් එක් අවදියකදී එක් ස්පන්දන චක්‍රයකට වඩා ගැනීමෙනි)