Top 10 similar words or synonyms for sapphire

red    0.817421

band    0.808640

fish    0.806836

size    0.804623

em    0.804328

white    0.804096

wood    0.802888

alchemical    0.801552

small    0.801033

off    0.799190

Top 30 analogous words or synonyms for sapphire

Article Example
White sapphire engagement rings මේ නිසා white sapphire සදහා ප්‍රභල ඉල්ලුමක් ලෝක වෙළද පොළ තුල දක්නට ලැබේ.
White sapphire engagement rings අවර්ණ මැණික් එසේත් නොමැතිනම් කොරෝන්ඩම් කුලයට අයත් වන White sapphire සාපේක්ෂව මිල අඩුය.ශ්‍රී ලංකාවේ රත්න පුර ප්‍රදශයේ මෙම white sapphire බහුලව හමු වේ.
White sapphire engagement rings මෙම White sapphire කපා ඔප දැමු විට ඉතමත් අලංකාරය.මේ white sapphire diamond alternative ලෙස භාවිතා වීම සිදු කරනු ලැබේ.
White sapphire engagement rings මේ ආකාරයෙන් කපා ඔප දමන ලද white sapphire engagement rings වල center stone එක ලෙස බදිනු ලබයි.බහුලව යොදා ගැනෙන white sapphire වන්නේ round cut ,oval cut ,cushion cut ,princess cut යන cut වර්ගවේ .සාමාන්‍ය diamond ඔබ්බන ලද 2 carat engagement ring එකක මිල $20000 පමණ වන විට එම තත්වයේම white sapphire engagement ring එකක් $1800-$3000 ක් වැනි මිලකට ලබාගත හැකිය .එසේම මෙම white sapphire ඝනත්වයෙන් දෙවැනි වන්නේ diamonds වලට පමණි .මේ නිසාවෙන් white sapphire rings දිනපතා භාවිතයටද සුදුසුය .මෙම white sapphire පිරිසිදු කරගැනීමට පිරිසිදු ජලයනේ තෙත් කරගත් පුළුන් කැබැල්ලක් හෝ soft cloth එකක් භාවිතා කරන්න.
White sapphire engagement rings එමෙන්ම ගබඩා කර තැබීමේදී diamonds සමග එකට තැබීමෙන් වලකින්න .එවිට white sapphire diamonds සමග ගැටීමෙන් සිරීමට ලක් විය හැකිය.