Top 10 similar words or synonyms for rna

dna    0.837669

mrna    0.744309

ඝටක    0.660269

hcl    0.608310

ඵට    0.601358

trna    0.591265

fe    0.580691

ලජන    0.577139

ch    0.567823

oh    0.566322

Top 30 analogous words or synonyms for rna

Article Example
වෛරසවේදය RNA වෛරස තනි RNA රැහැන ධනාත්මක හා සෘණාත්මක බව අනුව බෙදේ. ද්විත්ව RNA රැහැන් ද අඩු සංඛ්යාිවක් ඇත.
ජාන සමහර අවස්ථාවලදී RNA ,ජාන වලින් ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේදී සිදුකරන අතරමැදි නිෂ්පාදනයකි. කෙසේ වුවද අනෙක් ජාන අනුපිලිවෙලවලට RNA අණු ඇත්නම් ක්‍රියාකාරී නිෂ්පාදනය. උදා- රයිබොසෙම නම් වූ RNA වලට එන්සයිම ක්‍රියා කරන අතර mRNA නියාමක කෘත්‍යක් සිදුකරයි. මෙම RNA අනුපිලිවෙලින් නිෂ්පාදනය වන RNA,RNA ජාන නමි වේ. සමහර වෛරස ඔවුන්ගේ සම්පූර්ණ ජිනෝමයම RNA ලෙස ගබඩාකරන අතර DNA අඩංගු නොවේ. ඔවුන් ජාන ඔවුන් ජාන ගබඩා කිරීමට RNA යොදා ගන්නා නිසා ඔවුන්ගේ සෛලික ධාරකයන් විසින් ආසාධනය වූ විගස ඔවුන්ගේ ප්‍රෝටීන නිශ්පාදනය කරන අතර පිටපත් කිරීමටද කාලයක්ද වැය නොවේ. අනෙක් අතින් RNA රෙට්රොවයිරස (HIV වැනි) ප්‍රතිපක්ෂ පිටපත් කිරීම මගින් RNA තුල ඇති ජිනෝමය ප්‍රෝටීන නිෂ්පාදනයට පෙර RNA බවට පත්කරගනී .2006 දී ප්‍රංශ විද්‍යාඥයින් පැනයට විසඳුම් සොයාගනී. උදා - ලෙස මීයන්ගේ RNA මධ්‍ය වූ ප්‍රවේනිය kit නම් ජානයේ කෘත්‍ය අහිමි වූ විකෘතිය නිසා සුදු වලිගා මීයන්ට ඇතිවේ. ඔවුන්ගේ පැටවුන්ට kit ජානය තිබුනද හිමිවන්නේ සුදු වලිගයකි. පර්යේෂකයින් කණ්ඩායම මෙය විකෘති kit RNA නිසා සිදුවන්නක් බව සොයා ගති. වෛරස වල ප්‍රවේනික ගබඩාව RNA වුවද සත්ව ලෝකය තුල ක්ෂීරපායින්ගේ මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි.
ආර්.එන්.ඒ. රයිබොනියුක්ලික් අම්ලය (), හෝ RNA, යනු ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය මූලික අණුවකි. RNA නියුක්ලික් අම්ල ගනයට වැටෙන අතර නිමවී ඇත්තේ DNA මෙන් නියුක්ලියෝටයිඩ දාම වලිනි. ජෛව බහුඅවයවකයක් ලෙසද හැඳින්විය හැක. DNA අණුවේ අඩංගු තොරතුරු ප්‍රකාශනය (gene expression) වන්නේ DNA කොටසක් පිටපත් කරමින් නිපදවෙන RNA අණුව මගින්ය. ජාන පරිවර්තන (translation) ක්‍රියාවලිය මගින් බොහෝ RNA ආශ්‍රයෙන් ඊට සම්පූර්ණයෙන් වෙනස් තවත් බහුඅවයවිකයක් වන ප්‍රෝටීන නිපදවේ. ප්‍රෝටීන නිපදවීමේදී සංඝටකයක් ලෙස RNA යොදා ගැනෙන්නේ නැත. එහිදී RNA යොදාගැනෙන්නේ ප්‍රෝටීනයේ සංඝටක වන ඇමයිනෝ අම්ල අනුපිලිවෙල නිර්ණය කිරීමට පමණි. මේ අනුව RNA අණුව DNA සහ ප්‍රෝටීනය අතර අතර-මැදි අණුවක් ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන නිශ්පාදනයේදී ජෛව සෛලයක් තුල උපයෝගී කරගන්නා RNA අණු, දූත RNA (messenger RNA) ලෙස හැඳින්වේ.
වෛරස් පිළිබඳ හැඳින්වීමක් සියළුම සෛල සහ බොහෝ වෛරස DNA පොලිමරේස් සහ RNA පොලිමරේස් යන එන්සයිම නිපදවයි.ඒවා මඟින් DNA සහ RNA වල නව පිටපත් සාදයි. වෛරස් වල පොලිමරේස් එන්සයිම සාමන්‍යයෙන් ධාරක සෛලයට වඩා කාර්යක්ෂම ලෙස DNA සහ RNA සාදයි. කෙසේ වෙතත් RNA පොලිමරේස් එන්සයිම බොහෝ විට වැරදීම් සිදු කරන අතර RNA වෛරස් නිතරම විකෘති මාදිලි ඇති කිරීමට මෙය හේතු වේ.
වෛරස් පිළිබඳ හැඳින්වීමක් ජාන සෑදී ඇත්තේ DNA සහ RNA වලිනි. ජීවියෙකුගේ ජෛව තොරතුරු අඩංගු වන්නේ DNA හෝ RNA තුළයි. බොහෝ ජිවීන් යොදා ගන්නේ DNA වුවත් බොහොමයක් වෛරස්වල ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස ඇත්තේ RNA ය. DNA හෝ RNA වෛරස් තුළ තනි දාම ලෙස හෝ ද්විත්ව හෙලික්සිය ලෙස පවතී.