Top 10 similar words or synonyms for psidium

guajava    0.909928

panda    0.876175

littorale    0.875332

jin    0.873797

collaborative    0.872554

ux    0.869423

encoding    0.869059

topology    0.868591

tutor    0.868235

stefanía    0.867943

Top 30 analogous words or synonyms for psidium

Article Example
පේර ශාකය  Accara හා Acca (Feijoa, අන්නාසි පේර) යන ගණ වරක් Psidium වලට අයත්ව තිබුණි.
පේර ශාකය සමහර Lepidoptera විශේෂ වල දළඹුවන්, Psidium විශේෂ ආහාර පැළෑටි ලෙස භාවිතා කරන අතර, ප්‍රධාන වශයෙන් සළඹයන් Ello Sphinx (Erinnyis ello), Eupseudosoma aberrans, E. involutum, සහ Hypercompe icasia සඳහා කැමැත්තක් දක්වයි. Pronematus pruni සහ Tydeus munsteri වැනි මයිටාවන්, ඇපල් පේර (P. guajava) සහ අනෙකුත් විශේෂ වලට හානි කරන කෘමින් ලෙස සැලකේ. bacterium Erwinia psidii ඇපල් පේර වල කුණු වීමේ රෝගය ඇති කරයි.
පේර ශාකය  Psidium guajava (සාමාන්‍ය පේර, ලෙමන් පේර), මෙක්සිකෝ, මධ්‍යම ඇමරිකානු, හා  දකුණු ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ උපන් මරඳ පවුලේ (Myrtaceae) කුඩා වෘක්ෂයකි.එයට අදාල විශේෂ ද පේර ලෙස හැඳින්විය හැක වුවද, ඒවා "අන්නාසි පේර" Acca sellowiana  වැනි අනෙකුත් විශේෂ හෝ ගණ වලට අයත් වේ.
පේර ශාකය නිරන්තරයෙන් ආහාරයට ගන්නා විශේෂ අතර, බොහෝ විට "පේර" වශයෙන් සලකනු ලබන්නේ, ඇපල් පේර (Psidium guajava) ය. පේර සාමාන්‍ය Myrtoideae ගණයට අයත්, විරුද්ධව පිහිටි සරල, ඉලිප්සාකාර සහ සෙ.මි 5-15 පමණ දිගැති දැඩි අඳුරු කොළ වලින් යුක්ත වේ. පේර මල්, පෙති පහක් සහ බොහෝ රේණු සහිත සුදු වර්ණ මල් වේ. පේර, මාංසමය බහු බීජ ඵලයකි.