Top 10 similar words or synonyms for nam

phrik    0.982483

noodles    0.979878

sauce    0.976445

crispy    0.975741

grilled    0.975296

fried    0.975290

vegetable    0.975020

ำพร    0.974622

salad    0.974015

autonomous    0.973674

Top 30 analogous words or synonyms for nam

Article Example
ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා වර්ථමානයේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ සංවිධාන සමගද, බහුපාර්ශ්වීය සම්බන්ධතා ගොඩනගා ගෙන තිබේ. උදාහරණ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) සමග ශ්‍රී ලංකාව ගණුදෙණු කිරීම දැක්විය හැක. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාර්ක්), ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ කොළඹ ක්‍රමය යන ලෝකයේ විවිධ සංවිධාන සහ සංගමයන් තුලද, ශ්‍රී ලංකාව සාමාජිකයෙකු වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය ශ්‍රී ලංකාව IAEA, IBRD, AsDB, C, CP, ESCAP, FAO, G-24, G-77, ICAO, ICC, ICFTU, ICRM, IDA, IFAD, IFC, IFRCS, IHO, ILO, IMF, IMO, ඉන්මාර්සට්, ඉන්ටෙල්සට්, ඉන්ටපොල්, IOC, IOM, ISO, ITU, NAM, OAS (ඔබ්සර්වර්), OPCW, PCA, SAARC, UN, UNCTAD, UNESCO, UNIDO, UNU, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WToO, WTrO. І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි.
නොබැඳි ජාතීන්ගේ සංවිධානය නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වෙනුවෙන් පිහිටුවා ගත්, ස්වාධීන රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සවිස්තරාත්මකව ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමේ දී රට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් වඩා සමීප සබඳතාවයක් 1977 දෙසැම්බර් සිට එක්සත් ජනපදයත් සමඟ ඇති කරගනු පෙනිණි. විවිධාකාරයේ තානාපති සබඳතා මඟින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ස්වාධීනත්වය, නිදහස හා සංවර්ධනය, සංවර්ධනය වන රටවලට ලබා දීමේ දී ක්‍රියාකාරී වේ. නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) ආරම්භක සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකා‍ව ක්‍රියා කළේය. ශ්‍රී ලංකාව, පොදු රාජ්‍ය මණ්ඩලය දකුණු ආසියා සංවිධානය - කලාපීය සහයෝගීතාව වූ (SAARC), ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා කොළඹ ක්‍රමය යන සංවිධානවල සාමාජිකයත්වය දරයි. ශ්‍රී ලංකාව ක්‍රියාකාරී සාමාජිකත්වය නොබැඳි ජාතීන්ගේ සංවි‍ධානයේ දරමින්ම සාර්ක් සංවිධානයේ ද කලාපීය වශයෙන් සංවිධාන වීමේ වැදගත්කම සලකා බලවත් ක්‍රියාකාරීත්වයකින් ක්‍රියා කරයි.
සුඩානය ඊසාන අප්‍රිකාවේ හා අරාබි ලෝක‍යේ පිහිටි විශාලතම රටයි. වර්ගඵලයෙන් ලොව විශාලතම 10 වන රටයි. එහි මායිම් උතුරින් ඊජිප්තුව, ඊසානින් රතු මුහුද, නැගෙනහිරින් එරිත්‍රියා සහ ඉතියෝපියාව, ගිණිකොණින් කෙන්යාව, උගන්ඩාව, නිරත දෙසින් කොන්ගෝ රාජ්‍ය, මධ්‍යම අප්‍රිකාව, බටහිරින් චැට්, වයඹ දෙසින් ලිබියාවද වේ. ලොව දිගම ගඟ වන නයිල්, මෙම රට නැගෙනහිරින් හා බටහිරින් දෙකඩ කරයි. මෙය ලෝකයේ පැරණිතම අඛණ්ඩ ජනාවාසයක් පවතින රටකි. එය අවුරුදු 3000 දක්වා ඈතටදිවයයි.වර්ෂ 1956 දී ඊජිප්තුවෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙරට අවුරුදු 17 ක සිවිල් යුද්ධයක් පැවතිණි.උතුරු හා දකුණු සුඩානය අතර පැවති ජනවාර්ගික, ආගමික හා ආර්ථික අරගලයන් 1983 සිවිල් යුද්ධයට හේතු විය. පෙට්‍රොලියම් සහ ශුද්ධ නොකළ ඛනිජ තෙල් මෙහි ආර්ථිකය වර්ධනය ට දායක වෙයි. චීනය හා ජපානය මෙහි වෙළඳ ගණුදෙනුකරුවන්ය. ඉස්ලාමීය නීති පද්ධතියක් හඳුන්වාදීමෙන් පසු ජාතික කොංග්‍රසය රජයේ එකම පක්ෂය ලෙස අරාබි හමුදාවන්ට ගරිල්ලා සටනේ දී සහයෝගය දැක්වීය. එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය. එයින් ජාත්‍යන්තර අවධානය ඩෆුර් වෙත යොමු විය. එම නිසා සුඩාන රාජ්‍ය වෙත යුධ අපරාධ චෝදනා එල්ලවූ අතර, 2008 මාර්තු 4 වැනි දින ජාත්‍යන්තර යුධ අධිකරණය යුධ අපරාධ හා මානව අපරාධ හේතුවෙන් ජනාධිපති ඔමාඅල්, බාෂිර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙය අධිකරණයක් විසින් රටක නායකයකු අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ ප්‍රථම වරෙන්තුව විය. මෙහි ජනගහනයෙන් 17% ක් ඇ.‍ඩො. 1.25 ට වඩා අඩු ආදායමකින් ජීවත් වෙති. මෙම රට එක්සත් ජාතීන්ගේ AU,LUS,OIC,NAM හා WTO යන සංවිධානවල සාමාජිකත්වය දරයි.සුඩානයේ මිලියන 42 ජනතාවත් ජිවත් වන අතර ඔබිඩුමන් හා සුන්නී ඉස්ලාම් නිල ආගම් වේ.