Top 10 similar words or synonyms for minora

labia    0.975358

majora    0.935358

clitoral    0.887036

prepuce    0.883508

increment    0.877094

talking    0.876772

ion    0.872206

containing    0.872176

edit    0.871280

extreme    0.870587

Top 30 analogous words or synonyms for minora

Article Example
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය 1. labia minora පමණක් ඉවත් කිරීම.
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය 2. භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම.
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය භගමණිය ඉවත් කිරීම සහ labia minora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නමකි.
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය 3. භගමණිය, labia minora සහ labia majora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම.
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය භගමණිය ඉවත් කර labia minora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කර labia majora එක්කර මැසීම සඳහා භාවිතා කරන නමකි.
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය labia majora ජේදනය කර හෝ නැතිව, භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම සිදු වේ. මෙම අවස්ථාව "ජේදනය කිරීම" ලෙස හඳුන්වයි. මෙහි අනු කොටස් තුනකි. එනම්,
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි. මෙය "INFIBULATION" ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා අමානුෂික මෙන් බරපතලම
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය ක්‍රමය වේ. මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි. ඉන්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 - 14 නොසෙල්වන සේ තබනු ලබයි. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි.වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්‍ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති.