Top 10 similar words or synonyms for mary

marshall    0.956625

eds    0.955064

spain    0.954237

revised    0.952186

harper    0.952063

cuba    0.952023

sweden    0.951420

fundamentals    0.950996

revolutionary    0.950509

romanian    0.949757

Top 30 analogous words or synonyms for mary

Article Example
හිමායන ජීව විද්‍යාව "CELL PRESERVATION TECHNOLOGY" is a peer-reviewed quarterly scientific journal published by Mary Ann Liebert, Inc. dedicated to the diverse spectrum of preservation technologies including cryopreservation, dry-state (anhydrobiosis), glassy-state and hypothermic maintenance.
ද චිල්රන්ස් හවර් (චිත්‍රපටිය) පරණ විෂ්‍ය-විද්‍යාල මිතුරියන්, මාර්ත දෝලි (Shirley MacLaine) සහ කැරන් රයිට් (Audrey Hepburn) නිව් ඉංග්ලන්ඩ් වල නව පෞද්‍ගලික බාලිකාවක් ආරම්භ කරයි. Martha's Aunt Lily (Miriam Hopkins), an aging actress, lives with the two of them and teaches elocution. After two years of engagement to Joe Cardin (ජේම්ස් ගාර්නර්), a reputable OB/GYN, Karen finally agrees to set a wedding date. Joe is related to wealthy Amelia Tilford (Fay Bainter), whose granddaughter Mary (Karen Balkin) is a student at the school. Mary is a spoiled, conniving child who often bullies her classmates, particularly Rosalie Wells (Veronica Cartwright), whom she blackmails when she discovers her stealing another student's bracelet.
මරිය හමුදාව මරිය හමුදාව (ලතින් බසින්්් : Legio Mariae / ඉංග්‍රීසි බසින්්් : Legion of Mary ) - සභාවට ස්වේච්ඡාවෙන් සේවය කරන කතෝලිකයන්ගෙන් සමන්විත, කතෝලික ගිහි සංවිධානයකි. මෙම සංවිධානය ආරම්භ වූයේ 1921 සැප්තැම්බර 7, අයර්ලන්තයේ ඩඛ්ලින් නුවරේ දී වූ අතර, මෙහි ලෝක ව්‍යාප්ත ක්‍රියාකාර ීසාමාජිකත්වය මිලියන තුනකට වඩා අධිකවේ.
කළමනාකරණය (1868 – 1933) ජීවත් වූ ලේඛක (Mary Parker Follett) මාරී පාක(ර්) ෆොලට්ගේ විග්‍රහය අනුව කළමනාකරණය හඳුන්වනු ලබන්නේ "මිනිසුන් ලවා හරියාකාරව වැඩක් කර ගැනීමේ කලාවක්" ලෙසයි. තවද ප්‍රංශයේ ජීවත් වූ (Henri Fagol) හෙන්රි ෆැගොල් විසින් කළමනාකරණය කොටස් 6 කට විග්‍රහ කරන ලදි.
ද චිල්රන්ස් හවර් (චිත්‍රපටිය) When Mary is caught in a lie, Karen punishes her by refusing to let her attend the weekend's boat races. Furious, the young girl exacts her revenge by inventing a story about Martha and Karen being involved in a lesbian relationship, a tale based on fragments of a quarrel Mary's roommates accidentally overheard. She tells her grandmother she observed the two women kissing each other, and the woman immediately informs the other parents, who rapidly withdraw their daughters from the school, leaving Karen and Martha mystified about the sudden exodus. When one father finally explains what is happening, Karen angrily confronts Mrs. Tilford, together with Joe and Martha. Mary repeats her story and coerces Rosalie into corroborating the lie. The two women sue Mrs. Tilford for libel and slander but lose their case.
ටයිටැනික් (නෞකාව) සදම්ටන්හී බොහොමයක් වූ පවුල්වලට බත සපයන්නන් අහිමිව තිබුණි. අසරණසරණ කටයුතු ලහි ලහියේ සංවිධානය කෙරිණ. අප්‍රේල් 29වන දින ඔපෙරා ශිල්පීන්වූ Enrico Caruso, Mary Garden හා Metropolitan Opera හී සාමාජිකයන් එකව පැවත්වූ ප්‍රසංගයක් මගින් පවුම් 12,000 ක මුදලක් විපතට පත්වූවන්ට ප්‍රදානය කරන ලදී. බ්‍රිතාන්‍යායේදී ඔවුනට පිහිටවීම සඳහා අරමුදල් පිහිටවූ අතර පවුම් 450,000 ක් ( අද වටිනාකම පවුම් 33,018,954 ක් ) එකතු කොට ප්‍රදානය කිරීමට සමත්වූහ.එවැනි එක අරමුදලක් හැටේ දශකය දක්වාම ක්‍රියාත්මක වී ඇත.
ප්‍රවේණි විද්‍යාව ඇතැම් අවස්ථාවලදී විවිධ ජාන සදහා එකම ගති ලක්ෂණය උරුම කර දීම සදහා ක්‍රියාත්මක විය හැකිය. Blue eyed Mary නම් ශාකයේ මල්වල පාට නිල් හෝ මැජෙන්ටා වර්ණය වීම සදහා ඇලීල අන්තර්ගත ජාන එහි ඇත. එහි ඇති වෙනත් ජානයක් මගින් මෙම මල්වල වර්ණයක් ඇති බවට හෝ එම මල් සුදු පැහැ වීමට බලපාන ජාන පවතී. මෙම ශාකවලට සුදු පාට ඇති කරන ඇලීල පිටපත් දෙකක් ඇති විට එම මල්වල මුලින් සදහන් කළ නිල් හෝ මැජෙන්ටා ඇලීල දෙක තිබුණද ඒවා සුදු පැහැති රූපානුදර්ශය ගනී.
චිත්‍රපට ඉතිහාසය එඩිසන් සමාගම විසින් නිපදවූ මිනිත්තුවක් පමණ දිග සියළුම චිත්‍රපට අතරෙන් අසමසම/සුවිශේෂී චිත්‍රපටය වූයේ “Execution of Mary, Queen of Scots” චිත්‍රපටයයි. මෙයින් පෙන්වූයේ රැජිනක් ලෙස ඇඳගත් පුද්ගලයෙකු කුඩා පිරිසක් ඉදිරියේ දංගෙඩිය මත සිය හිස තැබීමයි. වදකයා පොරව පහත හෙළන අතර රැජිනගේ කදින් වෙන්වූ හිස පොලව මතට වැටේ. මෙම උපක්‍රමය සිදු කළේ කැමරාව නතර කර රැජින (නිළිය) වෙනුවට ව්‍යාජ පඹයෙකු (ඩමියක්) එම ස්ථානයේ තබා පොරව පහත හෙලීමට පෙර නැවත කැමරාව ක්‍රියාත්මක කිරීමෙනි. ඊලගට චිත්‍රපටිය පෙන්වන විට දර්ශනය අඛණ්ඩව ගලාගෙන යන බව පෙනෙන පරිදි කොටස් දෙක එකට එකතු කරන ලදී.
ද චිල්රන්ස් හවර් (චිත්‍රපටිය) Rosalie's mother (Sally Brophy) discovers a cache of stolen items, including the bracelet Mary used to blackmail her, among her daughter's belongings, and the two girls are questioned. Mrs. Tilford learns that the story was a fabrication and visits the two teachers. She apologizes for her actions and assures them if the court case is reopened, they not only will be cleared of all charges but will be well-compensated for the trouble she caused. Feeling the damage to their lives cannot be undone, Karen refuses to accept the apology.
Perfect 10 (ජිම්නාස්ටික්) Perfect 10 යනු Artistic (කලාත්මක) ජිම්නාස්ටික් ක්‍රීඩාවේ කේවල ඉසව්වක් සඳහා පිරිනැමුණු ඉහළතම ලකුණයි. එය ලකුණු 10.00 ක් ලෙස දැක්වේ. කලකදී එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම කළ නොහැක්කක් ලෙසට සලකන ලදී. අන්තර්ජාතික ජිම්නාස්ටික් ෆෙඩරේෂණයේ (FIG) ලකුණු ලබා දීමේ කේතය අනුව, විශේෂයෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී එය කිසිසේත්ම කළ නොහැකි වනු ඇතැයි විශ්වාසයක් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී Perfect 10 ලකුණ ලබාගත් ප්‍රථමයා බවට පත් වූයේ රුමේනියාවේ නාඩියා කොමනසි (Nadia Comăneci) ය. ඒ 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියේ දී ය. ඔලිම්පික් තරගාවලි වලදී එම පරිපූර්ණ ලකුණු 10 ක අගය ලබා ගත් අනෙකුත් ක්‍රීඩිකාවන් වූයේ 1984 දී එක්සත් ජනපදයේ මාරි ලව් රෙට්න් (Mary Lou Retton), 1988 දී රුමේනියාවේ ඩැනියෙලා සිල්වාස් සහ රුසියාවේයෙලේනා ෂුශුනොවා (Yelena Shushunova) යන අයයි. පරිපූර්ණ ලකුණු 10 ලබාගත් ප්‍රථම ක්‍රීඩකයා වූයේ රුසියාවේ ඇලෙක්සැන්ඩර් ඩිටියටින් ය. ඒ 1980 මොස්කව් ඔලිම්පික් තරගාවලියේදී ය.