Top 10 similar words or synonyms for marc

christopher    0.934511

vikas    0.928552

penguin    0.926744

kepler    0.925945

felice    0.924793

wang    0.924784

sons    0.923431

clarke    0.923157

nj    0.922943

eds    0.922759

Top 30 analogous words or synonyms for marc

Article Example
වස විසෙහි ඉතිහාසය මාර්ක් ඇන්තනිගේ (Marc Antony) මරණය ගැන දැන ගැනීම නිසා කම්පාවට පත් ක්ලියෝපැට්‍රා (Cleopatra)අවසානයේදී කුඩා සර්පයකුගේ විසක් ගෙන මරණයට පත් වී ඇත. ඇයගේ අභාවයට පෙර ඇය දාසියන්ට රට හාවන් ලෙස පෙනී සිටින්නැයි පවසා බෙලඩෝනා (belladonna),හෙන්බේන් (henbane) සහ දිවි කඳුරු (strychnine) බීජ වැනි විවිධ විස වර්ග අත්හදා බලා ඇත.
සාම්ප්‍රදායික කොරියානු වෛද්‍යය ශාස්ත්‍රය සගන්ධ ප්‍රතිකාර යනු අත්‍යවශ්‍ය ශාක තෙල් භාවිතා කරමින් ශාරීරික ආබාධ සුව කරනා ක්‍රමවේදයක් වේ.(Micozzi S. Marc, Chambers Dictionary 1988). එළවළු තෙල් යොදා කෙරෙන මෙම සම්බාහන සඳහා මුල්, පොතු, දඬු , මල් හෝ දළු, භාවිත වේ. මෙම තෙල් වර්ග ආශ්වාස කිරීම, වෙළුම් සඳහා භාවිතා කිරීම, සුවඳ විලවුන් හා මිශ්‍ර කිරීම හෝ ගුද මාර්ගය, යෝනි මාර්ගය, හෝ මුඛය මගින් ශරීර අභ්‍යන්තරයට ඇතුළු කිරීම කළ හැක(Hoffman 207–212).
පුස්තකාලයාධිපති පසුගිය වසර 50ක කාලය තුළ පුස්තකාලයාධිපතිවරුන්ගේ කාර්යභාරයන් නවීන තාක්ෂණය හමුවේ විපර්යාසයට ලක් වී ඇති අන්දම දක්වන ප්‍රබල ම නිදසුන නම් සාම්ප්‍රදායික කාඩ්පත්වලින් සමන්විත සූචින්ගෙන් මාර්ගගත ව මහජනයාට ප්‍රවේශ විය හැකි සූචින්ට සංක්‍රමණය වීමයි. පුස්තකාලයාධිපතිවරුන්ට විද්‍යුත් සූචිකරනය සදහා මෘදුකාංග සහ MARC ප්‍රමිතීන් බිහිකරගැනීමටත් එම මෘදුකාංග ධාවනය කිරීමට පරිගණක භාවිත කිරීමටත් සිදු වි ඇත. මහජනතාවට නවතාක්ෂණයන් භාවිත කරන අන්දම සහ වඩා අතථ්‍ය කාර්ය පරිසරයන්ට සංක්‍රමණය වීමට ඉගැන්විමටත් ඔවුන්ට සිදු වි තිබේ.  
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය Dag Hammarskjöld ගේ මරණය සිහිගන්වන Marc Chagall stained glass ජනේලය, වසන්ත විෂූවයේදී හා සෑම මහාමණ්ඩල සැසිවාරයකදීම හඬ නැංවූ ජපාන සාම සීනුව, වර්ෂ 1974දි (වර්ෂ 1989දී ඇත්දළ වෙළඳාම බොහෝදුරට තහනම් කිරීමට ප්‍රථම) නිර්මාණයකල චීන ඇත්දළ කැටයම සහ Norman Rockwellගේ The Golden Rule නම් චිත්‍රය නිරූපණයවන වෛවර්ණ වීදුරු කැබලි වලින් සැදි වැනීසියානු මොසෙයිකය භුමිය මත පිහිටි අනෙකුත් කලා කෘති වලට ඇතුලත් වේ. එක්සත් ජාතීන්ගේ මුලස්ථාන ගොඩනැගිල්ලේ ආරක්ෂක කවුන්සල කුටියේ පිවිසුම අසල බිත්තිය මත පැබ්ලෝ පිකාසෝගේ Guernica සිතුවමේ ගෙත්තම් කල පිටපතක් එල්ලා ඇත. වර්ෂ 1952දි Léger බිතුසිතුවම් දෙකක් මහාමණ්ඩල ශාලාව තුල ස්ථාපනය කරන ලදී. මෙම ක්‍රියාවන් සංකේතවාදයකින් තොරව හුදෙක් අලංකාරය සඳහා පමණක් අදහස් කරනලද ඒවා වේ.
ඇරෝ (ටෙලි නාට්‍ය මාලාව) Arrow යනු ලේඛකයා/ නිෂ්පාදකයන් Greg Berlanti, Marc Guggenheim සහ Andrew Kreisber විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවකි. එය DC COMICSහි Mort Weisinger සහ George Papp විසින් නිර්මාණය කරන ලද "ග්‍රීන් ඇරෝ" නම් චරිතය පාදක කරගෙන තැනුවකි. එය උතුරු ඇමෙරිකාවේ CW නාලිකාවේ 2012 ඔක්තෝබර් 10 දින සිටද, ජාත්‍යන්තර වශයෙන් 2012 අවසාන බාගය‍ේදී ද විකාශනය ආරම්භ කෙරිණි. මූලික වශයෙන් Vancouver, British Colombia, Canada හිදී රූගත කරන ලද, සතුරු දූපතක පස් වසරක් අතරමං වී සිට නැවත නිවසට පැමිණ, දුන්න සහ ඊතලය ආයුධ ලෙස ය‍ොදා ගනිමින් අපරාධ සහ දූෂණ වලට එරහෙිව රහසිගත පුද්ගලයෙකු ලෙස සටන් කරන Stephen Amell රංගනයෙන් දායක වන Oliver Queen නැමැති බිලියනපති සෙල්ලක්කාර තරුණයෙකු වටා කතා මාලාව ගලා යයි. සිව්වන දිගහැරුම ත‍ෙක්, comic books වල සඳහන් වන "Green Arrow" නමැති අන්වර්ථ නාමයෙන් Queen ප‍ෙනී න‍ොසිටියි.
ශක්ති සංස්ථිතිය Leibniz’s භාවිතා කරන John Smeaton , Peter Ewart , Karl Hotzmann ,Gustave Adolphe Hirn හා Marc Seguin වැනි විද්‍යාඥයින් ගම්‍යතා සංස්ථිතිය පමණක් ප්‍රායෝගික ගණනය කිරීම්වලට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්හ. මෙය නියමය William Hyde Wallaston වැනි රසායනඥයින් ද භාවිතා කළහ. ජෝන් ප්ලේෆෙයාර් වැනි විද්වතුන් චාලක ශක්තිය සංස්ථිතික නොවන බව මුලින්ම පැවසූ අය අතර වෙති. තාපගති විද්‍යාවේ දෙවන නියමය මත පදනම් වූ නවීන විශ්ලේෂණයක් මගින් මෙය වඩාත් පැහැදිලි විය. නමුත් 18 හා 19 වන සියවස් වන විටත් හානිවන ස්කන්ධයට සිදුවන දෙය රහසක්ව පැවතුණි. ඝර්ෂණය යටතේ චලිතයේ දී හටගන්නා තාපය Vis Viva හි තවත් ආකාරයක් බවට ක්‍රමයෙන් සැක මතු විය. 1783 දී ඇන්ටොයින් ලැවෝෂියර් හා පියරේ සයිමන් ලප්ලාස් Vis Viva හි තරගකාරී සිද්ධාන්ත දෙක සහ ක්ලැරික් (Caloric) සිද්ධාන්තය නැවත ඉදිරිපත් කළහ. 1798 දී කවුන්ට් රම්ෆර්ඩ් කාලතුවක්කු ක්‍රියාත්මක වීමේදී තාපය ජනනය වන බව නිරීක්ෂණය යාන්ත්‍රික ශක්තිය තාපය බවට පරිවර්තනය කළ හැකි බවත් එය ප්‍රමාණාත්මක හා අනුමාන කළ හැකි බවත් යන අදහස වඩාත් තහවුරු කරලීය.(චාලක ශක්තිය හා තාපය අතර සාර්වත්‍ර ස්ථිතික නියතයට මග පාදමින්) 1807 දී තොමස් යන්ග් විසින් ශක්තිය යන වචනය මුලින්ම යොදා පසු ගැනීමෙන් පසු දැන් Vis Viva ශක්තිය ලෙස හැදින්වේ.