Top 10 similar words or synonyms for lm

csm    0.800127

mars    0.739898

apollo    0.738291

serpent    0.734838

lunar    0.732476

colored    0.727170

node    0.725787

rendering    0.724356

nexus    0.724229

hubble    0.722878

Top 30 analogous words or synonyms for lm

Article Example
ඇපලෝ 8 B. මිනිසුන් රහිත චන්ද්‍ර මොඩියුල පරීක්ෂාව (LM)
ඇපලෝ 8 E. මිනිසුන් සහිත ඉලිප්සාකාර පෘථිවි කක්ෂයේ CSM හා LM පරීක්ෂාව
ඇපලෝ 8 F. මිනිසුන් සහිත චන්ද්‍රයාගේ කක්ෂයේ CSM හා LM පරීක්ෂාව
ඇපලෝ 8 D. මිනිසුන් සහිත පහත පෘථිවි කක්ෂයේ CSM සහ LM
ඇපලෝ 11 බස් ඕල්ඩ්‍රින් විසින් සඳ මතුපිට දී LM මඟින් ප්‍රථම වචන කිහිපය කතා කරන ලදී. ගොඩ බැස්වීම් පුරාවට LM මෙහෙයවීමේ නිරතව සිටි ආම්ස්ට්‍රෝන්හට ගොඩ බැස්වීමේ දත්ත ලබා දුන්නේ ද ඕල්ඩ්‍රින් විසිනි. ඊගල් ගොඩබැසීමත් සමඟම ඕල්ඩ්‍රින් විසින් “contact light ! ok, engine stop. ACA – out of detent” ප්‍රකාශ කරන ලද අතර ආම්ට්‍රෝන් විසින් “out of detent” යයි ප්‍රකාශ කර අතර නැවත ඕල්ඩ්‍රින් විසින් “Mode control – both auto. Descent engine command override off. Engine arm – off. 413 is in”
ඇපලෝ 11 ඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙතට ඇතුළු වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් ෂටලය හා 22 kg ට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔසවා තබන ලදී. ආම්ස්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳව මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහළට දමන ලදී. ඉන් පසුව ආම්ස්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වූහ.
චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම ඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙත ඇතුල් වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් පටලය හා 22kg වලට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔස‍වා තබන ලදී. ආම්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳ මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහලට දමන ලදී. ඉන් පසුව ආම්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වන ලදී.
වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය "LRCPI LRCSI", or simply "LRCP&SI", denotes a holder of the historical non-university qualifying licenciates awarded jointly by the Royal College of Physicians of Ireland and the Royal College of Surgeons in Ireland to students of the RCSI's medical school under the "Irish Conjoint Scheme". Unlike the corresponding licentiates awarded by the Royal Colleges in Scotland and England (which were external qualifications), these qualifications are still registerable with the Irish Medical Council, but not with the British GMC. Students at RCSI still receive these licenciates but now also receive the degrees "MB BCh BAO", due to RCSI's status as a recognised college of the National University of Ireland. The RCSI students also received a Licence in Midwifery (LM) from each college, in the same way that the Irish universities granted BAO degrees, so their qualifications were sometimes expressed as "L & LM, RCPI, L & LM, RCSI" or more misleadingly as "LLM, RCP&SI."
චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වනදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.
ඇපලෝ 11 කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වැනිදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.