Top 10 similar words or synonyms for kr

br    0.940980

xe    0.940017

latin    0.928215

transition    0.926686

tl    0.926568

mo    0.925665

metal    0.921798

halogen    0.920285

nn    0.919162

md    0.917656

Top 30 analogous words or synonyms for kr

Article Example
ක්‍රිප්ටන් අනෙකුත් විරල වායුන් මෙන්ම ක්රිප්ටන්ද රසායනිකව ප්ර1තික්රි්ය නොදක්වයි.පළමු සාර්ථක Kr හි සංයෝගය සංයෝග කලේ 1962 දීය. KrF2 පළමුව වාර්තා උනේ 1963 දීය.ArKr + හා KrH + පිළිබඳව ස්ථිර නොවූ වාර්තා පලවී ඇත.ෆ්ලුවොරින් සමග හැර ක්රිප්ටන් බැඳීම් ඇති කරගත් වෙනත් සංයෝග පිළිබඳවද තොරතුරු ඇත.KrF2 හා B(OTeF5 )2 ප්ර තික්රි යාවෙන් අස්ථිර මුලද්ර%ව්ය යක් සැදේ. Kr (OTeF5 )2, මෙහිදී ක්රිප්ටන් ඔක්සිජන් බන්දනයක් සැදේ.
ක්‍රිප්ටන් හීලියම් හැර අනෙකුත් සම විරල වායුවක්ම ඒ ආකාරයෙන්ම පොලව රඳවාගෙන ඇත. Kr හි වාතයේ සාන්ද්රමණය 1 ppm වේ.ද්ර ව වාතය භාගික ආසවනය මගින් එය වෙන් කරගත හැක.සාමාන්යර වාතයේ ක්රිප්ටන් ප්රසමාණය නිශ්චිත නැත.
උච්ච වායු උච්ච වායු පෙන්වනුයේ අතිශය පහළ රසායනික [[ප්‍රතික්‍රියාශීලතාව]]යකි. මේ හේතුවෙන් සාපේක්ෂ්ව කුඩා ප්‍රමණයක [[උච්ච වායු සංයෝග]] ප්‍රමාණයක් පමණක් පවතියි. හීලියම් සහ නියොන් රසායනික බන්ධන සෑදීමෙහි යෙදී සිටින උදාසීන [[සංයෝග]] නිර්මාණය නොවන (ඒ නමුත් සිද්ධාන්තමය වශයෙන් හීලියම් සදන සංයෝග කිහිපයක් පිළිබඳ සාක්ෂි පවතී) සෙනෝන්, ක්‍රිප්ටෝන් සහ ආගන් සුළු ප්‍රතික්‍රියාශීලතා දක්වයි. මේවායේ ප්‍රතික්‍රියාශීලතා Ne < He < Ar < Kr < Xe < Rn ආකාර ගනියි.
උච්ච වායු උච්ච වායු එක්සයිමර් ලේසර් කිරණ(Excimer lasers) සඳහා යොදා ගැනේ. ඒවා අඩු ආයු කාලයක් සහිත එක්සයිමර් නමැති ඉලෙක්ට්‍රොනික වශයෙන් සැකැඹුණු අණු මත පදනම් වේ. මෙම එක්සයිමර් ලේසර් කිරණ Ar, Kr හෝ Xeවැනි ද්වි-පරමාණුක අණු හෝ බොහෝවිට උච්ච වායු සමඟ බැඳුනු හැලජනවන ArF, KrF, XeF හෝ XeCl ආදියෙන් නිර්මාණය වී ඇත. එක්සයිමර් ලේසර් කිරණ කාර්මික, වෛද්‍ය, විද්‍යාත්මක යෙදීම් ආදියට බොහෝ සෙයින් යොදා ගැනෙයි.
ක්‍රිප්ටන් ක්‍රිප්ටන් යනු රසායනික සංයෝගයකි.එහි සංකේතය Kr වේ. එහි පරමාණුක ක්රිමාංකය 36 වේ.මෙය අවර්ණ, ගන්ධයක් රහිත,රසයක් රහිත, විරල වායුවකි. වාතයේ අංශු මාත්රඑයක් පමණක් මෙම වායුව ඇත.ද්රකව වායුව භාගික ආසවනය කර මෙය ලබා ගනී.සාමාන්ය යෙන් අනෙකුත් වායුන් සමග ප්රාති දීප්ත පහන් වලට යොදා ගනී.