Top 10 similar words or synonyms for iucn

manufacturers    0.815062

programme    0.803358

centres    0.790874

newspapers    0.790556

infrastructure    0.789115

gordon    0.788584

gagarin    0.788106

signals    0.787791

laundering    0.787740

icons    0.787370

Top 30 analogous words or synonyms for iucn

Article Example
ලේපිට මහ-කෑරලා ව්‍යාප්ත වී සිටින ප්‍රදේශවල පුළුල්ව හමුවන ලේපිට මහ-කෑරලා IUCN ආයතනය විසින් අඩු අවදානමක් යොමු වූ විශේෂයක් ලෙස ප්‍රවර්ගීකරණය කොට ඇත.
රතු දත්ත පොත වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ස්වාභාවය සැලකිල්ලට ගෙන IUCN මගින් විවිධ නිර්ණායක ගොඩ නගා තිබේ.කාලීන විවිධ වෙනස්කම් සමගින් රතු දත්ත වර්ගීකරණයකොටස් 09 ට වෙන් කොට තිබේ.
රතු දත්ත පොත IUCN හි ක්‍රියාකාරී තේමාව වන්නේ “මිනිසාගේ ස්වභාවික පරිසරයේ සදාකාලික පැවෙත්ම සහතික කිරීම උදෙසා විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාමයි”. එහිලා ඔවුන් දක්වන ප්‍රධාන අරමුණක් වන්නේ “ මිහිපිට ඇති කිසිඳු ශාක හෝ සත්ත්ව විශේෂයක් වඳ වීමේ තර්ජනයට ලක් නොවන පරිදි ඒවායේ ආරක්ෂව සහතික කරලීම සඳහා ක්‍රමෝපායන් යෙදවීමයි. එකී අරමුණ මුලික කොටගෙන 1914 දී වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව හා ශාක විශේෂ පිලිබඳ දත්ත හා තොරතුරු ඇතුලත් ප්‍රකාශනයක් වන රතු දත්ත පොත (red data book) පලකිරීමට පියාර ගන්න ලදී. එහි මුලිකත්වය IUCN Species Survival Commission (SSC) වෙත භාර දී තිබේ.
ආසියානු ඇතා IUCN විසින්, 1986 සිට, "එ. මක්සිමුස්", අන්තරායට ලක්වූ ලෙසින් ලැයිස්තු ගත කෙරෙන්නේ, වසර 60 - 75 ලෙසින් ඇස්තමේන්තු ගත කොට ඇති අවසාන පරම්පරා තුන ඇතුලත, අවම වශයෙන් 50% කින් හෝ සත්වගහණය පහත බැස ඇති හෙයිනි. මෙම සත්ත්ව විශේෂය ප්‍රකට ලෙසින් බැට කන්නේ, වාසස්ථානයන්හී අහිමිවීම, හායනය සහ කඩ කඩ වීම තුලිනි.
රැම්සාර් සම්මුතිය ජාත්‍යන්තර සංවිධාන සහකරුවන් (International Organization Partners (IOPs)) ලෙස හඳුන්වනු ලබන ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන පහක් සමග, රැම්සාර් සම්මුතිය සමීප ලෙස කටයුතු කරයි. ඒවා නම් Birdlife International, පරිසර සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික එකමුතුව (International Union for Conservation of Nature (IUCN)), ජාත්‍යන්තර ජල කළමණාකරන ආයතනය (International Water Management Institute (IWMI)), Wetlands International සහ WWF International (World Wide Fund for Nature) යන සංවිධාන වෙයි.
ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා ඔස්ට්‍රලියානු නිතිය මගින් කොළ පැහැති ගස් ගෙම්බා ට නීතිමය රැකවරණය සපයයි(ෆෙඩරල් පාරිසරික ආරක්ෂණ සහ ජෛය්ව විවිධත්ව ආරක්ෂණ පනත 1999). පුළුල් ව්‍යාප්තිය හා ගහනය, සමබර පුරුදු, සහා සංඛ්‍යාව අඩු විමේ ප්‍රවනතාව අඩු බැවින් IUCN විසින් අඩු සැලකිල්ලට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරනය කර ඇත.
රතු දත්ත පොත පරිසරය පිළිබඳ සුවිශේෂී අවධානයෙන් යුක්තව ලෝක මට්ටමෙන් බිහි වූ ප්‍රථම සංවිධානය වන්නේ(IUCN) පාරිසරික සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමයි.ස්වාධින ජාත්‍යන්තර ආයතනයක් වන මෙම සංගමය 1948 දී පැරීසියේ හොන්ටන් බ්ලු නගරය මුලස්ථානය කරගෙන බිහි විය. 1956 දී ස්වාභාවික ධර්මතා හා ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය ලෙස යලි නම් කරන ලද අතර එහි වත්මන් මුලස්ථානය ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ පිහිටා තිබේ.
ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා කොළ පැහැති ගෙම්බා ඕස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වලට සහ දකුණු නිව් ගිනියාවට ආවේණික සතෙකි. වැඩි වශයෙන් උෂ්ණ සහ නිවර්තන දේශගුණික ප්‍රදේශයන්හි ව්‍යාප්තිය අඩුය. කොළ පැහැති ගස් ගෙම්බා නිව් ගිනියාවෙහි වියළි දකුණු කලාපයට පමණක් සීමා වී ඇත. එහි පරාසය සිට දක්වා පැතිරේ, තවද වල බහුලව ඇත. වෙන්වූ විශේෂ උතුරු නිව් ජිනියාවෙන් වාර්තා වුවද එය මිනිසාගේ මැදිහත් වීමෙන් විය හැකිය. (IUCN) විසින් නව ගිනියාව හා ඉන්දුනීසියා වේ සංරක්ෂණ ස්ථාන යෝජනා කර ඇත.
හිම වලසා ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) මගින් හිම වලසුන් ‘අන්තරායට ලක්විය හැකි’ ගණයට වර්ගීකරණය කර ඇත. දැනට හිමවලසුන්ගේ උපසංගහන 19 ක් අතරින් 8 ක ගහනය හීනවෙමින් පවතී. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය දශකය තුල හිම වලසුන් මහා පරිමානයෙන් දඩයම් කිරීමයි. මේ පිලිබදව ජාත්‍යන්තර අවධානය යොමුවීමත් සමග හිම වලසුන් සංගහනය සංරක්ෂණය උදෙසා නොයෙකුත් පාලනවිධි හා කොටාවන් ක්‍රියාත්මකවීමෙන් අද වන විට හිම වලසුන් සංගහනය ආරක්ෂා කිරීමට හැකිවී ඇත. වසර දහස් ගණනක් තිස්සේ හිම වලසුන් ස්වදේශීය ආක්ටික් ජනතාවගේ ජිවිතවල භෞතික, අධ්‍යාත්මික හා සංස්කෘතික සලකුණක් බවට පත්වී ඇත.
රතු දත්ත පොත වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීම සඳහා රතු දත්ත පොත බිහි වී ඇත. ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැකගෙනීම මෙහි මූලික පරමාර්ථය විය. ලැබෙන දත්ත විධිමත් ක්‍රමවේදයකට අනුව සලකා බලා සත්ත්ව හා ශාක කොටස් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් කෙරේ. මෙහි වගකීම දරනු ලබන්නේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය විසිනි. (IUCN - International Union for the Conservation of Nature and Natural Resources)