Top 10 similar words or synonyms for hammer

picture    0.814998

crystal    0.813217

face    0.812856

drawing    0.810002

band    0.805041

photographic    0.802534

faces    0.802406

viewer    0.801245

female    0.801061

square    0.800941

Top 30 analogous words or synonyms for hammer

Article Example
හැමිල්ටන්, ඔන්ටාරියෝ හැමිල්ටන් නුවර සතුව නාට්‍ය සංස්කෘතියද පවතී. වෘත්තීය සමාගමක් වන Theatre Aquarius සහ නවක සමාගම් Players' Guild of Hamilton සහ [[Hamilton Theatre Inc.]]හි ක්‍රියාකාරීන් වේ. [[Woody Harrelson]] රහස් පරීක්ෂකයකු ලෙස රංගනයේ යෙදුනු 2009 තිර ගත වූ "[[Defendor]]" චිත්‍රපටය රූ ගත කර ඇත්තේ මෙහිය. එහි "Hammer Town" ලෙස කිහිපවරක්ම යොදා ගෙන ඇත්තේ හැමිල්ටන් සහ ටොරොන්ටෝ ප්‍රදේශයි.
එඩ්ගා කේසි Historian Olav Hammer wrote that many of Cayce's readings discussed race and skin color and that the explanation for this is that Cayce was not a racist but was influenced by the occult ideas of Madame Blavatsky. Cayce declared the Piltdown man to be genuine, claiming he was an Atlantean colonizer who had travelled to Britain. However, the Piltdown man was exposed as a hoax in 1953.
ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වූ "Scary Movie" නිකුත් වූයේ වෝල්ට් ඩිස්නි සමාගමේ කොටසක් වූ Dimension Films මඟිනි. එහි අශෝභන ලිංගිකත්වය පදනම් කරගත් විහිළු, භාෂාව, මත්ද්‍රව්‍ය පාවිච්චිය හා ප්‍රචණ්ඩත්වය සමඟ සෘජු පුරුෂ ලිංගයක දර්ශණ අඩංගු වූවා වුවත් එයට ලැබුනු R වර්ගීකරණය බොහෝ විවේචනයට බඳුන් විය. එය හා සැසඳීමේදී ස්වාධීන බෙදාහැරීමක් වූ [ South Park] සමාගමේ සාපේක්ෂව අඩු ලිංගිකත්වය මත පදනම් වූ "Orgazmo" චිත්‍රපටය හට එහි "පැහැදිලි ලිංගික අන්තර්ගතය හා දෙබස්" හේතුවෙන් NC-17 ලැබිණි. (එහි පෙන්වූ එකම පුරුෂ ලිංගය කෘතිම එකකි). එම කාලයේ සමාගම හට එය සංස්කරණය කිරීමට මුදල් නොතිබූ නිසා එය NC-17 වර්ගීකරනයේම රැඳිණි. Adam Carolla ගේ "The Hammer" චිත්‍රපටය PG-13 ලැබීමට සුදුසු තත්වයේ අවම පරුෂ වචන භාවිතයේ තිබුණු චිත්‍රපටයක් වුවද එයට ලැබී තිබුනේ R වර්ගීකරණයකි. එසේම ඔස්කාර් සම්මාන ලැබූ ස්වාධීන බෙදාහැරීමක් වූ "The King's Speech", චිත්‍රපටයේ "fuck" වචනය අවස්ථා දෙකකදී 17 වතාවක් යෙදී තිබුනද ඉතිරි කොටසේ ඇති දැමුණු අන්තර්ගතය මත හා එම ශාපකිරීම කතාවට විශාල වශයෙන් වැදගත් වීම නිසා එයට ලැබුනු R වර්ගකිරීම විවේචනයට ලක්විය. පසුව සංස්කරණය කොට PG-13 නිකුත් වුවද එය DVD ලෙස නිකුත් නොවීය. මෙම අසමතුලිත තාවය පාලනය කිරීමට සමහර චිත්‍රාගාර විධායික නිලධාරීන් හා MPAA හා එකව වැඩකල සාර්ථක නිෂ්පාදකයින් එක්ව චිත්‍රපට නිපදවන්නන් හට තම චිත්‍රපට යොමුකිරීමට නව සමාගම් ඇතිකරගෙන ඇත. උදාහරණ ලෙස Dunn Films හා Motion Picture Consulting LLC හැඳින්විය හැක.