Top 10 similar words or synonyms for gods

turkish    0.953549

liechtenstein    0.949528

founding    0.945712

consequently    0.945469

modern    0.945147

revolutionary    0.944214

romanian    0.943618

prussian    0.943358

silesia    0.942300

netherlands    0.942082

Top 30 analogous words or synonyms for gods

Article Example
මුහුණු නැති මිනිසුන් Faceless men කියන්නේ ආගමික පසුබිමක් තියෙන කුලී ඝාතක සංවිධානයක්. කුලී ඝාතකයන් උනත් ගුප්ත ආගමික පසුබිම නිසා ඔවුන් කරන කියන දේවල් වලට හරි පැහැදිළි කිරීමක් දෙන්න අමාරුයි.  ඔවුන් අදහන්නේ many faced god කියන මරණයේ දෙවියන්ව. ඔවුන්ට අනුව ඒ දෙවියන් තමයි මිනිස්සු නොදැනුවත් කමින් Seven gods, Tree gods වගේ කොයි අගමේ උනත් අදහන්නේ.
ලුණු The ancient Egyptians, Greeks and Romans invoked their gods with offerings of salt and water. Some think this to be the origin of Holy Water in the Christian faith.
අඹ දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ.
ඒබ්‍රහම් ටී. කොවූර් තමන් සතුව අධ්‍යාත්මික බලයන් ඇතැයි කියා ගත් නොයෙක් දේව පුත්‍රයන්, දෛවඥයන් සහ අනෙකුත් පුද්ගලයන් බොහෝ වාර ගණනක් මුණ ගැසීමෙන් අනතුරුව, ඔවුන්ගේ ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි කොවූර්ට පැහැදිලි විය. කොවූර් ප්‍රකාශ කළේ, "අද්භූත බලවේගයන් සහිත තැනැත්තකු මෙලොව සිටියේ ද සිටින්නේ ද නැත. එවන් බලවේගයන් පවතිනුයේ ආගමික ලියවිලිවල සහ හැඟීම් වෙළඳාමේ යෙදෙන පුවත්පත්වල පිටු අතරේ පමණි." යනුවෙනි. අධ්‍යාත්මික බලයන් සතුවන බව පැවසූ එවැනි පුද්ගලයන් පිළිබඳ ඔහු විසින් සම්පාදිත "Begone Godmen" සහ "Gods, Demons and Spirits" යන කෘති තවමත් ඉන්දියාවේ වැඩිම අලෙවියක් ඇති ග්‍රන්ථ යි.
විලිටම් හර්ට් "චිල්ඩ්‍රන් ඔෆ් ලෙසර් ගොඩ්ස්" (Children of Lesser Gods) සහ "බ්‍රෝඩ්කාස්ට් නිවුස්" (Broadcast News) වෙනුවෙන් ඔහුට ඔස්කාර් සම්මාන නිර්දේශයන් ලැබීය. 2005 වර්ෂයේ තිරගතවූ " අ හිස්ට්‍රි ඔෆ් වයලන්ස්" (A History of Violence) ඔහුගේ මීලඟ ඔස්කාර් සම්මානය සඳහා නම නිර්දේශ වූ චිත්‍රපටයයි. "හර්ලිබර්ලි" (Hurlyburly) හි රංගනය වෙනුවෙන් 1985 දී ඔහුගේ නම ටෝනි සම්මානය සඳහා නිර්දේශනය විය. tayim sanngaraawei kleyaar"සිරියානා" (2005), "ද ගුඩ් ෂෙපර්ඩ්" (2006), "මිස්ටර් බෲක්ස්" (2007), "ඉන්ටු ද වයිල්ඩ්" (2007), "ද ඉන්ක්‍රෙඩිබල් හල්ක්" (2008) සහ තිරගත වීමට ඇති "රොබින් හූඩ්" (2010) ඔහුගේ අනෙකුත් සාර්ථකම නිර්මාන කිහිපයකි.