Top 10 similar words or synonyms for fighter

jacques    0.896665

fighting    0.896568

chapter    0.895216

rugby    0.894813

team    0.893608

whiteman    0.893067

oval    0.891914

chennai    0.891783

heroes    0.891752

ahmedabad    0.891176

Top 30 analogous words or synonyms for fighter

Article Example
කෆිර් යානා කෆිර් ගුවන් යානය ඊශ්‍රායල් ගුවන් හමුදාව මගින් සේවයට යොදවන ලද්දේ 1975 දීය. මෙහි පළමු ගුවන් යානවල් පවරන ලද්දේ 101 පළමු සටන් කරන්නා භට කණ්ඩායම(101st "First Fighter" Squadron) හට ය. පසුගිය වර්ෂයන් තුල මෙම යානය තවත් භට කණ්ඩායම් යටතේ පිහිටුවන ලදී. එක්සත් ජනපදය මගින් 1976 දී ඊශ්‍රායලයට ලබා දුන් එෆ්-15 ඊගල් ෆයිටර්(F-15 Eagle fighter) හෙවත් සටන් රාජාලියා ගුවන් යානායේ ආගමනයත් සමඟ ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ශ්‍රේෂ්ඨත්වය වු කෆිර් යානයේ අගය ගිලිහී ගියේය.
ත්‍රිමාණ සජීවනය ත්‍රිමාන රූප මහා පරිමාණයෙන් භාවිතා කිරීම මුල්වරට ආරම්භ කරන ලද්දේ ට්‍රොන් (Torn ; 1982) සහ ද ලොස්ට් ස්ටාර් ෆයිටර් (The lost star fighter; 1984) යන චිත්‍රපට දෙකෙහිය. එම චිත්‍රපට වාණිජමය වශයෙන් අසාර්ථක වූ බැවින් බොහෝ අධ්‍යක්ෂකවරු පරිඝනක ත්‍රිමාණ රූප (Computer Generated Imagery; CGI) භාවිතයට මැලි විය.
මැටි ආශ්‍රිත සජිවිකරණය The Neverhood, Dark Oberol, Clay Fighter, Platypus සහ Primal Rage ආදි ලෙස මැටි ආශ්‍රිත සජිවිකරණය භාවිතයෙන් පරිගණක ක්‍රීඩා කිහිපයක් ද නිර්මාණය කොට ඇත. එසේම රූපවාහිණි වෙළද දැන්වීම් සදහාද මැටි ආශ්‍රිත සජිවිකරණය භාවිතා කර ඇත. ආඩ්මන් චිත්‍රාගාරය විසින් නිර්මාණය කල Chevron මෝටර් රථ පිලිබද වෙළද දැන්වීම මේ සදහා උදාහරණයකි. ඒ හැරුණු විට Bob the Builder සහ The Koala Brother වැනි ළමා වැඩ සටහන් මෙන්ම Cartoon Net work හි වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද Adult Swim වැඩ සටහන් මාලාවට අයත් Robot Chicken (මෙහිදි මැටි ආශ්‍රිත සජිවිකරණය සහ ක්‍රියාදාම චරිකයන්ගේ ‍අනුරුව චලන - නැවතුම් රූකඩ ලෙස එකවර භාවිතා කෙරේ) සහ Moral Orel වැනි වැඩසටහන් හේතුවෙන් ද මැටි ආශ්‍රිත සජිවිකරණ නිර්මාණ වර්ථමානය වන විට ජනප්‍රියත්වයට පත් ව ඇත.
ප්‍රහාරක ගුවන්යානා මෙම නව හදුන්වාදීම් නිසා ප්‍රහාරක යානාවන්හි ශක්‍යතාවයන් වර්ධනය විය. එසේම ඒවායෙහි මිලද වර්ධනයක් විය. (දෙවන ලෝක යුද සමයේ භාවිතා වූ 0.24 Liberoter ප්‍රහාරකයට වඩා F-4 ශක්තිමත් විය) සන්නද්ධ හමුදාවන් රාත්‍රී ප්‍රහාරක, බරැති ප්‍රහාරක (Heavy fighter) සහ වේගවත් ප්‍රහාරක (strike fignter) ආදී නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා විශේෂිත වූ ප්‍රහාරක යානා දැරීය. මෙය ප්‍රහාරක යානා සඳහා වැය වන්නා වූ මූල්‍යමය ප්‍රාග්ධනයට එරෙහි වූ අතර එමඟින් මෙහෙයුම් වඩා සාර්ථක හා ස්ථාවර ක්‍රියාදාමයන් බවට පත් කරවිය. Medonnell F-4 phonton II එක්සත් ජනපද නාවික හමුදාවෙහි අවශ්‍යතාවයන් උදෙසා නිර්මාණය වූව ද බහු කාර්යය ගුවන් යානයක් ලෙස ගුවන් හමුදාව, නාවික හා හමුදා සේනාංක සහ අනෙකුත් ජාතීන් ද ඉතා සාර්ථක අන්දමින් මෙම යානය භාවිතයට ගන්නා ලදී. නාවික හමුදාව, ගුවන් හමුදාව හා සමුද්‍ර සේනාංක මඟින් එකවර ගුවන්ගත කරන්නා වූ එකම ප්‍රහාරක යානය ද මෙය වේ.