Top 10 similar words or synonyms for dent

senegal    0.940561

penang    0.936818

kantha    0.936778

kumari    0.934694

sandakan    0.933765

rukmani    0.932374

tharanga    0.932010

mediator    0.930748

tajikistan    0.929554

amarasinghe    0.929151

Top 30 analogous words or synonyms for dent

Article Example
2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය seed ක්‍රීඩකයන් හට දෙවැනි වටය සදහා bye අවස්ථාවක් හිමි විය. wildcard තුළින් Marcos Baghdatis සහ Lleyton Hewitt දෙවැනි වටයට සුදුසුකම් ලබද්දී ජර්මානු ජාතික Philipp Kohlschreiber සහ පෙර ලෝක ශ්‍රේණිගත වල 2වන ස්ථානයේ පසු වූ Tommy Haas තරගාවලියෙන් ඉවත් විය. බොහෝ seed ක්‍රීඩකයන් තෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර එහි අටවන ස්ථානයේ පසු වූ Fernando Verdasco ඔහුගේ 200 වන ATP තරග ජයග්‍රහනය වාර්තා කළේය. seed ක්‍රීඩකයන් වූ Ivo Karlović සහ David Nalbandian දෙවැනි වටයෙන් පරාජයට පත් විය. Björn Phau තුන්වන වටයට සුදුසුකම් ලැබුවේ තරගය අතරවාරයේදී සිදු වූ ආබාධයක් නිසා ඔහුගේ ප්‍රතිවාදියා වූ Albert Montañés හට තරගාවලියෙන් ඉල්ලා අස් වූ නිසාය. පැය තුනකට ආසන්න කාලයක් පැවති තුන්වන වටයේ තරගයකින් 22වන seed ක්‍රීඩක සහ පෙර ලෝක ශ්‍රේණිගත වල 1වන ස්ථානයේ පසු වූ Marat Safin පරාජයට පත් කරමින් ප්‍රංශ ජාතික Gaël Monfils ජය ලැබීය.තුන්වන වටයේ තරගයෙන් Tommy Robredo පරාජය කෙරූ Taylor Dent ඔහුගේ ජයග්‍රාහී මාවත තහවුරු කර ගත්තේය. සිවුවන වටයේ තරග වලට පැමිණීමේදී ඉහළ seed ක්‍රීඩකයන් වූ James Blake සහ Fernando González පරාජයට පත් කිරීමට චෙක් ජාතික Tomáš Berdych සහ Radek Štěpánek සමත් විය.
2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය සිවුවන වටයේ තරගයේදී Stanislas Wawrinka කරට කර තරගයකින් පසුව පරාජයට පත් කිරීමට ප්‍රථම seed ක්‍රීඩක රෆායල් නඩාල් සමත් වුයේ සෑම සැසියකම tiebreak අවස්ථාවට මුහුනදෙම්නි. දෙවන seed ක්‍රීඩක රොජර් ෆෙඩරර් සිවුවන වටයේ තරගයේදී Dent පරාජයට පත් කරමින්, අර්ධ අවසන් පූර්ව වටයේදී Gaël Monfilsව සැසි දෙකකින් පරාජය කළ ඔහුගේ දිගුකාලීන පසමිතුරු Andy Roddick හමුවිය. නොවැක් ජෝකෝවිච්, ඇන්ඩි මරේ, Juan Martín del Potro, Verdasco සහ Jo-Wilfried Tsonga අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී රෆායල් නඩාල් ත්‍රිත්ව සැසි තරගයකින් පසුව පරාජයට පත් කරමින් තම ප්‍රථම ATP Masters අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබීමට Del Potro සමත් විය. Del Potro දෙවන සැසිය පරාජයට පත් වුවත් අවසාන සැසියේ tiebreak අවස්ථාව ජය ගත්තේය. දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී මරේ, Verdasco හමුවූයේ 2009 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සිවුවන වටයේ තරගය නැවත සිහිපත් කරමිනි. Federer defeated Roddick while Djokovic moved past Tsonga to advance to the semifinals. දෙවන සැසිය අතරවාරයේදී ආබාධයට ලක්වූ Verdasco ට තරගාවලිය අතහැර දැමීමට සිදුවිය. ෆෙඩරර් සහ ජෝකෝවිච් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පිලිවෙලින් Roddick සහ Tsonga පරාජය කරමින්ය. පළමු අවසන් පූර්ව තරගයේදී ජෝකෝවිච්,ෆෙඩරර් පරාජය කළේ පළමු සැසිය පරාජය වීමෙන් පසුවය.දෙවන අවසන් පූර්ව තරගයේදී del Potro පරාජය කළ මරේ තම දෙවන Masters final සදහා ඉඩ ප්‍රස්ථාව ලබා ගත්තේය. Murray edged past del Potro in the second semifinal to enter his second straight Masters final. Murray faltered in the second set of the match conceding two service breaks. However he recovered in the final set, gaining an early break of serve, to win the match.