Top 10 similar words or synonyms for caries

liechtenstein    0.983193

dadabhai    0.981143

reviewed    0.980700

hindustani    0.980544

writing    0.979532

horticulture    0.978009

iranian    0.975733

naoroji    0.975304

sources    0.975235

professor    0.975070

Top 30 analogous words or synonyms for caries

Article Example
මිනිස් දත් [[:en:dental caries|දත් දිරායාම]] හැරුණු විට අනෙකුත් ක්‍රියාවලීන් මගින් සිදුවන දන්ත සංහරණය සාමාන්‍ය කායික විද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස සැලකුවද එය උග්‍ර ව්‍යාධි තත්වයක් දක්වා වුවද වර්ධනය විය හැක. ප්‍රතිවිරුද්ධ දත් මගින් සිදුවන යාන්ත්‍රික බලපෑම් මගින් දතෙහි ව්‍යුහයට හානිවීම දත් [[:en:Attrition (dental)|ගෙවී යාම]]යි. දත් දිරීයාම පළමුකොටම බලපාන්නේ එනමලයට වන අතර පරීක්ෂා නොකළහොත් යටින් පවත්නා දන්තිනය දක්වා පැතිරිය හැකිය. [[:en:Abrasion (dental)|අවසීරීම]] යනු ආගන්තුක ද්‍රව්‍යයක යාන්ත්‍රික බලපෑම් මගින් දතෙහි ව්‍යුහයට හානිවීමයි. මෙම බලපෑම සිමෙන්ටම-එනමල සන්ධියෙන් පටන් ගතහොත් දතෙහි මෙම ප්‍රදේශයේ ඇති එනමලය ඉතා තුනී නිසා දතට හානි සිදුවන ක්‍රියාවලිය සීග්‍ර වේ. මෙවැනි ආකාරයේ දත ගෙවී යාමේ සාමාන්‍ය හේතුව වන්නේ දත් බුරුසුවක් භාවිතයේදී යොදන අධික බලයයි. [[:en:Acid erosion|ඛාදනය]] යනු බැක්ටීරියා ව්‍යාප්තියෙන් නොව අම්ල වල රසායනික ද්‍රවණය වීමෙන් දතෙහි ව්‍යුහයට හානි වීමයි. [[:en:bulimia |අතික්ෂුධාව]] සහිත මිනිසුන්ගේ මුඛයෙහි දත්, [[:en:vomiting|වමනය]] හේතුවෙන් ආමාශයික අම්ල වලට නිරාවරණය වීම නිසා ඛාදනය හේතුවෙන් දන්ත සංහරණයේ ලකුණු පහළවිය හැක. ඛාදනය සිදුකරවන අම්ල වර්ග ඇතිවන තවත් වැදගත් ප්‍රභවයක් වන්නේ නිතර [[:en: lemon juice|දෙහි යුෂ]] උරාබීමයි. ආනමන බලපෑම් හේතුවෙන් දතෙහි ව්‍යුහයට හානිවීම [[:en:Abfraction|Abfraction]] ලෙස හැඳින්වේ. පීඩනයක් යටතේ දත් නැමීමෙන්,දත් එකිනෙක හා ස්පර්ශවන ලෙස සැකසීම [[:en:Occlusion (dentistry)|අධිධාරණය]] නමින් හැඳින්වෙන අතර එය දතෙහි එක් පැත්තක ආතතියක්ද අනෙක් පැත්තෙහි තෙරපුමක්ද ඇතිකරයි. මෙමගින් ආතතිය ඇති පැත්තෙහි v හැඩති ආනතියක්ද තෙරපුම ඇති පැත්තෙහි c හැඩති ආනතියක්ද සෑදෙන බව විශ්වාස කරයි.දන්ත සංහරණය දත් මූලයන්ගේ හටගත්විට එම ක්‍රියාවලිය පල්පය තුළ ඇති සෛල මගින් සෑදුනහොත් [[:en:internal resorption|අභ්‍යන්තර ප්‍රතිශෝෂණය]] ලෙස ද පරිදන්ත අස්ථිබන්ධයේ ඇති සෛල මගින් සෑදුනහොත් [[:en:external resorption|බාහිර ප්‍රතිශෝෂණය]] ලෙසද හැඳින්වේ.