Top 10 similar words or synonyms for calculator

snowboarding    0.977660

valence    0.974099

ssx    0.973823

bitlocker    0.972612

playstation    0.972246

xbox    0.971014

workshop    0.970379

uut    0.970228

tuner    0.969180

involving    0.968644

Top 30 analogous words or synonyms for calculator

Article Example
පරිගණක ඉතිහාසය Harvard University හි Howard Aiken නම් පුද්ගලයා විසින් 1937දී Babbage ගේ උපකරණය නිපදවීමට කාලය එලඹ ඇති බව තීරණය කරණ ලදි. Harvard විශ්ව විද්‍යාලයේ තම සගයන් සමග හා IBM සමාගමේ සහය ඇතිව Automatic Sequence Control Calculator යන උපකරණය 1944 දී නිපදවන ලදි මෙය MARK I ලෙස නම් කෙරිනි.
පරිගණක ඉතිහාසය 1951 දී Remington Rand නැමැති ආයතනය විසින් UNIVAC I (Universal Automated Calculator) යන උපකරණය නිපදවන ලදි මෙම උපකරණයට තත්පරයට එකතු කිරීම් 10,000 ක් පමණ කරගැනීමේ හැකියාව තිබිණි. 1957 දී IBM(International Business Machine) සමාගම විසින් IBM 704 යන උපකරණය නිපදවන ලදි. මෙයට තත්පරයට එකතුකිරීම් 100,000 ක් පමණ කිරීමේ හැකියාව තිබිනි.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ඉතිහාසය 1981 සැප්තැම්බර් මස වන තෙක් දිගහැරේ. චේස් බිෂොප් (Chase Bishop) නම් පරිගණක විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රොනික උපාංගයක් සඳහා අතුරුමුහුණත් කළමනාකරණ (Interface Manager) ආකෘතියක් නිර්මාණය කිරීමට මුල පුරන ලදී. ඒ අනුව 1983 නොවැම්බර් මස (ඇපල් ලීසා [Apple Lisa] පරිගණකය හදුන්වාදීමෙන් පසු හා Macintosh පරිගණකය හදුන්වාදීමට පෙර අතර කාලය තුළ) මෙම අතුරුමුහුණත් කළමනාකරණ ආකෘතිය 'Windows' යන නාමය යටතේ හදුන්වාදෙන ලදී. නමුත් වින්ඩෝස් 1.0 (Windows 1.0) 1985 නොවැම්බර් මාසය වන තෙක් නිකුත් නොකරන ලදී. වින්ඩෝස් 1.0, Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිය සේම සාර්ථක වුවද එය එතරම් ජනයා අතර ප්‍රචලිත නොවීය. වින්ඩෝස් 1.0 පරිපුර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවීය. එය MS-DOS හි වැඩිදියුණු කළ දිගුවක් විය. වින්ඩෝස් 1.0 හි අතුරුමුහුණත් වැඩසටහන 'MS-DOS Executive' ලෙස හැදින්වූ අතර, විශේෂාංග ලෙස Calculator, Calendar, Cardfile, Clipboard viewer, Clock, Control Panel, Notepad, Paint, Terminal, Write හා Reversi පරිගණක ක්‍රීඩාව ඇතුලත් විය.