Top 10 similar words or synonyms for brut

harry    0.700736

evelyn    0.668871

arthur    0.658842

egyptian    0.651593

diaries    0.650679

lady    0.648476

henry    0.640756

දහනම    0.639943

compass    0.633906

chaplin    0.631193

Top 30 analogous words or synonyms for brut

Article Example
බ්‍රිතාන්‍ය සාහිත්‍යය ලෝලන්ඩ් ස්කොට්ස් (Lowland scots) සාහිත්‍යයේ ප්‍රථම නිර්මාණයක් ලෙස බාර්බෝර්ගේ (Brut) හැඳින්විය හැක. (14 වෙනි සියවසේ)
වෙනත් මධ්‍යකාලීන සාහිත්‍යයන් ලෝලන්ඩ් ස්කොට්ස් (Lowland scots) සාහිත්‍යයේ ප්‍රථම නිර්මාණයක් ලෙස බාර්බෝර්ගේ (Brut) හැදින්විය හැක. (14 වෙනි සියවසේ)
ජීන් ඩුබුෆේ Artistry of the Mentally Ill කෘතියේ ආභාෂය ලද ඔහු Art Brut (කලාවෙන් පිටත) නම් යෙදුමක් ඉදිරිපත් කළේය. මානසික රෝගීන්, සිරකරුවන් සහ කුඩා දරුවන් වැනි සෞන්දර්යවාදයේ රීතීන්ගෙන් බැහැරව කටයුතු කරන වෘත්තීමය නොවන්නන් හැඳින්වීම සඳහා එම යෙදුම යොදාගන්නා ලදී. එවැනි කලාකෘතීන් රැසක් ඔහු විසින් එකතු කරන ලදී. එම එකතුව වර්තමානයේ ස්විට්සර්ලන්තයේ Musée de l'Art Brut හි ප්‍රදර්ශනය කෙරේ. ඩුෆෙට් කලාව ශාස්ත්‍රාලීය සම්බන්ධතාවන්ගෙන් විනිර්මුක්තව තබාගැනීමට උත්සාහ කළ අතර ඔහුගේ නිර්මාණයන් බොහෝවිට ප්‍රාථමික හෝ අව්‍යාජ ඒවාවෙයි.
බ්‍රිතාන්‍ය සාහිත්‍යය පර්සියානු කවියෙකු වන 'වේස්', ජර්සියානූ සාහිත්‍යයේ ආරම්භකයා ලෙස හැඳින්වෙන අතර, ඔහු ආතරියානූ (Arthurian) සාහිත්‍යයේ වැඩි දියුණුවට ද විශාල දායකත්වයක් දැක් වු පුද්ගලයෙකි. ඔහුගේ "බෲට්" (Brut) නම් කාව්‍යයෙන්, ඇන්ග්ලෝ-නෝර්මානූ රාජ්‍යයේ ඉංග්‍රීසි බල ප්‍රදේශ මත පදනම් වුණු මිථ්‍යා ප්‍රබන්ධ පිළිබඳ නෝර්මානුවන්ට තිබු උනන්දුව පෙන්නුම් කරයි. ඔහුගේ "Roman de Rou' කාව්‍ය නෝර්මැන්ඩි හි සාමිවරුන් පිලිබඳව සත්‍ය අර්ථකථනයක් ලබා දේ. 14 වෙනි සියවස තෙක්ම, ඉංග්‍රීසි භාෂාවේ පද්‍යයන් රචිත වුයේ අයර්ලන්තයේ හා වෙනත් රටවල්වල විසූ අයර්ලන්ත ජාතිකයන්ගෙනි. වේල්ස් දේශයෙන් ඉංග්‍රිසි කාව්‍යයක් පළමු වරට රචනා වූයේ 1470 දීය.
වෙනත් මධ්‍යකාලීන සාහිත්‍යයන් පර්සියානු කවියෙකු වන 'වේස්', ජර්සියානු සාහිත්‍යයේ ආරම්භකයා ලෙස හැදින්වෙන අතර, ඔහු ආතරියානු (Arthurian) සාහිත්‍යයේ වැඩි දියුණුවට ද විශාල දායකත්වයක් දැක් වු පුද්ගලයෙකි. ඔහුගේ "බෲට්" (Brut) නම් කාව්‍යය, ඇන්ග්ලෝ-නෝර්මානු රාජ්‍යයේ ඉංග්‍රිසි බල ප්‍රදේශ මත පදනම් වුණු මිථ්‍යා ප්‍රබන්ධ පිළිබද නෝර්මානුවන්ට තිබු උනන්දුව පෙන්නුම් කරයි. ඔහුගේ "Roman de Rou' කාව්‍ය නෝර්මැන්ඩි හි සාමිවරැන් පිලිබදව සත්‍ය අර්ථකථනයක් ලබා දේ. 14 වෙනි සියවස තෙක්ම, ඉංග්‍රිසි භාෂාවේ පද්‍යයන් රචිත වුයේ අයර්ලන්තයේ හා වෙනත් රටවල් හි වු අයර්ලන්ත ජාතිකයන්ගෙනි. වේල්ස් දේශයෙන් ඉංග්‍රිසි කාව්‍යයක් පලමු වරට රචනය වුයේ 1470 දීය.