Top 10 similar words or synonyms for සලන

යනඥ    0.771582

wayne    0.712200

oceanic    0.699131

saree    0.697157

යනඥය    0.694789

darmstadtium    0.694713

franz    0.691072

fairy    0.690432

ගජධ    0.688665

ximena    0.683958

Top 30 analogous words or synonyms for සලන

Article Example
එ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපිය අහසේ පියා සලන කුරුල්ලාගේ
අලි අලි ශරීරයේ ඇති අනෙක් සුවිශේෂී අංගයක් වන්නේ කන් යුවලයි. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ද තරංග හැකිතාක් කන් ඇතුළට යොමුවන ලෙසටය. එනිසා අලින්ට ඉතා සුළු ශබ්දයක් පවා ඉතා හොදින් ඇසීමේ හැකියාව ඇත.එමෙන්ම ශරීර උෂ්ණත්වය පිටකිරීමේදී මෙම කන් වැදගත් කාර්යයක් ඉටු කරයි. අලි නිතරම තම දෙකන් වලින් පවන් සලයි. පවන් සලන විට නිතරම කන් සෙලවීම නිසා රුධිර‍යේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා බාහිර පරිසරයට විහිදේ.
ගල් විහාරය මීළඟට වංශ කථාවල විඡ්ජාධර නැතහොත් විද්‍යාධර නම් කළුගල් පර්වතයක්‌ ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක්‌ සහිත ගුහාවක්‌ තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4 යි අඟල් 4 ක්‌ වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්‍යාන මුද්‍රdවකින් යුක්‌තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්‌ථම්භ අතර සිංහ හා වජ්‍ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශීර්ශයට ඉහළින් සිත්ගන්නා සුළු ඡත්‍රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ්‍රාහ්ම රූපවලින් පරීක්‍ෂිප්තය. මීට අමතරව පිළිමය දෙපස බුදුරදුන් පවන් සලන ඉරියව්වක්‌ ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මගින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමහත් වන අතර එතුමන් ශාක්‍යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි. (රතනසාර 1985(75) තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප්‍රතිමගෘහය ද ෆේ‍රස්‌කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බව මහැදුරු චJද්‍රd වික්‍රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක්‍ර දේව්න්ද්‍රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දේවිවරු පිරිවරා සිටින ආකාරයක්‌ දිස්‌වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් මීට විපක්‍ෂව කරුණු දක්‌වා ඇති මහැදුරු ලගමුවයන්ගේ මතයට අනුව මෙම චිත්‍රයෙන් මහා බ්‍රහ්මයා නිරූපිතය. (ගමුව 1999.147) මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක්‌ හමුවීම ද සුවිශේෂී කරුණක්‌ බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්‌හි පානමලයහි පල්ලව චිත්‍ර වලට ද මේවා සමානය. කෙසේ වෙතත් ක්‍රි. ව. 12 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත්‍ර සම්බන්ධව ක්‍රි. ව. 1907 විශේෂ ප5කාශනයක්‌ කළ එච්. සී. පී. බෙල් මහතා පැවසුවේ විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙස්‌ චිත්‍රවලට වඩා අග්‍රගන්‍ය වන බවයි (ලගමුව 1999(147)