Top 10 similar words or synonyms for සමඟමය

moi    0.768638

inventor    0.759356

stellar    0.752088

underground    0.750208

lillian    0.749646

limitations    0.749287

treasurer    0.748437

shanthi    0.746887

skeptic    0.746812

bloch    0.746361

Top 30 analogous words or synonyms for සමඟමය

Article Example
ඇපලෝ 11 ඉන්පසු ආම්ට්‍රෝන් ජනප්‍රිය වචන කිහිපයක් වූ “Houston, tranquility base here. The eagle has landed.” යැයි ප්‍රකාශ කරන ලදී. මෙය පාලක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය යන්තමින් කලබලයට පත් කරන ලදී. එයට හේතු වූයේ ආම්ට්‍රෝන් විසින් tranquility base යන නම නිර්මාණය කර තිබුණේ ගොඩ බැස්වීමත් සමඟමය.
ගුවනේ ශ්‍රේෂ්ඨත්වය 1900 ගණන් වලට පෙර ඉතාලියානු ජාතික ගුවන් න්‍යායාචාර්ය ගුලියො‍් ඩුගෙට් "ගුවනේ අණසක පතුරවන්නන්" නමින් ලියු ලිපියෙන් අනාගත යුද්ධ වල තීරණාත්මක සාධකය ගුවන බව ප්‍රකාශ කරන ලදී. 1915 වසරේ පසු භාගයේ දී ජර්මානු Lufts treitkrafle යානා මඟින් මිත්‍ර හමුදාවල බුද්ධිමය රහස් තොරතුරු ලබා ගැනීමෙන් මේ බව තහවුරු විනි. II ලෝක යුධ සමයේ ගුලියෝගේ අදහස් ප්‍රතික්ෂේප වුව ද යුද්ධය ඉදිරියට යත්ම ඔහුගේ මතවාදයට යම් කිසි ඉඩක් ලැබිණි. ඒ මිත්‍ර හමුදා ගුවනේ අනසක පැතිරවීමත් සමඟමය.
අයිරිෂ් රංග භූමි (නාට්‍ය ශාලා) හුරුපුරුදු අයිරිෂ් රංග භූමි ඇතිවන්නේ 17 වැනි සියවසේ Dublin හි ඉංග්‍රීසි පාලන‍ය ඇරඹීමත් සමඟමය. පසුගිය වසර හාරදාහ පුරාවටම මෙම පුංචි දිවයිනෙන් ඉංග්‍රීසි නාට්‍යය සම්ප්‍රදායට අප්‍රමාණ වූ දායකත්වයක් ලැබුණි. මුල්කාලීන සමයේ නිපදවුණු අයර්ලන්තයේ නාට්‍ය නිෂ්පාදනවල මුලික පසුබිම් වුයේ පාලකයන්ගේ, දේශපාලකයන්ගේ හේතු කාරණාය. නමුත් බොහෝ නාට්‍යශාලා ආරම්භ කිරීමත් සමඟ ඒ වටා රසිකයන් ද වර්ධනය විය. විවිධත්වයක් සහිත නාට්‍ය වේදිකා ගත විය. Dublin පාදක කොට ගනිමින් බිහිවු රංග ශාලා බොහෝමයක් ලන්ඩනය ආශ්‍රය කොට ඇරඹිණි. ඒ තුළින් බ්‍රිතාන්‍ය අගනුවර සිටි බොහෝ රංගන ශිල්පීන් හා නිෂ්පාදකයින් අයිරිෂ් වේදිකාවටද මඟ පාදා ගත්තේය. කෙසේ වෙතත් William Congreve, George Bernard Shaw වැනි නාට්‍යකරුවන් තමන්ගේ හැකියාවන් ව්‍යාප්ත කර ගැනීම සඳහා මව්බිමින් එහා යා යුතු බව හඳුනා ගත්හ.
ඓතිහාසික සායම් විශ්ලේෂණය මුල්ම උනන්දු කිරීම් අතරින් එකක් වූයේ 1920 දශ‍කයේ දී ජෝන් ඩ් ඔග්ෆෙලර් විසින් වර්ජිනියා හි විලියම්ස්බර්ග් ප්‍රතිස්ථාපනය කිරීමත් සමඟමය. ඉතිරි වී ඇති මුල් ගොඩනැඟිලිවල නිමාවල් විශ්ලේෂණය තුළින් විලියම්ස් බර්ග් වර්ණ ලෙස ජනප්‍රියව දන්නා වර්ණ පලකයක් බිහි විය. ඒවා වාණිජමය වශයෙන් නිපදවූ අතර යටත් විජිත පුනර්ජීවනය රටාවේ ගොඩනැඟිලි බොහෝමයක 1930 දශකයේ සිට භාවිතා විය. කෙසේ නමුත් 1970 දශකය වන විට පින්තාරු විශ්ලේෂණ විද්‍යාවේ දියුණුවීම් පෙන්වා දුන්නේ මුලින්ම වර්ණ ගලපන ලද්දේ අවපැහැගැන්වුණු හා පැරනි නිමාවන්වලින් බවයි. එමනිසා ඒවා නියම ‍ෛඑතිහාසික වර්ණ නිරූපණය නොකරයි. සමහරක් අවස්ථාවල දී එම වෙනස් වීම් අතිශයින්ම විශේෂිත විය.
පොදු රාජ්‍ය මණ්ඩලය දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි.(බ්‍රිතාන්‍ය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ"සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය| තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි.(බ්‍රිතාන්‍යය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ"සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.