Top 10 similar words or synonyms for සබ

අඩව    0.593850

livius    0.586942

com    0.545095

බලන    0.543252

www    0.533535

සටහන    0.516762

hancinema    0.502794

රවර    0.478814

cricinfo    0.460642

http    0.457270

Top 30 analogous words or synonyms for සබ

Article Example
ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදය 25. 1956 දී බණ්‌ඩාරනායක විසින් Sසබය්කැse sය්කක ඉe එයෑ දබැ දසෛජස්‌ක ක්‌බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක්‌ රාජ්‍ය භාෂාවක්‌ පමණක්‌ කරන ලදී.
කැරළි යනු කුමක්ද? මෙසේ ඝාතන ප‍්‍රමාණය වැඩි වන තරමට ත‍්‍රස්තවාදී කණ්ඩායමේ බලවත්භාවය ප‍්‍රකට වේ. එවිට ඒ කි‍්‍රයාදාමය හරහා ලෝක අවධානය යොමු කරවා ගැනීම ප‍්‍රධාන අරමුණක් වේ. ත‍්‍රස්ත‍්‍රවාදය ඉතාම සංවිධානාත්මකව සිදුවන අතර ගෝලීය වශයෙන් ත‍්‍රස්ත‍්‍රවාදය ව්‍යාප්ත වී ඇති අතර වෙනත් එවැනි ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායම් සම`ග අන්‍යෝන්‍ය වශයෙන් සබ`දතා පවත්වයි. ඔවුන් අතර තාක්ෂණික දැනුම පුහුණුව ආදිය හුවමාරු වේ. එසේම ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායමක් තුළ නිලබල වාදයක් පවතී. කැරළි වලදී එයට සහභාගී වන කණ්ඩායම තුළ නිලබල වාදයක් දැකීම අතිදුෂ්කර වේ. එසේම විදේශීය සබ`දතා කැරලිකරුවන් පවත්වා ගැනීමද බොහෝ දුරට සිදු නොවේ. ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී නායකයන්ගේ අණ පිළිපැදීම ඔවුන්ට ආවේණික ධර්මතා ප‍්‍රතිපත්ති පිළිපැදීම සිදු වේ. කැරළිකරුවන්ට එවැනි බන්ධනීය ආකාරයේ වගකීමක් දැකිය නොහැක. ඒ අනුව ත‍්‍රස්ත‍්‍රවාදය හා කැරළි අතර ප‍්‍රබල වෙනස්කම් පවතින බව අධ්‍යයනයේදී හ`දුනාගත හැක.
කැරළි යනු කුමක්ද? සාමූල ඝාතන වලදී දෘශ්‍යමාන වන අනෙක් ප‍්‍රධාන අංගය වන්නේ ජාතික දේශපාලන යාන්ත‍්‍රණයන් සමූල ඝාතන කෙරෙහි රාජ්‍ය අනුග‍්‍රහය ඍජුව හෝ වක‍්‍රව සපයමින් මෙයට මැදිහත් වේ. මෙයට හො`දම උදාහරණයක් වන්නේ ෘ්මෙර වල ඇති සමූල ඝාතන කරන කණ්ඩායම් රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමයි. එසේම වාර්ගික කැරළි වලදී රජයෙන් ප‍්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට දායකත්වය ලබා දෙන අවස්ථාද දැකිය හැක. සාමාන්‍ය කැරළි තත්වයන් වලදී එය පවතින දේශපාලනයට හෙවත් පවත්නා ආණ්ඩුවට ගැටළුවක් වන බැවින් ඒවා මර්ධනය කිරීමට දේශපාලන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වේ. ඒ අනුව ඉහත ආකාරයට සමූල ඝාතන හා කැරලි අතර සබ`දතාවය වෙනස්කම් හ`දුනාගත හැක.
කැරළි යනු කුමක්ද? යම් සමාජ සන්දර්භයක් සාමකාමී ලෙස දිස් වුවද, මතුපිටින් නොපෙනිය හැකි ප‍්‍රතිවිරෝධතා මෙන්ම එම සමාජයට ආවේණික වු දුර්වලතා හේතු කොටගෙන කැරලි බිහිවීම සිදුවේ. එම කැරලි විවිධාකාර ස්වරූපයන් ගන්නේ එයට පදනම සපයන හේතු සාදක මතයි. සමාජයෙන් සමාජයට කැරලිකාරිත්වය වෙනස් වන්නේ මෙම හේතු සාධකයන්ද සමාජයෙන් සමාජයට වෙනස් වන බැවිනි. මෙම පරිච්ෙඡ්දය තුළදී මෙලෙස හ`දුනාගත හැකි කැරලි පිළිබ`දව සමාජයේ පවතින, විවිධ විද්වතුන් ඉදිරිපත් කළ නිර්වචන සංකල්ප අදහස් ආදිය විමර්ශනයකට ලක් කෙරේ. එමෙන්ම කැරළි නිශ්පන්න වීම කෙරෙහි බලපාන යථාර්ථවාදි සාදක පිළිබ`දවද අප මෙහිදී අවධානය යොමු කළෙමු. සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ විවිධ රූපාකාරයන් ඇත. කැරළි යනු එම සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ එක් රූපාකාරයක් පමණි. සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ අනෙකුත් ශාඛාවන් වන ත‍්‍රස්ත‍්‍රවාදය, සමූල ඝාතන හා කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළින් කැරළි වෙනස් වන්නේ කෙසේද? ඒවා අතර ඇති සබ`දතාවය කවරේද සොයා බැලේ. කැරළි යන ප‍්‍රචණ්ඩත්වයේ අනුකොටස තුළ ද විවිධ ප‍්‍රවර්ගයන් පවතී. එම වර්ගීකරණයට මූලික පදනම සැපයෙන්නේ කැරළි කෙරේ බලපා ඇති මූලික සාධක, කැරළිවල ප‍්‍රතිඵල මෙන්ම කැරළිවලට සම්බන්ධ පාර්ශවයන් මත වේ. ඒ අනුව කැරළි වර්ගීකරණය තුළදී ප‍්‍රධාන වශයෙන් රස්තියාදුකාරී කැරළි, පොලිස් කැරළි, බන්ධනාගාර කැරළි, වාර්ගික කැරළි, ශිෂ්‍යය කැරළි හා නාගරික කැරළි ලෙස හ`දුනාගත හැක. මේ අනුව කැරළි හා ඒවාට බලපාන හේතුන් ප‍්‍රචණ්ඩත්වයේ විවිධ ස්වරූප හා කැරළි අතර සබ`දතාවය මෙන්ම කැරළි වර්ගයන් පිළිබ`ද මෙම පරිච්ෙඡ්දය තුළදී අවධානය යොමු කෙරේ.
කැරළි යනු කුමක්ද? වාර්ගික කැරලි තුළ ඉතා දැඩි ලෙස කෲරත්වය දැකිය හැක. කැරලි යනු බොහෝවිට සංවිධානාත්මක බවකින් තොරව යම් නිශ්චිත මොහොතක එක්තරා සිදුවීමක් සාධක කොට ගෙන ඇති වන්නා වු තත්වයකි. කැරලිවලට යටින් දිවෙන විශාල ලෙස හේතු සාධක පවතින නමුත් එයට සංවිධානය වී විරෝධය පෑමක් සිදු නොවේ. එය වෙනත් ප‍්‍රදේශයන් හා අවකාශයන් කෙරෙහි ව්‍යාප්ත වන්නේ හුදු සංවිධානාත්මක භාවයේ ඇති විශිෂ්ටත්වය කරණකොට ගෙන නොවේ. ත‍්‍රස්තවාදය කැරලි වලින් වෙන් කොට දැක්විය හැකි ප‍්‍රධාන සාධකය වන්නේ, ත‍්‍රස්ත‍්‍රවාදය ඉතාම සංවිධානාත්මක වීමක් එසේම ප‍්‍රචණ්ඩත්වය යොමු කරන ඉලක්කයන් කෙරෙහි විශාල සවිඥාණිකත්වයක් පැවතීමත්ය. ත‍්‍රස්ත‍්‍රවාදීන් වෙනත් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කණ්ඩායම් සම`ග නිරතුරු සම්බන්ධතා පවත්වයි. එසේම ඒවා අතර නොයෙකුත් අයුරින් දැනුම තාක්ෂණය ආදිය හුවමාරු වේ. නමුත් කැරලිකරුවන් වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සම`ග බොහෝ විට මෙවැනි සබ`දතා මෙන්ම ගනුදෙනු පැවැත්මක් දැකගත නොහැක. එසේම තම කි‍්‍රයාවලිය කෙරෙහි විදේශීය ආධාර ආදිය ලබා ගන්නා බවක් දෘශ්‍යමාන නොවේ.