Top 10 similar words or synonyms for සධක

hornbill    0.734831

myna    0.719663

grassland    0.714585

ame    0.712406

bulgarian    0.710483

sindh    0.709663

uranus    0.708247

inventor    0.708142

aviator    0.707193

organizer    0.706560

Top 30 analogous words or synonyms for සධක

Article Example
මිල ඉල්ලුම් නම්‍යතාවය ප්‍රධාන වශයෙන් මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය වීමට පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හා කැමැත්ත බලපානු ලබයි. අනෙකුත් සධක වනුයේ,
ඔස්ට්‍රලෝපිතකස් ක්‍රිස්තු වර්ෂ දී 2010 දී ඉතියොපියාවෙන් සොයාගත් වසර මිලියන3.4 ෆොසිල සධක අද්‍යනය කල මානව විද්‍යාඥයන් ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයන් සුළු වශයෙන් මාංශභක්ෂණයට යොමුවී ඇතිබව අනුමාන කරයි. කෙසේ වෙතත් මොවුන් වැඩි වශයෙන් ආහාරයටගෙන ඇත්තේ ශාක කොටස්ය.
සරණාගතයෝ - 2001න් පසු තත්වය 2001 ත්‍රස්ත්‍ර ප්‍රහාරයත් සමග ලෝකයේ රටවල් ආරක්ෂාව සම්භන්ධයෙන් අස්ථාවර තත්වයකට පත්ව තිබේ. මේ සමග ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් රාජ්‍යයේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව කෙරෙහි ඇති විය හැකි අවදානම දුරුකිරීමට සරණාගත හා සංක්‍රමණ ප්‍රතිපත්ති තියුණු වෙනසකට ලක් කරන ලදි.මන්ද යත් සරණාගතයන් හා ත්‍රස්ත්‍රවාදය අතර දැඩි සබදතාවයක් පවතින බවට බොහෝ සධක පවතින බැවිණි.එනම් සරණාගතයන් ලෙසින් ත්‍රස්ත්‍රවාදීන්ද පැමිණෙන බැවිණි.විශේෂයෙන්ම මුස්ලිම් රටවලින් පැමිණෙන සරණාගතයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඇමෙරිකාව ඇතුලු රටවල් සරණාගතයන් හා සංක්‍රමණිකයන් සීමා කිරීමට කටයුතු යොදා තිබේ.
සංස්කෘතිය කාලගුණික හා දේශගුණික සධක යන්ට සාපේක්ෂව සංස්කෘතිය හැඩ ගැසෙන ආකාරය ගැන අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය විවිධ සංස්කෘතීන්හි එකිනෙකට ෙවනස්කම් ඇතිවීම කෙරේ බලපාන ප්‍රධාන සාධකයකි කාලගුණ හා දේශගුණික සාධක මෙම සාධත මත සංස්කෘතියක අංග හැඩ ගැසෙයි මේ අතර අභෞතික සංස්කෘතියට අයත් ආහාර ඇදුම් නිවාස උපකරණ ආදිය විශේෂය උදාහරණ ලෙස ඔස්ට්‍රේලියාවේ කන්තාර ආශ්‍රිතව හා ඝණ වනාන්තර තුල දිවි ගෙවූ ස්දේශික ආදිවාසී ජනයා පූර්න වශයෙන්ම නග්නව විසීය සමකාසන්න උෂ්ණ දේශගුණයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල ජනය ඇදුම් භාවිත කරන්නේ අඩුවෙනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයට බොහෝවිට උඩුකය නග්නව තබාගනී. වික්ටොරියානු සංස්කෘතිය දකුණු ආසියාවට පැමිනණෙන්නට පෙර දකුණු ආසියාතික රටවල පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද උඩුකය නග්නව සිටිබව පැරණි මූලාශ්‍රවල දැක්වේ. අධික ශිත දේශගුණයක් බවතින උත්තරාර්ධ ගොලයේ වෙසෙන එක්ස්කිබෝවරු සත්ව ලොමින් කළ වස්ත්‍රයකින් සිරුර වසෙන සේ ඇදුම් අදිති ඍතු භේදය පවතින යුරෝපීය රටවල මිනිසුන් ශිත කාලයට මුලු සිරුරම වැසෙන සේ අදින අතර ග්‍රීෂ්ම ඍතුවේදී අඩනිරුවත් ඇදුම් අදිති නිරන්තරයෙන් ඍතු විපර්යාසයන්ට ලක්වන ඈත පෙරදිග රටවල්ද මෙසේය නිරන්තරයෙන් වැලි කුණාටු ඇතිවන අරාබි රටවල ජනයා මුලු සිරුරම වැසෙන සේ ඇදුම් අදිති මෙම අදුම් භාවිතයට ප්‍රධාන හේතුව දේශගුණික හා කාලගුණික හේතූන්ය ආහාර සංස්කෘතියද දේෂගුණික හේතුමත තීරණය වනු දක්නට ලැබේ උත්තරාර්ධ ගෝලයේ හිමෙන් වැසුන පරිසරයේ ජීවත්වන එක්කිමෝවරුන්ගේ ප්‍රධාන ආහාරය මාළුය ගොවිතැන් හොදින් කළහැකි දේශගුනික තත්වයක් පවතින දකුණු ආසියාතික රටවල ප්‍රධාන ආහාරය බත්ය තිරිගු හොදින් වැවෙන ප්‍රදේශවල ප්‍රධාන ආහාරය පාන්ය හිමෙන් වැසුන උත්තරාර්ධ ගොලයේ වෙසෙන එස්කිමෝ වරුන්ගේ නිවාස උෂ්ණත්වය රැදෙන සේ සැකසූ ඉග්ලූ නිවාසයි සමකාසන්න ප්‍රදේශවල ජනයා සිසිලස ආරක්ෂාවනසේ පිදුරු පොල්අතු අදීයෙන් සෙවිලිකළ නිිවාසය ඇදහිලි විශ්වාස අභිචාර ආදියද දේශගුණික හේතුමත සැකසේ එක්ස්කිමෝ ජනයා ගේ ඇදහිලි විශ්වාස තුල මසුන් මැරීම හා සතුන් දඩයම සාධාරණීකරනය කර ඇත ශරීඑය වැසෙන සේ වස්ත්‍ර භාවිතය සදාචාරාත්මක ලක්ෂණයක් ලෙස සලකයි එසේ නොවන අය සංස්කෘතික විරොධී චර්යාවන් ලෙස සලකා එසේ කරනවුන් අවමානයට පත් කරයි හින්දු කෝවිලකට ඇතුලුවන පුරුෂයෙකු උඩුකය නග්නව සිටියුතු බව කියතත් කතොලික හෝ මුස්ළිම් පල්ලියක එසේ නොවේ හින්දු ආගම දකුණු ආසියාවේ බිහිවූ අතර කතොලික හා මුස්ළිම් ආගම් යුරෝපය ඇසුරු කරගෙන බිහිවිය සමකාසන්න ප්‍රදේශයක උඩුකය නග්නව තබා ගැනීමට හැකිවුවද හිම මිදෙන යුරෝපයේ හෝ වැලිකුණාටු සහිත අරාබියේ එසේ සිටීම අපහසුය මේ ආකාරයට විවිධ සංස්කෘතීන් හි වෙනස්කම් ඇතිවීමට දේශගුණික සාධක බලපානුලබයි.