Top 10 similar words or synonyms for වහළ

ගසට    0.619686

ඉනට    0.599349

ඇදල    0.597015

වහලවල    0.592307

ඉඟට    0.591562

ලපට    0.583223

උපවයනය    0.577881

ඉරම    0.567132

කපන    0.565461

ණරය    0.564140

Top 30 analogous words or synonyms for වහළ

Article Example
ලංකාතිලක පිළිම ගෙය ලංකාතිලකය පරාක්‍රමභාහු රජු විසින් ඉදිකරනු ලැබූ විහාර අතර විශාලතම ප්‍රථිමා ගෘහය ලෙස හැඳින්වේ. ගඩොලින් නිමවා ඇති එහි වහළ වෘත්තාකාර ස්වරූපයක් ගන්නා බැවින් ගෙඩිගේ සම්ප්‍රදායට අයත් යැයි විශ්වාස කෙරේ. ප්‍රථිමා ගෘහය ගර්භ ගෘහය, අන්තරාලය, හා මුඛ මණ්ඩපය ලෙස කොටස් තුනකින් සමන්විත වන අතර එහි වූ හිටි බුදු පිළිමය අඩි 42 ක් පමණ උසකින් යුක්ත වේ. බුද්ධ ප්‍රථිමාවෙහි අත් හා මුහුණ විනාශ වී තිබේ.
හැටදාගේ දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පැවැති මෙහි ඉහළ මහළ තුල දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව තැම්පත් කර තිබූ බව සැළකෙයි. බිත්ති වල යොදා ඇති ගල් පුවරු අතර නිශ්ශංක මල්ල රජුගේ ලිපි තුනක් දැකගත හැකිවේ. මෙහි වහළ දැව පරාල යොදා උළු සෙවිලි කොට තිබී ඇත.
පොත්ගුල් වෙහෙර මෙම ආරාම සංකීර්ණය භූමි මට්ටම් හතරක ඉදිකොට තිබේ. ඉන් තුන්වන මට්ටම තුල ගොඩනැගිලි 9ක් දැකගත හැකි වන අතර ඒවා භික්ෂුකුටි ලෙස භාවිතයට ගන්නට ඇතැයි සැළකේ. ආරාම සංකීර්ණයට ඇතුළු වීම පිණිස ප්‍රවිශ්ඨ ත්‍රිත්වයක් වන අතර ඉන් ප්‍රධාන ප්‍රවිශ්ඨ ද්වාරය නැගෙනහිර දිශාමුඛය. සිවුවන උපරි මට්ටමේ ගෝලාකාර වහලක් තිබූ වෘත්තාකාර ගොඩනැගිල්ලක නටඹුන් වන අතර එය පරාක්‍රමබාහු රජු විසින් තනනු ලැබූ "මඩල මන්දිරය" ලෙස විශ්වාස කෙරේ. වර්ථමානයේ එහි වහළ දැකගත නොහැකි වන අතර ඇතුලත බිත්තිහී විනාශයට ලක්වූ පැරණි සිතුවම් කොටස් දැකගත හැකි වේ.
බිගෝනියා රෝපණ මාධ්‍යය ජීවානුහරණය කර ගැනීම වඩාත් වැදගත්ය. ඒ සඳහා භාවිතයට ගනු ලබන මිශ්‍රණය හරහා විනාඩි 30ක් පමණ හුමාලය යාමට සැළැස්වීම කළ හැකිය. මෙම මාධ්‍යය හොඳින් සිසිල් වීමට හැර පැළ සිටුවීම සඳහා යොදා ගත හැකිය. පැල සිටුවීමෙන් අනතුරුව,සෙවණ සහිත ස්ථානයක තැබිය යුතු වේ. වඩාත් සුදුසු ක්‍රමය වන්නේ, ආලෝකය පෙරී වැටීමට සැළැස්විය හැකි ඉටි කොළයක් වහලට යොදා සකස් කරන ලද මැස්සක් යට හෝ පොලිතීන් වෙනුවට විනිවිද පෙනෙන වහළ සෙවිලි කිරීමට භාවිත කරන ෂීට් එකකින් සමන්විත ස්ථානයකි. කුඩා පැළෑටි සති කීපයකදී ලබා ගත හැකි අතර එම පැළෑටි වෙන වෙනම බඳුන් කළ යුතු වේ.
හරිතාගාර ආචරණය හරිතාගාර යනුවෙන් හඳුන්වන්නේ "වීදුරු වහළක් සහිත ආවරණ වු ප්‍රදේශයක් (කුටියක්) වන අතර ඵ්වා තුළ ඉහළ පරිසර උෂ්ණත්වයක් අවශ්‍ය වන ශාක වවනු ලැබේ.වීදුරු වහළ මඟින් තාපය ඇතුළු පැත්තට ගලා යන නමුත් ඉන් කොටසක් ආපසු පිටතට විකිරණ වීම වළක්වයි.මේ නිසා වීදුරුවලින් සකස් කළ ගොඩනැඟිල්ලක් තුළ කෘතිම වශයෙන් උෂ්ණත්වයක් වැඩිවේ. ඒ අනුව හරිතාගාරයක් පිටතට වඩා ඇතුළත උෂ්ණත්වයක් තබා ගැනීමට සකස් කරන ලද කෘතිම ගොඩනැඟිල්ලකි.මෙවැනි වීදුරුවලින් සැකසු ගෙවල් ලෝකයේ උෂ්ණත්වය අඩු ශීත රටවල වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය ඇතැම් ‍‍බෝග වගා කිරිමට කෘතිමව උෂ්ණත්වය වැඩි කර ගැනීමේ අරමුණින් සකස් කර ගෙන ඇත.