Top 10 similar words or synonyms for වල

වලට    0.668190

වලද    0.644763

ඒව    0.626291

රවල    0.615910

සහ    0.588365

ලවල    0.586927

සමහර    0.583307

සමහරක    0.576085

වන    0.575032

මයක    0.574494

Top 30 analogous words or synonyms for වල

Article Example
පරිගණක වල ඉදිරිපස බසය බොහෝමයක් නිෂ්පාදකයන් ඉදිරිපස බසයේ ‘වේගය’ පත් කරන්නේ තත්පරයකදී සිදුවන ‘මෙගා හුවමාරු’ සංඛ්‍යාව (MT/s) මත විනා ඉදිරිපස බසයේ ස්පන්දක වේගය (මෙගා හර්ට්ස් (MHz) ) මත නොවන බව සඳහන් කිරීම වටී. MT/s අනුපාතය රඳා පවතින්නේ එක් කාල වක්‍රයකදී සිදු කරන දත්ත හුවමාරු සංඛ්‍යාව මත පමණි. උදාහරණයක් ලෙස ස්පන්දක වේගය 266 Mhz වන ඉදිරිපස බසයක් සහිත මව් පුවරුවක තත්පරයකදී දත්ත හුවමාරු 4 ක් සිදු කරයි නම්, එම බසය 1066 MT/s වන එකක් ලෙස ප්‍රමත කරනු ලැබේ. මෙය වනාහි සමහරක් නිෂ්පාදකයන් ඉදිරිපස බසයේ වේගය ලෙස ප්‍රකාශ කරන අගය වේ.
සූරියකන්ද සමූහ මීනී වල 1987 සිට 1989 දක්වා කාල සීමාවෙහිදී, උතුරු කරයෙහි දෙමළ අර්බුදය උග්‍ර අතට හැරී තිබූ කල, ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) පක්ෂයෙහි මතවාදයෙහි හා ඉලක්කයන්හි පැහැදිලිව දිස්වූ වෙනස්කම් ඇති විය. මාක්ස්වාදී සංවිධානයක සිට, දෙමළ කැරැල්ල හා සමග කිසිම ආකාරයක සම්මුතිමය විසඳුමකට එ‌ළඹීමකට විරුද්ධ, සිංහල දේශාභිමානී සංවිධානයක් බවට එය සංක්‍රමණය විය. 1983 ජූලි දෙමළ-විරෝධී කෝලහාලයන්හි භූමිකාව පිළිබඳ ඉදිරිපත්වූ චෝදනා හේතුවෙන්, එය තහනම් කරනු ලදුව එහි නායකත්වය පලාගොත් සැඟවී ගත්හ.
සූරියකන්ද සමූහ මීනී වල 1994දී , සමූහ මිනී වලවල් පිළිබඳව, එක්සත් ජාතීන් (එ.ජා.) සංවිධානයෙහි විමසීමකින් අනතුරුව රජය වාර්තා කලේ, 1994 සැප්තැම්බර 14 දිනදී, මහාධිකරණයෙහි අධීක්ෂණය යටතේ මිනී වලවල් කැණ, අනිර්දිෂ්ට (හෙළිනොකල) සංඛ්‍යාවක් ඇටසැකිලි නෂ්ටාවශේෂ සොයාගැනීමට කටයුතු කල බවටයි.
සූරියකන්ද සමූහ මීනී වල විශිෂ්ඨ ජාත්‍යන්තර නීතිවේදී නීලන් තිරුචෙල්වම්, කොළඹ-අයි.සී.ඊ.එස් හිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ, සතුරුකොන්දන්, නැගෙනහිර විශ්වවිද්‍යාලයය, මයිලතන්නි ආදියෙහි බොහෝ දරුවන් ද ඇතුළුව, සිවිල් ජනයා හා අතුරුදහන්වීම් හා සූරියකන්දෙහි පාසල් සිසු දරුවන් සමූහ ඝාතනය හා වල දැමීම පිළිබඳ සුදුසු පරික්ෂණ අඩපණ වී ඇත්තේ හදිසි රෙගුලාසි පරිහරණය කිරීම හේතුවෙන් වරදන්ට නියමාකාරයෙන් දුර්විපාක නොලැබීමේ පටිපාටියක් නිර්මිත වීම නිසා බවයි. මෙම සිද්ධීන් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය හැකි වන පරිදි හදිසි රෙගුලාසි සම්පූර්ණ වශයෙන් නෙහැකි නම් අඩ වශයෙන් හෝ අහෝසි කිරීම සිදු කරන ලෙස හේ ඉල්ලා සිටියේය.
සූරියකන්ද සමූහ මීනී වල 1996 හා 1998 දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සටහන් කලේ, සූරියකන්ද, අංකුඹුර හා නිකවැරටිය සමූහ මිනී වලවල් පිළිබඳ විමර්ශනයන්හි, සැලකියයුතු ප්‍රගමනයක් දැක්වීමට, ශ්‍රී ලාංකික රජය විසින් අසමත් වී ඇති බවයි.