Top 10 similar words or synonyms for වන

එහ    0.675342

ඇත    0.607634

වනව    0.589346

එනම    0.588202

යන    0.586304

යය    0.585313

එය    0.577088

එම    0.576752

වල    0.575032

අතර    0.568783

Top 30 analogous words or synonyms for වන

Article Example
වන සංරක්ෂණය තවත් පැත්තකින් බලන විට මිළදීගත් වනය සහිත ඉඩම සහිත ප්‍රදේශය සම්මත ආකාරයේ නිවසක් (ඉඩම පිරිසිදු නොකරන ලද) සඳහා හෝ සුදුසු නැති පෙදෙසක්, විය හැකි අතර එය සංරක්ෂණය සදහා විරෝධය දැක්විය හැක. ගොඩනැඟිලි සඳහා දැවමය (ශාක මත පැල) හෝ මැටියෙන් කළ හෝ විය හැක. මෙකල මෙවැනි දේ, ග්‍රාමීය වැසියෝ විසින් දකුණු ඇමරිකාවේ විශාල ජලාශ සුරැකීමට සිදු කරයි. පෙර කළ, උතුරු ඇමරිකාවේ වෙසෙන ස්වදේශීය ඇමරිකානුවන් ඉතා කුඩා ටීප්ස් සහ මැටි ගෙවල් ජීවත් වන්න පුරුදුව සිටි අතර ඒවාට අවශ්‍යවන්නේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයකි.
වන සංරක්ෂණය මෙවැනි ශාක මත ඉදි වූ හෝ දැවවලින් ඉදි වූ නිවාස නවීකරණය හෝ සංවර්ධනය කිරීමට භාරගත් ජර්මන් සමාගම හැඳින්වූයේ “ට්රූ ස්කූල් ට්‍රී හවුසස්” නමිනි.
වන සංරක්ෂණය සහතික කරන ලද දැව වෙළඳාම වැනි අඩුවෙන් සාර්ථක වූ ක්‍රම කිහිපයක් ද වන සංරක්ෂණයේ දී උත්සාහ කර ඇත.
වන සංරක්ෂණය විශාල වනයකින් කුඩා කොටසක් ආරක්ෂා කිරීම මඟින් ද සීමිත අගයන් ඇති විය හැක. උදා- ලෙස නිවර්තන වැසි වනාන්තරයන් ප්‍රමාණයෙන් කුඩා කළ විට එය නැති වී යා හැකි අතර එසේ වන්නේ ඔවුන් එහිම නිපදවෙන් තෙතමනයෙන් ඇති වන ක්ෂුද්‍ර කාළගුණයකින් යැපෙන බැවිනි.
වන සංරක්ෂණය http://en.wikipedia.org/wiki/Forest_protection
වන වගාව වන වගාව යනු කෘෂි-වන විද්‍යාත්මක ක්‍රියාවලියක් වන අතර එය වනයේ සෞඛ්‍ය පිළිබඳව ප්‍රධාන ලෙස සලකන වනන්තර පරිසර පද්ධතියක ජාත්‍යන්තර, සමොඅධානිත, බලවත් සහ අනෝන්‍ය කළමණාකරණය ලෙස විස්තර කල හැක එය ගතානුගතිකව දන්නා වන විද්‍යාව හෝ ගොවිතැන නොවේ.
වන වගාව http://en.wikipedia.org/wiki/Forest_gardening
වන විනාශය ප්‍රමාණවත් නැවත වගා කිරීමකින් තොරව ගස් කැපීම යනුවෙන්ද කැලෑ කැපීම හදුන්වා දිය හැකිය. 19 සියවසේ මැද භාගයේ පටන් පෙරනුවු පරිදි වනානන්තර විනාශ කිරීමේ අහිතකර විපාකයන්හි ප්‍රතිඵල අත්විදිනට පෘථිවි වාසීන්ට සිදුවිය. අම්ල වැසි නිසාවෙන් යුරෝපයේ වනාන්තර රැසක් විනාශ වී ඇත. පසුගිය දශක දෙකේදී පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවත් සමස්ථ වනාන්තර වපසරියෙන් 70% ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ නිවර්තන වැසි වනාන්තර විනාශ කිරීම් මේ වන විටද වේගයෙන් සිදුවේ. මෙම මහා පරිමාණයේ වන විනාශය එම වනාන්තරවල ජෛව විවිධත්වය කෙරෙහි මහත්සේ බලපා ඇත.
වන වගාව කළමණාකරණ ක්‍රම වලට බලවත් එහෙත් පරීක්ෂාකාරී ලෙස ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයට අතු සහිත , වැඩීම බාලවූ ගස් වර්ග තුනීකිරීම සිදුකරන නිසා කිසිම ශාකයක් විනාශ නොවන අතර ඉහල වියන කිසිදා වනයේ පොළොවට වැඩිපුර හිරු එළිය ,වර්ෂාව හා ඛාදනය වීමට ඉඩනොදේ.තුනීකිරීම සඳහා විවිධ සමාධෝනිත පිවිසුම් භාවිතාකරන බැවින් ක්‍රමවත් කම්පනය එතරම් විශාල නොවන අතර දැව ලබාගන්නා විශේෂයක තනි වගාවක් පවත්වා ගන්නවාට වඩා විවිධත්වයෙන් යුතු සෑම වයසකම සෞඛ්‍ය සම්පන්න ගස් පඳුරු ආදිය පවත්වාගෙන යාමට කළමණාකරණය කටයුතු කරයි.
වන ඉතිහාසය History (ඉතිහාසය)