Top 10 similar words or synonyms for මලල

මළල    0.807213

ඉසව    0.767610

ඩකයන    0.708846

තරගයක    0.667721

ඩකය    0.659983

තරගම    0.654500

තරගයකද    0.652342

තරඟ    0.648901

තරගවල    0.639665

ජවන    0.638458

Top 30 analogous words or synonyms for මලල

Article Example
මලල ක්‍රීඩා මළල ක්‍රීඩා ජවන හා පිටිය මළල ක්‍රීඩා ලෙස ද හැඳින්වේ. එය දිවී‍ම , විසි කිරීම හා පැනීම යන ඉසව්වලින් සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ “ඇත්ලෝස්” නම් වන ග්‍රීක වචනයෙනි. එහි තේරුම “තරඟය” නම් වේ.
ආබාධිත මලල ක්‍රීඩා - ඉතිහාසය ශ්‍රීමත් ලූඩ්විග් ගථමන් 1948 වර්ෂයේදී ක්‍රීඩා තරඟයක් සංවිධානය කරන ලදී. මෙම තරඟ ස්ටෝක් මැන්ඩවිල් තරඟ ලෙස හඳුන්වන අතර දෙවන ලෝක යුද්ධයේදී සුෂුම්නාව ආබාධිත වූ අයත් 1952 දී නෙදර්ලන්ත තරඟ කරුවනුත් සහභාගී වීම නිසා අන්තර්ජාතික තත්වයට පත්වන ලදී. පළමු ලෝක ආබාධිත මලල ක්‍රීඩා උළෙල 1960 දී රෝමයේ ආබාධිත වූ මලල ක්‍රීඩා කරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර එය 9 වන ස්ටෝක් මැන්ඩවිල් තරඟාවලියද වේ. පළමු ශීත සෘතු ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය ස්විඩනයේ ඕර්න්ස්කොල්ඩ්ස්වික් හිදී 1976 දී පවත්වන ලදී.
ආබාධිත මලල ක්‍රීඩා - ඉතිහාසය 1988 දී, ග්‍රීෂ්ම ආබාධිත මලල ක්‍රීඩා උළෙල එම වසරේ ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වන ලදී. මෙම ක්‍රියාමාර්ගය අන්තර්ජාතික ඔලිම්පික් කොමිටියේ 2001/6/21 සම්මුතියෙන් අනතුරුව නිල ප්‍රතිපත්තියක් බවට පත්විය. මෙම ක්‍රීඩා ඔලිම්පික් තරඟ අවසානයෙන් දින තුනකට පසුව එම සත්කාරක නරගයේම එම පහසුකම් යටතේම පවත්වනු ලබයි‍. ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීමට අවසර ඉල්ලන නගර, තම ඉල්ලීමට මෙම ක්‍රීඩාද ඇතුලත්කල යුතු අතර ක්‍රීඩා දෙකම එකම සංවිධායක මණ්ඩලයකින් පාලනය කරනු ලබයි.
ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය ශ්‍රීමත් ලූඩ්විග් ගට්මන් 1948 වර්ෂයේදී ක්‍රීඩා තරගයක් සංවිධානය කරන ලදී. මෙම තරඟ ස්ටෝක් මැන්ඩවිල් තරඟ ලෙස හඳුන්වනු ලැබූ අතර, ඊට දෙවන ලෝක යුද්ධයේදී සුෂුම්නාව ආබාධිත වූ අයත්, වර්ෂ 1952 දී නෙදර්ලන්ත තරඟකරුවනුත් සහභාගී වීම නිසා අන්තර්ජාතික තත්වයට පත්කරන ලදී. පළමු ලෝක ආබාධිත මලල ක්‍රීඩා උළෙල වර්ෂ 1960 රෝමයේදී පැවැත්විණි.එයට ආබාධිත වූ මලල ක්‍රීඩා කරුවන් රැසකගේ සහභාගීත්වය ලැබිණි, එය 9 වන ස්ටෝක් මැන්ඩවිල් තරඟාවලියද වේ. ශීත සෘතුවේදී පවත්වන ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය පළමු වරට පවත්වන ලද්දේ ස්විඩනයේ ඕර්න්ස්කොල්ඩ්ස්වික් හිදීයි.ඒ වර්ෂ 1976 දී ය. 1988 දී, ග්‍රීෂ්ම ආබාධිත මලල ක්‍රීඩා උළෙල එම වසරේ ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වන ලදී. මෙම ක්‍රියාමාර්ගය අන්තර්ජාතික ඔලිම්පික් කොමිටියේ 2001/6/21 සම්මුතියෙන් අනතුරුව නිල ප්‍රතිපත්තියක් බවට පත්විය. මෙම ක්‍රීඩා ඔලිම්පික් තරඟ අවසානයෙන් දින තුනකට පසුව එම සත්කාරක නගරයේම එම පහසුකම් යටතේම පවත්වනු ලබයි‍. ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීමට අවසර ඉල්ලන නගර, තම ඉල්ලීමට මෙම ක්‍රීඩාද ඇතුලත්කළ යුතු අතර, ක්‍රීඩා දෙකම එකම සංවිධායක මණ්ඩලයකින් පාලනය කරනු ලබයි.
මලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව් විවෘත පාසල් යොදා ගැනෙන අතර බොහෝවිට ධාවන පථයන් අවසානයත් සමඟ අවසන් වේ. පොදු තරග කී.මි. 5 ට වැඩි, කි.මී.10, කෙටි දුර හා දිගු දුර වේ. වඩා සුලභ නොවන තරග ලෙස කි.මී. 15, සැතපුම් 10 (කි.මී. 16) කි.මී. 20 හා සැතපුම් 20 (කී.මී.32)දැක්විය හැකිය. දිගු දුර දිවීමේ තරගය ඔලිම්පික් ධාවන තරගය තුළ පවත්නා එකම පොදු මාර්ග බාධක තරගය වේ.