Top 10 similar words or synonyms for පරජය

leicestershire    0.880265

mines    0.875177

israeli    0.874223

mulla    0.871881

marathon    0.869764

emma    0.869591

tourists    0.869050

thr    0.868645

bacharel    0.866914

pace    0.866865

Top 30 analogous words or synonyms for පරජය

Article Example
පැරණි ගිවිසුමේ ආඛ්යාTන වල ඓතිහාසිකත්වය ඇතැම් පුරාවිද්යාමඥයෝ බයිබලික කාරණා ඒ පිළිබඳ සාක්ෂි නොමැති කම නිසා බැහැර කළයුතු යැයි පැවසුව ද ඔවුනගේ විරුද්ධපාර්ශ්විකයන් පවසන්නේ එය වර්තමාන පුරාවිද්යාතවෙන් ඔප්පු කළ නොහැකි සියල්ල බැහැර කළ යුතුයැයි යන 19 වන සියවසේ න්යාපය කරා නැවත ගමන් කිරීමක් බවය. එම කරේශ ම වේදය තුලින් අසිරියාව වැනි පර්බ ධාන රාජධානිවල පවා පැවැත්ම පරජය ශ්න කෙරුණි.
ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පන්දු රැකීමේදී වූ සුලු දුර්වලතාවයන් හැරුනු කොට වසර 13 කට පසු එංගලන්තය සිය මව් බිමේදී ලද දරුණුම පරජය අත් කර දෙමින් තරඟාවලිය 5-0 ලෙස ජය ලබාමින් ශ්රිඩ ලංකාව විශිෂ්ට දස්කම් දැක්වන ලදී. [[තරඟයේ වීරයා]] සහ [[තරඟාවලියේ වීරයා]] යන සම්මාන ද්විත්වයම හිමිවූයේ [[සනත් ජයසූරිය]]ටයි. ඉන් පසුව පැවති තරඟාවලියේදී [[නෙදර්ලන්තය]]ට එරෙහිව එක් දින ජාත්ය න්තර ක්රිතකට් හි වැඩිම ළකුණු සංඛ්යාවව වන ළකුණු 443 ක් ලබා ගනිමටද ඔව්හු සමත් වූහ.
රජරට රාජධානිය රජරට රාජධානියට එරෙහිව ආක්‍රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්‍රමණය සිදුවූයේ සූරතිස්ස(ක්‍රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්‍රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්‍රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්‍රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.
රජරට රාජධානියේ අනුරාධපුර යුගය රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්රමණයන්ය. එලෙස සිදු වූ ආක්රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්රමණය සිදුවූයේ සූරතිස්ස(ක්රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.