Top 10 similar words or synonyms for ජනය

ජනයක    0.512564

ජකය    0.510836

චනය    0.496930

ජන    0.473236

ජනයන    0.470243

තනය    0.470171

බලප    0.463016

ලනය    0.462988

අහ    0.449310

ජකයන    0.438412

Top 30 analogous words or synonyms for ජනය

Article Example
දෙමළ ජනතාව .ජනගහනය අනුව ශ්‍රී ලංකාවේ 15.36% ද,ඉන්දියාවේ 5.91% ද,මුරුසියේ 5.83% හා 5% සිංගප්පුරුවේ ද ද්‍රවිඩ ජනය අඩංගු වේ. එමෙන්ම පැරණි යටත්විජිතයන්ගෙද ද්‍රවිඩ ජනය දැක ගත හැකි අතර ද්‍රවිඩ ජනයා නිදහස සදහා කල අරගලයන් වූ දකුණු අප්‍රිකානු සත්‍යග්‍රහ හා මලයාසියානු Azad Hind ව්‍යාපාරය තුලදී ප්‍රධාන බලවේග අතර වුහ. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය තුලදී මහත්මා ගාන්ධින්ව දකුණු අප්‍රිකානු දෙමළ ජනයා බොහෝ දුරට ප්‍රබෝදමත් කරන ලදී.
මාවරී අශ්වයා මාවරී අශ්වයන් පැදවීම සඳහාද,බර ගෙනයාම සඳහාද,සහල්ලු දේ ප්‍රවාහනය කිරීම සඳහාද,කෘෂිකාර්මික කටයුතු සඳහාද යොදාගැනේ.බහුශ්‍රුත විශාල අශ්වයන් ලබාගැනීම සඳහා නිරන්තරයෙන් මාවරී අශ්වයන් through breds අශ්වයින් සමග රේඛනය කරනු ලබයි. මෙම වර්ගය රටෙහි දේශීය වර්ගයක්වා පවතිද්දීත් ඉන්දියානු යුධ හමුදාව මගින් මොවුන්ගෙන් ලබන්නේ ඉතා සුළු ප්‍රයෝජනයක් පමණි.නමුත් මොවුන් රාජස්ථානයේ jodh pur සහ jaipur ප්‍රදේශ වල ජනප්‍රියව ඇත.මොවුන් ප්‍රදනවශයෙන් ප්‍රයෝගිකව පුහුණු කිරීම සඳහා සුදුසු වන අතර ස්වාභාවිකවම කටයුතු ඉටු කිරීමට කැමැත්තක් දක්වනවා.පොලෝ ක්‍රීඩාව කිරීම සඳහාද මාවරී අශ්වයන් යොදාගනී,සමහර විටක through breds අශ්වයන්ට එරෙහිව ක්‍රියා කරි,මාවරී කුලය තුල natchni නම්වූ වර්ගයක් සිටින අතර ඔවුන් නර්තන සඳහා උපන් බවට දේශීය ජනය විශ්වාස කරයි.විවිධ උත්සව සහ මංගල අවස්ථා සඳහා රිදී අභරණ සහ ,ගෙජ්ජි,වලින් අලංකාර කල මෙම වර්ගයේ අශ්වයන් පැන පැන සහ ආඩම්බර ආකාරයෙන් ගමන් කිරීම ආදීවූ සංකීර්ණ දේ ප්‍රදර්ශනය කිරීමට පුහුණු කර ඇත.natchni නම් වූ මෙම අශ්ව විශේෂය අදවනවිට වදවීයමට ලක්වී ඇතත් මේ ආකාරයට පුහුණු කරන ලද අසව් අදටත් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ඉහල ඉල්ලුමක පවතී .
ආගම් සින්දු ගංගා නිම්නයේ තිබි හමු වු විශාල ප්‍රතිමා සංඛ්‍යාවක් හේතුකොට ගෙන හරප්පන් ජනය සංශ්‍රිත භාවය සංකේතවත් කරන මනව් දේවතාවියට වැදුම් පිදුම් කරන ලද්දේදැයි පෘථුල ලෙස අදහස් ඉදිරිත් විය. කෙසේ වුවද මෙම මතය දැන් එකස්. ක්ලාක් විසින් නිෂ්ප්‍රභ කර තිබේ. සමහර සින්දු නිම්න මුද්‍රවන්හි, පසු කාලයේ අනෙකුත් ආගම් හා මිථ්‍යා කාන්තාවන්හි , විශේෂයෙන් හින්දු ආගම වැනි ඉන්දියානු ආගම්වල හමුවු, ස්වස්තිතයෙහි සැලකුහ ඇත. හින්දු ආගමේ ආගම්නවල හුමුවු ස්වස්තිතයෙහි සැලකුණු ඇත. හින්දු ආගමේ මුලික අංග පිළිබද පැරණිම සාක්ෂි මුල් හරප්පන් සමයේ හා ඊට පෙර පවති. හරප්පන් වරුන් ඔවුන්ගේ සංස්කෘති‍යේ මුල් අවධින්හි දි සිය මළවුන් මිහිදන් කළහ. කෙසේ වුවද පසු කාලයේදී විශේෂධයෙන් පශ්තාත් හරප්පන් සමයේ එච් (4) සුසාන භුමි සංස්කෘතියේ ඔවුහු සිය මළවුන් අදායහනයද කළ අතර ඒවායේ අළු මිහිදන් නුවාන්හි මිදින් කළහ. බොහෝ සිද්නු නිම්න මුදාවන්හි සතුන්ගේ රූප දක්නට ලැබේ. උදාහරණ ලෙස යෝගාසනයට සමහාන ව වැඩ වි සිටින, සතුන් විසිනි වටකරගත් වේදය අනුව සතුන්ගේ දේවියා වු පශුපතිට සමාන යැයි සැලකෙන රූපයක් සහිත මුද්‍රවක් වේ. පශුපති මුදාව සමකාලින හින්දු අගමෙහි බ්‍රහ්ම , විශ්ණු ශිව මුර්තිය (මැවුම් කරූ- පවත්වණනා - වනසන්නා) හා සමාන කමක් දක්වයි. මෙය වසර පන්දහසකට පමණ පෙස සිට ආගමික චාරිත්‍රයන් හින්දු ආගම තුලට කැට ගැසුණු ආකාරය නිරූපණය කරයි. කෙසේ වුවද සර්නුනෝස් නැමැති සෙල්ටික් දෙවියන් නියෝජනය කරන ඒ හා සමාන ආකෘතියක් ගුන්ඩේස් ට්‍රප් (ඩෙන්මාර්කය) වලින් හමුවි ඇත.
සංස්කෘතිය කාලගුණික හා දේශගුණික සධක යන්ට සාපේක්ෂව සංස්කෘතිය හැඩ ගැසෙන ආකාරය ගැන අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය විවිධ සංස්කෘතීන්හි එකිනෙකට ෙවනස්කම් ඇතිවීම කෙරේ බලපාන ප්‍රධාන සාධකයකි කාලගුණ හා දේශගුණික සාධක මෙම සාධත මත සංස්කෘතියක අංග හැඩ ගැසෙයි මේ අතර අභෞතික සංස්කෘතියට අයත් ආහාර ඇදුම් නිවාස උපකරණ ආදිය විශේෂය උදාහරණ ලෙස ඔස්ට්‍රේලියාවේ කන්තාර ආශ්‍රිතව හා ඝණ වනාන්තර තුල දිවි ගෙවූ ස්දේශික ආදිවාසී ජනයා පූර්න වශයෙන්ම නග්නව විසීය සමකාසන්න උෂ්ණ දේශගුණයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල ජනය ඇදුම් භාවිත කරන්නේ අඩුවෙනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයට බොහෝවිට උඩුකය නග්නව තබාගනී. වික්ටොරියානු සංස්කෘතිය දකුණු ආසියාවට පැමිනණෙන්නට පෙර දකුණු ආසියාතික රටවල පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද උඩුකය නග්නව සිටිබව පැරණි මූලාශ්‍රවල දැක්වේ. අධික ශිත දේශගුණයක් බවතින උත්තරාර්ධ ගොලයේ වෙසෙන එක්ස්කිබෝවරු සත්ව ලොමින් කළ වස්ත්‍රයකින් සිරුර වසෙන සේ ඇදුම් අදිති ඍතු භේදය පවතින යුරෝපීය රටවල මිනිසුන් ශිත කාලයට මුලු සිරුරම වැසෙන සේ අදින අතර ග්‍රීෂ්ම ඍතුවේදී අඩනිරුවත් ඇදුම් අදිති නිරන්තරයෙන් ඍතු විපර්යාසයන්ට ලක්වන ඈත පෙරදිග රටවල්ද මෙසේය නිරන්තරයෙන් වැලි කුණාටු ඇතිවන අරාබි රටවල ජනයා මුලු සිරුරම වැසෙන සේ ඇදුම් අදිති මෙම අදුම් භාවිතයට ප්‍රධාන හේතුව දේශගුණික හා කාලගුණික හේතූන්ය ආහාර සංස්කෘතියද දේෂගුණික හේතුමත තීරණය වනු දක්නට ලැබේ උත්තරාර්ධ ගෝලයේ හිමෙන් වැසුන පරිසරයේ ජීවත්වන එක්කිමෝවරුන්ගේ ප්‍රධාන ආහාරය මාළුය ගොවිතැන් හොදින් කළහැකි දේශගුනික තත්වයක් පවතින දකුණු ආසියාතික රටවල ප්‍රධාන ආහාරය බත්ය තිරිගු හොදින් වැවෙන ප්‍රදේශවල ප්‍රධාන ආහාරය පාන්ය හිමෙන් වැසුන උත්තරාර්ධ ගොලයේ වෙසෙන එස්කිමෝ වරුන්ගේ නිවාස උෂ්ණත්වය රැදෙන සේ සැකසූ ඉග්ලූ නිවාසයි සමකාසන්න ප්‍රදේශවල ජනයා සිසිලස ආරක්ෂාවනසේ පිදුරු පොල්අතු අදීයෙන් සෙවිලිකළ නිිවාසය ඇදහිලි විශ්වාස අභිචාර ආදියද දේශගුණික හේතුමත සැකසේ එක්ස්කිමෝ ජනයා ගේ ඇදහිලි විශ්වාස තුල මසුන් මැරීම හා සතුන් දඩයම සාධාරණීකරනය කර ඇත ශරීඑය වැසෙන සේ වස්ත්‍ර භාවිතය සදාචාරාත්මක ලක්ෂණයක් ලෙස සලකයි එසේ නොවන අය සංස්කෘතික විරොධී චර්යාවන් ලෙස සලකා එසේ කරනවුන් අවමානයට පත් කරයි හින්දු කෝවිලකට ඇතුලුවන පුරුෂයෙකු උඩුකය නග්නව සිටියුතු බව කියතත් කතොලික හෝ මුස්ළිම් පල්ලියක එසේ නොවේ හින්දු ආගම දකුණු ආසියාවේ බිහිවූ අතර කතොලික හා මුස්ළිම් ආගම් යුරෝපය ඇසුරු කරගෙන බිහිවිය සමකාසන්න ප්‍රදේශයක උඩුකය නග්නව තබා ගැනීමට හැකිවුවද හිම මිදෙන යුරෝපයේ හෝ වැලිකුණාටු සහිත අරාබියේ එසේ සිටීම අපහසුය මේ ආකාරයට විවිධ සංස්කෘතීන් හි වෙනස්කම් ඇතිවීමට දේශගුණික සාධක බලපානුලබයි.