Top 10 similar words or synonyms for එයද

වහ    0.423028

ඟව    0.422718

ඇඟ    0.422493

තකට    0.419918

ඇද    0.414984

ටතමය    0.412445

බවද    0.410255

වලක    0.402320

එය    0.398745

මරයක    0.396120

Top 30 analogous words or synonyms for එයද

Article Example
ග්‍රැෆික් කාඩ් එයද ග්‍රැෆික් කාඩ් 2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.
පොරොන්දම් එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.
පොරොන්දම් දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.
වොයිස්ඕවර් 2009 සැප්තැම්බරයේදී, ඇපල් සමාගම අයි පොඩ් නැනෝ වෙත මෙම පහසුකමක් සපයන ලදි. එයද අයි ඕස් සංස්කරණය වෙතින් සපයන විශේෂාංගම සපයයි.
ලෝ වැඩ සඟරාව "මරණු පිණිස ගෙනයන සොරකුට වද මල්මාලා දමා බෙර පිරිවර සහිත සැලකුම් කරන්නා සේ ලුබුණු සැප සම්පත් වලට ලෝභ වුව හොත් එයද මාරයා රවටා කරන ලද කර්මයක් වන්නේය."
චන්ද්‍ර ග්‍රහණය මීළඟ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදු වන්නේ 2011 දෙසැම්බර් 10 වනදා වන අතර එයද ඉතා දීර්ඝ චන්ද්‍ර ග්‍රහණයක් වනු ඇත (පැය 3 විනාඩි 32)
මහා සති පට්ඨාන සූත්‍රය ´´මහණෙනි, එසේම ධම්මවිචය (ප්‍රඥව), විරිය, පීති (ප්‍රිති), පසසඬි (සංසිදීම), සමාධි (සිත එකග කිරිම). උපේක්ඛා (මැදිහත් බව), සම්බොජ්ඣංගය ඇතැයි හෝ නැතැයි දැනගනී සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, වැඩිම වේද එයද දැනහනී.
මහා සති පට්ඨාන සූත්‍රය ´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇසද දැනගනී. රුපයන්ද දැන ගනී. ඒ දෙදෙනාගේ එක්විම් හේතුකොට ගෙන යම් සංයෝජනයන් උපදිනනේද එයද දැනගනි. යම් කරුණකින් නුපන් සංයොජනයාගේ ඉපදිම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ රුවිම් වේද එයද දැනගනී. යම් කරුණකින් රුවු සංයෝජනයාගේ නැවත ඉපදිමක් නොවේද, එයද දැනගනි. මෙසේම කණද දැනහනී. ශබ්දයද දැනගනී. නාසයද දැනගනී, ගන්ධයන්ද දැනගනි, කයද දැනගනී, ස්පර්ශයද දැනගනී සිතද දැනගනී, ධර්මයන්ද දැනගනි. මෙසේ තමා තුළවු හෝ පිටත්හිවුද හෝ ආයතනන ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවුද පිටත්හිවුද හෝ ධර්මයන්ගේ ඉපදිම විනාශවීම ස්වභාව හෝ කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කෙරේ. ඔහු විසින් ආයතන ධර්මයෝ ඇත්තාවුය යන සිහිය මනාකොට පිහිටුවන ලද්දීය. (එය) නුවණ වැම පිණිසද, සිහිය වාසය කරන්නේය, (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය මාගේයයි) ගැනීම නොකෙරේ.
එල්ලේ ක්‍රීඩාවේ රීති 6.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් තම ධාවනයට නියමිත දැවුම් කනුව අසල සටහන් කර ඇති රේඛාව ඉදිරියෙන් සිට ධාවනය ආරම්භ කලෙහිනම් එයද දැවියාමකි.
මහා සති පට්ඨාන සූත්‍රය ´´මහණෙනි, ´´කැමතිවු යමක් නොලබාද, එයද දුක්වන්නේය´´ සසර හටගැනනිම අප වෙත නොඑන්නේ නම් ඉතා හොදය´´ යනුවෙන් මෙ කාරණය කැමැත්තේන් (ආශාවෙන්) පැමිණිය හැක්කක් නොවේ