Top 10 similar words or synonyms for එය

එහ    0.700176

එමග    0.614298

එමඟ    0.599679

එබ    0.580167

එයට    0.577734

වන    0.577088

පමණක    0.559349

එම    0.545062

ලයක    0.529399

එමන    0.516082

Top 30 analogous words or synonyms for එය

Article Example
අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්තය මේ අනුව බලන කළ අපට පැහැදිලිවන සත්‍යය වන්නේ එය පාරායනය කිරීමේ දී අපට බාහිරව දැනෙන අවබෝධයට වඩා සැඟවුණු සත්‍යයන් රාශියක් මෙහි අන්තර්ගත වී ඇති බවද , ඒවා ඉතාමත් ගැඹුරු අර්ථවලින් පෝෂිත බව ද වේ. එය කෙසේද යත් ශරීරයට ජීවය ලබා දෙන ආත්මය වැනිය.
අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්තය මෙම අදහස් මුල් කරගෙන හෙන්රි කෝබින් යන විද්වතා පවසන්නේ ශුද්ධ වූ අල් - කුර්ආනය ඉස්ලාමයේ නීති රීති හා ප්‍රතිපත්තීන් ප්‍රායෝගිකව පෙන්වා දී ඇති බවයි. එයට හේතුව නබිතුමාගේ ජීව පිළිවෙත පරම්පරාවෙන් පරම්පරාවට කිසිම වෙනසකින් තොරව ලබා දී ඇති බවය. කෙසේ නමුත් ශුද්ධ වූ අල් - කුර්ආනයේ අපූර්වත්වය හා සම්භවය විශ්වාස නොකරන ජනතාවට එය අභියෝගයක්ව පවතියි.
අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්තය ශුද්ධ වූ අල් - කුර්ආනය පහළවීමේ පරමාර්තය ගැන ෂියා මුස්ලිම්වරු මෙන්ම යු‍ෆි මුස්ලිම්වරු විවිධ අදහස් පළ කර ඇත. එය පහළවීම සම්බන්ධ මුහම්මද් නබිතුමාගේ රුවන් වැකියක් පහත දැක්වේ.
අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්තය අල් - කුර්ආනය එහි බාහිර පෙනුමෙන් මෙන්ම එහි අන්තර්ගතයෙහි ගැඹුරු අර්ථය එයටම ආවේණික වූවකි. එය කියවා අවබෝධ කරගැනීමට හැකියාව ඇත්තේ අරාබි භාෂාව ගැන මනා අවබෝධයක් හා නිපුණත්වයක් ඇති සුළු පිරිසකට පමණි. මෙහි භාෂා ශෛලිය හා සැගවුණු අර්ථය ගැඹුරෙන් ගැඹුරට තවදුරටත් උසස් අදහස් රාශියක් සමග සංකලනය වී ඇත. මෙහි සැගවුණු අර්ථය හා සැබෑ අර්ථය බාහිරම පැතිකඩ හතකින් විග්‍රහ කළ හැකිය.
බර්මිංහැම් පුස්තකාලය බර්මිංහැම් පුස්තකාලය යනු, එංගලන්තයේ, බර්මිංහැම්හී, නගර මධ්‍යයෙහි පිහිටි මහජන පුස්තකාලයකි. නගර මධ්‍යයට බටහිර දෙසට වන්නට, බර්මිංහැම් සමාගාරය (මෙයට එය සම්බන්ධිත වන අතර, එය හා සමග සමහරක් පහසුකම් හවුලේ දරයි) සහ බැස්කර්විල් හවුස් අබියස, සෙන්ටිනරි චතුරස්‍රයෙහි එය පිහිටයි. 2013 සැප්තැම්බර් 3 දිනදී එය විවෘත කිරීමත් හා සමගම, බර්මිංහැම් මධ්‍යම පුස්තකාලය වෙනුවට එය භාවිතයට ගැනීම ඇරඹුනි. පුස්තකාලය සඳහා ඇස්තමේන්තුගත වියදම £188.8 මිලියන වෙතැයි සිතන අතර බර්මිංහැම් නගර සභාව විසින් එය සැලකෙන්නේ, බර්මිංහැම් යළි-සංවර්ධනය කෙරුම යටතේ එය ධ්වජධාරී ව්‍යාපෘතියක් ලෙසිනි.
ජනවාරි 2013 ජනවාරි 2013 යනු වත්මන් වසරෙහි පළමු මාසයයි. එය ඇරඹුනේ අඟහරුවාදා දිනක වන අතර දින 31 කට පසුව, එය බ්‍රහස්පතින්දා දිනක අවසන් වෙයි. එය වත්මන් මාසයයි.
ග්‍රහ නිහාරිකා මේ අවදිය වන විටත් එය විශාල රතු තාරකාවක් ලෙසින්ම දිස්වන නමුත් සත්‍ය වශයෙන්ම එය එකිනෙකට වෙනස් ව්යුහ 3 ක් එක්ව ඇති වස්තුවකි එය නමින් Asymptotic giant branchනම් වේ.
නීතිය-සාක්‍ෂි හැදින්වීම • එමෙන්ම ‘නිල්’ යන්නෙන් කුමක් අදහස් කළේද යන්නද ප්‍රශ්ණගත විය හැක. අප එය මනින්නේ කෙසේද ? (එය තීරණය වන්නේ වර්ණයක තරංග ආයාමයක් මත නම් අප එය මනින්නේ කෙසේද ?)
සාක්‍ෂි යනු • එමෙන්ම ‘නිල්’ යන්නෙන් කුමක් අදහස් කළේද යන්නද ප්ද‍රශ්ණගත වියහැක. අප එය මනින්නේ කෙසේද ? (එය තීරණය වන්නේ වර්ණයක තරංග ආයාමයක් මත නම් අප එය මනින්නේ කෙසේද ?)
කරාටේ ශෛලියකට,සම්ප්‍රදායකට අයත්වුවද මෙහි මූලය එකම මූලයකී. එය දිවයන්නේ අරමුණක් ඔස්සේය. එය ලෞකික නොවූ අධ්‍යාත්මික වූවකි.