Top 10 similar words or synonyms for එම

එස    0.714252

එහ    0.653746

පමණක    0.601504

වන    0.576752

ටද    0.571879

කර    0.554062

වත    0.551527

එව    0.545082

එය    0.545062

නම    0.537302

Top 30 analogous words or synonyms for එම

Article Example
එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනිය "එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනිය" යනු, ශුද්ධවූ බයිබලයෙහි හිතෝපදේශය පොතෙහි (හිතෝපදේශය 26:11) සඳහන් ආප්ත පදයක් වන අතර නව ගිවිසුමෙහි, 2 පේදුරු 2:22 හී පාර්ශවික වශයෙන් සඳහන් වෙයි (“බල්ලා උගේම වමනයට හැරී එයි;සේදූ පසුත් ඊරි මඩ වගුරෙහි පෙරළෙයි”). එහි අර්ථය වන්නේ මෝඩයන් හිතුමතයේ අනම්‍ය වන අතර, එය විස සහගත විය හැකි වුවද උගේ වමනය යළිත් අනුභව කරන බල්ලෙකුගේ ජුගුප්සිත උපමාවක් තුලින් එය සන්නිදර්ශනය වන බවත්ය. එකල මළවුන් මල හරණය කරන්නෙකු වූ බැවින් බයිබලීය සමයෙහිදී බල්ලන් සැලකුණේ අපිරිසිදු ලෙසින් වන අතර, නපුර සංකේතවත් කරන අතිශයින් අප්‍රිය ජීවින් ලෙසින් බයිබලයෙහි සඳහන් වෙති.
කාබන් මොනොක්සයිඩ් විෂ වීම කාබන් මොනොක්සිඩ් විෂ වූ විට පළමුව කල යුත්තේ එම පුද්ගලයාව එම ස්ථානයන් වහා ඉවත් කිරීමයි. එසේම අනෙකුත් පුද්ගලයන්ද එම ස්ථානයන් වලින් වහා ඉවත් විය යුතය. තත්වය දරුණු නම් එම අවස්ථාවේම
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සමනල්ලු ආවේනික ජීවි විශේෂයක වැදගත්කම නම්, එම අදාල ප‍්‍රදේශයෙන් එම ආවේනික ජීවියා වද වුවහොත් හෝ තුරන් උවහොත් මුළු ලෝකයටම එම ජීවියා අහිමිව යාමයි.
බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එම ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා එම මන්දිරය බණ්‌ඩාරනායක මහතා අනුස්‌මරණය කිරීමට නොව මෙරට රජයට දෙන පරිත්‍යාගයක්‌ ලෙස ඉදිකිරීමට කැමැත්ත දුන්නේය. චීනය එම අදහස ප්‍රතික්‌ෂේප කරමින් කියා සිටියේ එම මන්දිරය බණ්‌ඩාරනායක මහතාගේ සිහිවටනයක්‌ ලෙස ඉදි කළ යුතු බව හා ගිවිසුම අත්සන් කෙරුණේද ඒ සඳහාම බවත්ය. මෙසේ එම අනගි කටයුත්ත වසර ගණනාවකින් පසුබා සිටියේය.
ආයතනික නීතිය වේ. මෙමගින් එම ආයතනයේ පැවැත්ම අර්ථ දැක්වෙන අතර එම ආයතනයේ ව්‍යුහය සහ පරිපාලනය විස්තර වේ.