Top 10 similar words or synonyms for ආතර

ඇලන    0.664721

චඩ    0.657452

එඩ    0.571763

ඉයන    0.570615

ඈන    0.565588

ඔන    0.561284

සමරක    0.554960

ෆස    0.544392

ෆව    0.536170

නතන    0.535359

Top 30 analogous words or synonyms for ආතර

Article Example
සිතුවිලි රූසටහන 1950 වර්ශයේ අගබාගයේදී මානව අධ්‍යයනය පිළිබද සිද්ධාන්ත අවබෝධ කරගනීම සඳහා අර්ථවිචාර්ය ජාලයන් වඩිදියුණූ කර අති ආතර 1960 වර්ශ්යේ මුල් බාගයේදී ඇලන්. එම්. කොලින්ස් සහ එම්. රෝස් ක්වීලියන් විසින් වැඩිදුර වර්ධනය කර ඇත.
ඇමීටරය මෙම ද’ ආර්සන්වල් ගැල්වනෝමීටරය සල දගර ඇමීටරය වේ. එය ස්ථිර චුම්බක වල චුම්භක ක්ෂේත්රයේ තබා දඟර තුළින් ධාරාව වන දඟර ගමන් කිරීමට මගින් එහි චුම්බක අපගමනය භාවිතා කරයි. මෙම උපකරණය නූතන ආකෘතිය එඩ්වඩ් වොට්සන් විසින් වැඩිදියුණු කරන ලදී. ඒ සදහා බලයක් නැවත ගබඩා කර හැකි ලෙස සර්පිලාකාර දගර දෙකක් භාවිතා කරයි ලදී. යකඩ හරය හා ස්ථිර චුම්භකයකය අතර ඇති ඒකාකාර වායු අවකාශය ආතර ධාරාවට රේඛීය සමානුපාතික ලෙස ක්‍රියාත්මකවන ලෙස නිර්මාණය කර ඇත. මෙම මීටරයට ඒකාකාර පරිමාණයක් ඇත. මූලික මීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය මයික්‍රෝඇම්පියර් 25 ක් පමණ සිට මිලිඇම්පියර් 10 ධාරා පරාසයක තිබේ.
මැක්ස් ප්ලෑන්ග් මොහු සාම්ප්‍රදායික පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ සීයා සහ මී මුත්තා සිද්ධාන්තමය මුලධර්ම ආචාර්යවරැ ඔහුගේ පියා නීතිඥයකු වු අතර මාමා විනිසිරැවරයකු විය. ප්ලෑන්ක් ඉපදුනේ හොල්ස්ටේන්හි කීල්හිය. දෙමාපියන් ජුලියස් විල්‍හෝම් ප්ලෑන්ක් හා එමා පැට්සිග්ය. ඔහු පවුලේ 06 වන දරැවා විය. ඔහු ඔහුගේ මුල් මනතකයන් අනුව 1864 ඩැනිෂ් පර්සියානු යුද්ධයේ පර්ෂියන් සහ ඔස්ට්‍රියන් හමුදා කීල් ප්‍රදේශයට ඇතුලු වීම විය. 1867 ඔවුන් මියුනික් වලට ආතර ඔහු මැක්සිවිල්යන් පාසැලට ගිය අතර හර්මන් මුලර් හා ගණිතාචාර්යවරයෙක් යටතේ ඔහු තාරකා විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා ගණිත ශාස්ත්‍රය ඉගෙන ගත්හ. බලශක්ති සුරැකීම ප්ලෑන්ක් මුලින්ම ඉගෙන ගත්තේ මුලර්ගෙනි. වයස 17 උපාධිය ගත් අතර භෞතික විද්‍යව හා සම්බන්ධ වුයේ මේහා සමගය. සංගීතයට සහජ හැකියාවක් තිබු අතර පියානෝව ඕගනය , සෙලෝ සහ ගීත රචනා කළ අතර සංගීතය වෙනුවට ඔහු භෞතික විද්‍යාව තෝරාගත්හ. මියුනික් භෞතික විද්‍යාව හැදැරීම ප්‍රතික්ෂේප කිරීම නියාස්ටියේ මෙහි සියලු දේ සොයාගෙන ඇති බවය. ඔහුට නව සොයා ගැනීම් අවශ්‍ය නොවු අතර මෙහි සිද්ධාන්තය මත ඔහු 1874 මියුනික් විශ්වවිද්‍යාලයට ඇතුලු විය. ෆිලිප් වෝන් ජොලී යටතේ ඔහුගේ විද්‍යාඥ ක්ශේත්‍රයේ පර්යේෂණ රත්වු ප්ලැටිනම් තුලින් පැතිරැණු හයිඩ්‍රජන් ගමන් කිරීම කර අතර ප්‍රායෝගික භෞතික විද්‍යාවට මාරැ විණි. ප්ලෑන්ක් අධ්‍යන වාර 06 ක සිද්ධාන්ත දේශන මාලාවක් ආරම්භ කළේය.